අඟහරු මත පාෂාණ සාම්පල ස්ථානගත කිරීම ඇරඹෙයි SathyaDecember 18, 2022039 views රතු ග්‍රහයා ගවේෂණයට ගිය පර්සිවියරන්ස් රෝවරය (Perseverance rover) මේ වනවිට, යළි පෘථිවියට යැවීම සඳහා රැස් කරගත් පාෂාණ සාම්පල ස්ථානගත කරමින් සැකසෙන මුල් ම ‘ඩිපෝව’ ඇතිකිරීමට… Read more
අඟහරු ලොවේ කුණාටුවක හඬ පටිගත කෙරෙයි SathyaDecember 14, 2022031 views පසුගිය දෙසැම්බර් 13 වැනි දින Nature Communications ජර්නලයේ පළ වූ වාර්තාවකින් අඟහරු ග්‍රහලොවේ හමාගිය “දූවිලි රකුසන් ” (Dust devils) වර්ගයට අයත් දූවිලි කුණාටුවක ප්‍රථම… Read more
අඟහරු සිය විශාලතම උපග්‍රහයා විනාශ කර දමන ලකුණු SathyaNovember 18, 2022085 views අඟහරු ග්‍රහලොවට අයත් උප ග්‍රහයන් දෙකෙන් විශාලත්වයෙන් වැඩි පෝබෝස් චන්ද්‍රයා අඟහරු ග්‍රහලොවේ අති මහත් ගුරුත්වාකර්ෂණ බලය මගින් පලා දෙකඩ කරන සලකුණු නවතම අධ්‍යයනයකින් පෙන්වා… Read more
InSight අඟහරු ලෑන්ඩරය උල්කා ගැටුම් කම්පන හසුකර ගනී. cmadurawalaSeptember 21, 202206 views රතු ග්‍රහයා මත නිරීක්ෂණ කටයුතු සිදුකරන NASA ආයතනයේ InSight අඟහරු ලෑන්ඩරය අඟහරු පෘශ්ඨය මත පතිතවන උල්කාශ්ම මගින් ඇති කෙරෙන දුර්වල කම්පන තරංග ග්‍රහණය කරගන්නට… Read more