SpaceX කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියකට සැරසෙයි SathyaAugust 14, 2026081 views මෑත කාලය වන තෙක් ම අභ්‍යවකාශ ගවේෂණයේ සහ රොකට් තාක්ෂණයේ ප්‍රමුඛයෙකු ලෙස පමණක් සැලකුණු SpaceX සමාගම, මේ වන විට කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රය වෙත සිය… Read more
MAVEN අඟහරු චන්ද්‍රිකාව අවසන් ගමන් යයි SathyaJune 5, 2026081 views මාස හයක පමණ කාලයක් පුරා පැවති නිහඬතාවකින් පසු ව, අඟහරු ග්‍රහයා වටා කක්ෂගත කර තිබූ MAVEN (Mars Atmosphere and Volatile EvolutioN) යානය සම්පූර්ණයෙන් ම… Read more
සයිකි යානය අඟහරුගේ ගුරුත්ව සහාය ලබාගෙන වේගය වැඩිකර ගනියි SathyaMay 19, 2026035 views නාසා ආයතනය විසින් ලෝහමය ග්‍රාහකයක් වන 16 Psyche ගවේෂණය කිරීම සඳහා යවන ලද සයිකී (Psyche) අභ්‍යවකාශ යානය, පසුගිය මැයි 15 වන සිකුරාදා අඟහරු ග්‍රහයා… Read more
අඟහරු මතින් සොයාගත් ‘දිගු අණු’ ජීවයක සලකුණු ද? SathyaMarch 5, 2026045 views අඟහරු ග්‍රහයා මත අතීතයේ ජීවය පැවතියේ ද යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේ මෙහෙයුම තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ තිබෙනවා. 2025 මාර්තු මාසයේ දී NASA විද්‍යාඥයින් විසින්… Read more
SpaceX චන්ද්‍ර මෙහෙයුම්වලට ප්‍රමුඛත්වය දෙයි SathyaFebruary 11, 2026053 views SpaceX සමාගම අඟහරු වෙත යාම සඳහා වන සැලසුම් වසර කිහිපයකට පසෙක තබා චන්ද්‍රයා මත වාසස්ථාන ඉදිකිරීමට ප්‍රමුඛතාව ලබා දෙන බව එහි හිමිකරු වන ඊලෝන්… Read more
බ්ලැක් බියුටි සතු ජල ප්‍රතිශතය සිතා සිටියාට වඩා වැඩි බව හෙළි වෙයි SathyaFebruary 9, 2026073 views පොළොවට වැටුණු පැරැණිතම මෙන් ම ප්‍රසිද්ධම අඟහරු පාෂාණයක අතීත ජලය පිළිබඳ සාධක හමු වූ බව නව අධ්‍යයනයකින් පෙන්වා දෙනවා. නියුට්‍රෝන පරිලෝකන ක්‍රමවේදයක් යටතේ සිදු… Read more
අඟහරු සමාකරණ ගගනගාමී කණ්ඩයමට බ්‍රිතාන්‍ය ජාතික ගුවන් නියමුවරියක් SathyaSeptember 17, 2025044 views අනාගත අඟහරු මෙහෙයුම් සඳහා අඟහරුගේ පරිසරයට සමාන ලෙස සකසා ඇති සමාකරණයක් තුළ වසරකට ආසන්න කාලයක් හුදකලාවෙමින් සිදු කෙරෙන පුහුණු වීමේ සැසි සිදුවෙමින් පවතින බව… Read more
අඟහරුගේ ජීවය පිළිබඳ මෙතෙක් සිදු වූ වැදගත් ම සොයාගැනීම SathyaSeptember 12, 20250131 views NASA ආයතනය විසින් අඟහරු ගවේෂණයට යවා ඇති පර්සවරන්ස් රෝවරය විසින් එකතුකරගනු ලැබූ පාෂාණ සාම්පලයක අතීත අඟහරුගේ ක්ෂුද්‍රජීවීන් විසූ බවට සාධක කැටිවී තිබිය හැකි බව… Read more
ඩොලර් මිලියන 4.3කට අලෙවි වූ ලොව විශාලතම අඟහරු පාෂාණය SathyaJuly 18, 20250122 views පෘථිවියෙන් හමු වූ විශාලතම අඟහරු පාෂාණය ඉකුත් බදාදා නිව්යෝක් නගරයේ පැවැති වෙන්දේසියකින් ඇමරිකානු ඩොලර් මිලියන 4.3ක ලංසුවකට අලෙවි වී තිබෙනවා. NWA 16788 යනුවෙන් නම්… Read more
දුහුවිලි රකුසා සමඟ සෙල්ෆියක් SathyaMay 23, 2025051 views අඟහරු මත ගවේෂණ සක්මනේ නියුතු පර්සවරන්ස් රෝවරය ලබාගත් සෙල්ෆි ඡායාරූපයක් පසුගිය දා මාධ්‍ය වෙත මුදාහැර තිබුණා. විශේෂත්වය වන්නේ මේ සෙල්ෆි ඡායාරූපයේ අඟහරු මතින් ඇදී… Read more