ගැඹුරු අභ්‍යවකාශයේ නත්තල් ගස NGC 2264 SathyaDecember 26, 2025059 views NASA ආයතනය විසින් නත්තල් දිනය අලළා ‘නත්තල් ගස’ යනුවෙන් ද හැඳින්වෙන NGC 2264 තරු පොකුරේ ඡායාරූපයක් නිකුත් කර තිබෙනවා. විද්‍යාඥයන් නත්තල් ගසක වර්ණය ඉස්මතු… Read more
Artemis 4 මෙහෙයුමෙන් සඳ වෙත යන පළමු යුරෝපීයයා ජර්මානු ජාතිකයෙක් SathyaDecember 3, 2025032 views Artemis 4 මෙහෙයුම මඟින් සඳ වෙත යන පළමු යුරෝපීයයා ජර්මානු ජාතිකයෙකු වනු ඇති බව යුරෝපානු අභ්‍යාවකාශ නියෝජිතායතනයේ (ESA) අධ්‍යක්ෂ යොසෙෆ් ඇශ්බැචර් සඳහන් කරනවා. ඔහු… Read more
අලුතෙන් ම සොයාගත් ග්‍රහකය දෙදිනකට පසු චන්ද්‍රයාටත් වඩා අපට සමීපව ගමන් කරයි SathyaOctober 27, 2025054 views පෘථිවියට සමීප වන කුඩා ග්‍රහ වස්තු පිළිබඳව කල් තබා හඳුනා ගැනීමට ස්ථාපිතව ඇති ATLAS ( Asteroid Terrestrial – impact Last Alert System ) නම්… Read more
‘අපි ඕනෑ ම තත්ත්වයකට සූදානම්’ ආටමිස් 2 ගගනගාමීහු කියති SathyaSeptember 26, 2025074 views ලබන වසරේ පෙබරවාරි 5 වැනි දා තරම් ආසන්න දිනක දී දියත් වීමට හැකියාවක් තිබෙන Artemis 2 චන්ද්‍ර මෙහෙයුම සඳහා නම්කර තිබෙන ගගනගාමීන් මේ වන… Read more
NASA සහ Google එක් ව පුහුණු කරන කෘත්‍රිම බුද්ධි වෛද්‍ය සහායක SathyaAugust 19, 2025089 views NASA සහ Google එක්ව දිගු කාලීන ගගනගාමී මෙහෙයුම්වල දී ගගනගාමීන්ට සහාය වීම සඳහා AI වෛද්‍ය සහකාරයකු පරීක්ෂා කිරීමට කටයුතු කරමින් සිටිනවා. ආටමිස් වැඩසටහන තුළින්… Read more
NASA සේවකයෝ 4000ක් අස් වී ගෙදර යති SathyaJuly 29, 20250108 views ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය යටතේ සිදුවන ෆෙඩරල් සේවක කප්පාදුව හේතුවෙන් NASA ආයතනයේ සේවක පිරිස 3,900කින් පමණ අඩු වීමට නියමිත බව වාර්තා වනවා. ඊමේල් මඟින් ප්‍රකාශයක්… Read more
සෙනසුරු ප්‍රමාණයේ බහිර් වායු දැවැන්තයෙකුගේ ඍජු ඡායාරූපකරණයක් SathyaJune 27, 2025066 views ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය, පෘථිවියේ සිට ආලෝක වර්ෂ 110ක් ඈතින් තාරකාවක් වටා පරිභ්‍රමණය වන සෙනසුරුගේ ප්‍රමාණයෙන් යුතු බහිර් ග්‍රහලෝකයක ඍජු ඡායාරූපකරණයක් සිදුකර තිබෙනවා. TWA… Read more
අයිසැක්මන්ට NASA මුලසුන අහිමි වෙයි SathyaJune 3, 20250183 views NASA ආයතනයේ ප්‍රධානියා හෙවත් Administrator තරතුර සඳහා තමන් විසින් ම යෝජනා කරනු ලැබ තිබූ බිලියනපති ව්‍යවසායක ජෙරාඩ් අයිසැක්මන්ගේ නම ඉවත් කිරීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය… Read more
චීන චන්ද්‍ර සාම්පල NASA ආයතනයට අකැපයි SathyaMay 22, 20250121 views 2020 දී චීනයේ Chang’e 5 මඟින් රැගෙන ආ චන්ද්‍ර සාම්පල ජාත්‍යන්තර පර්යේෂකයන් සමඟ බෙදා ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතිනවා. කෙසේ නමුත් පවතින නීති රෙගුලාසි… Read more
70 වැනි උපන්දිනය දා පොළොවට ආ ඩොන් පෙටිට් SathyaApril 21, 2025085 views NASA හි වයස්ගත ම සක්‍රීය ගගනගාමියා වන ඩොන් පෙටිට් (Don Pettit), ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ ගත කළ මාස හතක මෙහෙයුම් කාලය අවසන් කරමින් පසුගිය සෙනසුරාදා… Read more