NASA සිය ගැඹුරු අභ්‍යවකාශ සන්නිවේදන ජාලය ශක්තිමත් කරයි SathyaSeptember 9, 2026023 views නාසා (NASA) ආයතනය විසින් අඩි 114ක (මීටර් 34) නව රේඩියෝ සංඛ්යාත ඇන්ටෙනාවක් කැලිෆෝනියාවේ ස්ථාපිත කරමින් ඔවුන්ගේ දුරස්ථ අභ්‍යවකාශ සන්නිවේදන ජාලය වන Deep Space Network… Read more
Artemis II ගගනගාමීන්ට ඇමරිකාවේ ඉහළම අභ්‍යවකාශ ගෞරව සම්මානය හිමි වෙයි SathyaSeptember 1, 2026038 views සාර්ථකව සඳ වටා ගමන් කරමින් මානව ඉතිහාසයේ නව දුර වාර්තාවක් තැබූ Artemis II මෙහෙයුමට එක් වූ අභ්යවකාශගාමීන් සිව්දෙනාට අමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ ම අභ්‍යවකාශ… Read more
නැන්සි ග්රේස් රෝමන් දුරේක්ෂය සාර්ථකව දියත් කෙරෙයි SathyaAugust 31, 2026043 views NASA ආයතනය විසින් අභ්යවකාශයට යැවීමට සූදානම් කර තිබූ අතිනවීන Nancy Grace Roman අභ්‍යවකාශ දුරේක්ෂය මෙරට වේලාවෙන් ඊයේ (30) පස්වරුවේ සාර්ථක ව අභ්යවකාශගත කෙරුණා. ඇමරිකාවේ… Read more
තරු දෙක ම සුපර්නෝවා ලෙස පුපුරා ගිය ද්විත්ව තරු පද්ධතියක් පළමු වරට සොයාගැනේ SathyaJuly 22, 2026042 views තරු දෙක ම සුපර්නෝවා ලෙස පුපුරා ගිය ද්විත්ව තරු පද්ධතියක් පළමු වරට සොයා ගැනීමට විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබෙනවා. සුප්‍රකට Star Wars චිත්‍රපටයේ එන… Read more
NASA ආයතනයේ X-59 ගුවන් යානය පළමු වරට ශබ්දයේ වේගය අභිබවා යයි SathyaJune 16, 2026062 views NASA විසින් සැලසුම් කරන ලද X-59 පර්යේෂණාත්මක ගුවන් යානය සිය මංගල අධිධ්වනික (Supersonic) හෙවත් ශබ්දයේ වේගය අභිබවා යාමේ පියාසැරිය සාර්ථකව නිම කිරීමට සමත් ව… Read more
Artemis III ගගනගාමීහු නම් කෙරෙති SathyaJune 10, 2026054 views අභ්‍යවකාශ ගවේෂණයේ තවත් නව අදියරක් අරඹමින්, Artemis III මෙහෙයුම සඳහා තෝරාගත් සිව් දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය NASA ආයතනය විසින් ඊයේ (09) දින නිල වශයෙන්… Read more
Blue Origin සමාගමේ New Glenn රොකට්ටුව පූර්ව දියත් කිරීමේ පරීක්ෂණයක් අතරතුර පිපිරී යයි SathyaMay 29, 2026040 views NASA ආයතනය සිය මෙහෙයුම් සඳහා දැඩි ලෙස බලාපොරොත්තු සහගත ව සිටි Blue Origin සමාගමේ New Glenn රොකට්ටුව, ෆ්ලොරිඩාවේ කේප් කැනවෙරල් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දී සිදු… Read more
Moon Base I මෙහෙයුම ජෙෆ් බෙසෝස්ගේ Blue Origin සමාගමට SathyaMay 28, 2026036 views NASA ආයතනය විසින් සඳ මත ඩොලර් බිලියන 20ක පිරිවැයකින් යුත් නැවතුම්පොළක් ඉදිකිරීමේ අභිලාෂකාමී සැලසුමක කොටසක් ලෙස, මේ වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත මිනිසුන් රහිත චන්ද්‍ර… Read more
මෙක්සිකෝ නගරය මසකට සෙන්ටිමීටර 2 බැගින් ගිලා බසින බව හෙළිවේ SathyaMay 11, 2026089 views මෙක්සිකෝවේ අගනුවර වන මෙක්සිකෝ නගරය (Mexico City) අතිශය වේගයකින් පොළොවට ගිලා බසිමින් පවතින බව NASA ආයතනයේ නවතම රේඩාර් දත්ත මඟින් අනාවරණය වී තිබෙනවා. ලොව… Read more
සෞරග්‍රහ මණ්ඩලයේ කෙළවර පිහිටි කුඩා වස්තුවකට වායුගෝලයක් SathyaMay 7, 2026067 views සෞරග්‍රහ මණ්ඩලයේ ඈත කෙළවරේ පිහිටි අතිශය කුඩා ආකාශ වස්තුවක් වටා අභිරහස් ලෙස වායුගෝලයක් ගොඩනැගී ඇති බව විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. (612533) 2002 XV93 ලෙස හඳුන්වන… Read more