පළමු වරට ‘කළු කුහර තාරකාවක්’ සොයාගැනේ SathyaAugust 17, 20260159 views NASA ආයතනයේ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මඟින් ලබාගත් විශ්වයේ මුල් අවධියට අයත් ඡායාරූප අධ්‍යයනය කළ ජාත්‍යන්තර තාරකා විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් විශ්වයේ නවතම වස්තු විශේෂයක්… Read more
බ්‍රසීලයට ඔබ්බෙන් මුහුදේ නව සාගර ජීව විශේෂ 31ක් සොයාගැනේ SathyaJune 30, 2026042 views බ්‍රසීල වෙරළට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු කලාපයේ සිදු කළ සාගර ජීව විද්‍යාත්මක ගවේෂණයක දී, සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ නව සාගර ජීවී විශේෂ… Read more
ලැබ්රඩෝර් ප්‍රමාණයේ ඩයිනෝසෝරයෙක් SathyaJuly 1, 2025076 views මෙතෙක් කලක් වැරැදියට වර්ගීකරණය කර තිබූ නව ඩයිනෝසෝර් විශේෂයක් සොයාගන්නට විද්‍යාඥයන් සමත් වී තිබෙනවා. විද්‍යාඥයන් පවසන පරිදි මේ ඩයිනෝසෝර විශේෂය ලැබ්‍රඩෝර් සුනඛයෙකුගේ ප්‍රමාණයෙන් සමාන… Read more
අලුත සොයාගත් වර්ණය ‘ඕලෝ’ SathyaApril 23, 20250237 views මිනිසා මෙතෙක් නුදුටු නව වර්ණයක් තමන් විසින් දක්නා ලද බව විද්‍යාඥ කණ්ඩායමක් පවසනවා. ඇමරිකා එක්සත් ජනපදයේ පර්යේෂකයන් පිරිසක් වන ඔවුන් ලේසර් ස්පන්දන ඇසට එල්ල… Read more
අලුත් හඳ පියවි ඇසින් දැකිය හැකි ද? SathyaOctober 2, 20240124 views පසුගිය 26 වැනි ඉරිදා කවුරුත් ආදරයෙන් පිළිගැනීමට බලා සිටි ‘දෙවැනි සඳ’ පෘථිවියේ ගුරුත්වයට අවනත වුණා. ඒ අනුව එය මාසයකුත් දින 27ක කාලයක් පෘථිවිය සහ… Read more
හඳුනාගත් නව පාකු මත්ස්‍ය විශේෂයක් Sauron නමින් නම් කෙරේ SathyaJune 25, 2024065 views පිරානා මත්ස්‍යයාට පිටත පෙනුමෙන් සමාන මෙතෙක් නිවැරැදි ලෙස හඳුනා නො ගත්, නව මත්ස්‍ය විශේෂයක් ඇමසන් ගංගාවෙන් සොයාගෙන තිබෙනවා. වසර 200කට ආසන්න කාලයක් ඔවුන් තවත්… Read more
නෙප්චූන් සතු ව ඇති නව උපග්‍රහයන් දෙදෙනෙකු සොයාගැනේ SathyaFebruary 27, 20240219 views නෙප්චූන් වටා කක්ෂගත ව පවතින, මෙතෙක් හඳුනා ගෙන නො සිටි චන්ද්‍රයන් දෙදනෙකු සහ යුරේනස් වටා කක්ෂගත නව චන්ද්‍රෙයකු සොයා ගැනීමට ග්‍රහ විද්‍යාඥයන් සමත් ව… Read more
NASA එළි දැක්වූ නවතම අතිධ්වනික ජෙට් යානය – X-59 SathyaJanuary 24, 20240148 views NASA ආයතනය සිය අත්හදා බැලීමේ හෙවත් X-planes කාණ්ඩයේ නවතම ගුවන් යානය පසුගිය දා එළිදක්වනු ලැබුවා. ‘Son of Concorde’ හෙවත් ‘කොන්කෝඩ්ගේ පුත්‍රයා’ ලෙස හැඳින්වෙන එය… Read more
ඇමේසන් වනයෙන් ජනාවාස නටඹුන් සහිත සැඟව ගිය නිම්නයක් සොයාගැනේ SathyaJanuary 15, 2024064 views වසර 2000කට පමණ පෙර ගොවීන් 10,000ක් පමණ වාසස්ථාන සලසාගත්තේ යැ යි අනුමාන කළ හැකි, කාලයාගේ වැලි තලාවෙන් යට වී තිබුණු ඉපැරණි නගර පොකුරක් ඇමේසන්… Read more
මාස 15ක විරාමය නිමාකරමින් New Shepard නුදුරේ යළිත් ගුවනට SathyaDecember 14, 2023027 views Blue Origin අභ්‍යවකාශ සමාගම ලබන 18 වැනි දා සිය මාස 15ක දීර්ඝ විරාමය නිමා කරමින් නො නියමු අභ්‍යවකාශ මෙහෙයුමක් දියත් කිරීමට නියමිතයි. ඇමසන් සමාගමේ… Read more