එකිනෙකා වටා කක්ෂගත ව පවතින කළු කුහර යුගලයක් ඡායාරූපගත කෙරේ SathyaOctober 14, 2025052 views තාරකා විද්‍යාඥයින් විසින්, පළමු වතාවට එකිනෙක වටා කක්ෂගත ව පවතින කළු කුහර (black holes) දෙකක් ඡායාරූප ගත කරන්නට සමත් ව සිටිනවා. ඒත් සමඟින් කළු… Read more
මෙරට තෙවැනි නැනෝ චන්ද්‍රිකාව අද පස්වරුවේ කක්ෂයට මුදාහැරේ SathyaSeptember 19, 20250118 views මෙරට ඉංජිනේරුවන්ගේ තාක්ෂණ දායකත්වයෙන් නිපදවුණු ශ්‍රී ලංකාවේ තෙවැනි නැනෝ චන්ද්‍රිකාව අද දිනයේ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ සිට කක්ෂයට මුදාහැරීමට නියමිතයි. එය BIRDS-X Dragonfly නම් වනවා.… Read more
2032 දී පෘථිවිය හා ගැටීමේ සම්භාවිතාවක් ඇති 2024 YR4 SathyaFebruary 3, 20250165 views අලුත සොයාගැනුණු මීටර 100ක් පළලැති ග්‍රහකයක් ගෝලීය ග්‍රහ ආරක්ෂණ විධිවිධාන ක්‍රියාවට නැංවීම කෙරේ මින් පෙර නොවූ විරූ ලෙස බලපා තිබෙනවා. මේ ග්‍රහකය 2032 වසරේ… Read more
අභ්‍යවකාශගත ටෙස්ලා රථය, ග්‍රහකයක් බවට වරදවා වටහාගැනේ SathyaJanuary 27, 2025058 views පසුගිය ජනවාරි 02 වැනි දා කේම්බ්‍රිජ්හි පිහිටි තාරකා භෞතික විද්‍යාව පිළිබඳ හාවඩ්-ස්මිත්සෝනියන් මධ්‍යස්ථානයේ ඇති කුඩා ග්‍රහවස්තු මධ්‍යස්ථානය (Minor Planet Center- MPC) විසින් අමුතු ස්වභාවයකින්… Read more
පෘථිවියට ‘මිනි-සඳක්’ SathyaSeptember 16, 20240318 views ස්පාඤ්ඤයේ Universidad Complutense de Madrid Ciudad Universitaria විශ්වවිද්‍යාලයේ ග්‍රහක ගතිකත්වය පිළිබඳ පර්යේෂකයන් දෙදෙනෙකු විසින් සොයාගනු ලැබ ඇති පරිදි ප්‍රමාණයෙන් කුඩා ග්‍රහකයක් නුදුරේ දී ම… Read more
පරිභ්‍රමණ කාලය සියවස් දෙකක් ඉක්මවන ‘සුපිරි බ්‍රහස්පති’ ග්‍රහයෙකු සොයාගැනේ SathyaAugust 1, 20240345 views අසල්වාසී තරුවක් වටා ගමන් කරන ‘සුපිරි බ්‍රහස්පති’ ග්‍රහයෙකු ජේම්ස් වෙබ් විසින් නිරීක්ෂණය කරනු ලැබ තිබෙනවා. Epsilon Indi Ab ලෙස නම් කර ඇති එය සිය… Read more
Dinkineshගේ කන ළඟින් ගිය Lucy SathyaNovember 2, 2023058 views නාසා ආයතනය විසින් යවන ලද Lucy අභ්‍යවකාශ යානය ඊයේ Dinkinesh ග්‍රහකයට කිලෝමීටර 430ක ආසන්න දුරකින් ගමන් කළා. ඒ අතර තුර යානයේ අඩංගු උපාංග පරික්ෂා… Read more
තව පැය කිහිපයකින් පෘථිවිය පසුකර යන 2013 WV44 SathyaJune 28, 2023060 views මීටර 160ක විශ්කම්භයකින් යුතු ග්‍රහකයක් අද දිනයේ දී පෘථිවිය පසු කර යාමට නියමිතයි. 2013 WV44 ලෙස නම් කර ඇති එය පෘථිවියේ සිය කිලෝමීටර මිලියන… Read more
ක්‍රිස්තු පූර්ව යුගයක සිට පැවතෙන පෘථිවියේ අර්ධ චන්ද්‍රෙයකු සොයා ගැනේ SathyaJune 2, 2023091 views හිරු වටා යන ගමනේ දී පෘථිවියත් සමග ම ගමන් ගන්නා ග්‍රහකයක් සොයාගන්නට විද්‍යාඥයන් මෑතක දී සමත් වුණා. 2023 FW13 යනුවෙන් නාමකරණයට ලක් ව ඇති… Read more