pandemic

හොන්ඩියුස් නැවට හන්ටා වයිරසය ආවේ කොහොම ද?

ලොව පුරා දැඩි අවධානයට ලක් ව ඇති මගීන් සහ විද්‍යාඥයන් රැසක් රැගත් ඕලන්දයට අයත් MV Hondius නෞකාවේ පැතිර ගිය මාරාන්තික හැන්ටා වයිරසයේ (Hantavirus) ශුන්‍ය…

Read more

ගෝලීය වසංගත ගිවිසුමට අත්සන් තැබීම නැවතත් කල් යයි

මීළඟ මහා රෝග ව්‍යාප්තියකට මුහුණ දීම සඳහා ලෝකය තවමත් සූදානම් නොමැති බවට අනතුරු අඟවමින්, ගෝලීය වසංගත ගිවිසුම හෙවත් Global Pandemic Treaty අවසන් කිරීම සඳහා…

Read more

ජෝර්දානයේ තුරඟ තරග පිටියකින් හමු වූ සමූහ මිනීවළෙන් ලොව වාර්තාගත පළමු වසංගතය ගැන තොරතුරු හෙළි වෙයි

ඇමරිකානු පර්යේෂක කණ්ඩායමක් විසින් ලොව මුල් ම වසංගතය ලෙස සැලකෙන ‘ජස්ටිනියන් වසංගතයට’ (Plague of Justinian) ගොදුරු වූවන්ගේ මධ්‍යධරණී කලාපීය පළමු සමූහ මිනීවළ සොයාගන්නට සමත්…

Read more

කළු මරණය ව්‍යාප්ත වූයේ යමහල් පිපිරීමක් නිසා ද?

14 වැනි සියවස මධ්‍ය කාලයේ සිදු වූ නො දන්නා යමහල් විදාරණයක් කළු මරණය නමැති වසංගත තත්ත්වය යුරෝපය පුරා පැතිරී යන පරිදි කටයුතු සැලසූ බව…

Read more

ඉඳහිට මතු වන ‘කළු මරණයේ’ සෙවණැලි

මයික්‍රොමීටර තුනක් තරම් නිනිති ප්‍රමාණයෙන් යුතු Yersinia pestis බැක්ටීරියාව මධ්‍යකාලීන අතීතයේ මිනිස් ජීවිත මිලියන 200ක් බිලිගෙන තිබෙනවා. 1346-1353 අතර කාලයේ යුරෝපයේ පැතිර යමින් මානව…

Read more

බළලුන්ට වැළඳෙන කුරුලු උණ මීළඟ වසංගතයට පාර කපයි ද?

ඇමරිකාවට වසන්ත ඍතුව උදා වීමත් සමඟ සිදුවන පක්ෂි සංක්‍රමණය හේතුවෙන් කුරුලු උණ (H5N1) මිනිසුන් අතර පැතිරෙන වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් පවතින බව…

Read more

කෝවිඩ්වලින් උගත් පාඩම් අමතකයි

කෝවිඩ් 19 වසංගත සමයේ උගත් විද්‍යාත්මක පාඩම් මේ වන විට ලෝකයා අමතක කරමින් සිටින බව එක්සත් රාජධානියේ විද්‍යාඥයන් අනතුරු අඟවමිව් පෙන්වා දෙනවා. ඔවුන් මේ…

Read more

චීනයෙන් සොයාගත් කෝවිඩ්-19ට සමාන වයිරසය

වවුලන් අතරේ පවතින අලුත සොයාගත් කොරෝනාවයිරස විශේෂයක් කෝවිඩ්-19 වසංගතය ඇති කළ SARS-CoV-2 වයිරසය මිනිස් සෛලවලට ඇතුළු වීමට යොදාගත් ප්‍රෝටීනයම උපයෝගී කරගන්නා බවත්, එය යම්…

Read more

අප්‍රිකාවෙන් පැතිරෙන්නට පටන් ගත් වඳුරු උණ

අප දැන් සිටින්නේ mpox (Monkeypox) හෙවත් වඳුරු උණ මධ්‍යම සහ බටහිර අප්‍රිකාව තුළ වේගයෙන් පැතිරීම හේතු කොටගෙන ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ජාත්‍යන්තර අවධානයට…

Read more

මීළඟ ගෝලීය වසංගතය ඉන්ෆ්ලුවෙන්සා විය හැකි බව සමීක්ෂණයකින් හෙළි වෙයි

මීළඟට හිස ඔසවන වසංගත තත්ත්වය ඉන්ෆ්ලුවෙන්සා විය හැකි බව වයිරස විද්‍යාඥයන් අනතුරු අඟවනවා. The Guardian වාර්තා කරන පරිදි ලබන සතියේ පළ වීමට නියමිත අධ්‍යයන…

Read more