යුරේනස් සතු මෙතෙක් හඳුනා නොගත් චන්ද්‍රයෙකු සොයාගැනේ SathyaAugust 21, 2025064 views ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය යුරේනස් වටා කක්ෂයක ගමන් කරන නව කුඩා චන්ද්‍රයෙකු සොයාගන්නට සමත් ව තිබෙනවා. පෙරේදා (19) NASA ආයාතනය කළ නිවේදනයකට අනුව මෙම… Read more
සෙනසුරු ප්‍රමාණයේ බහිර් වායු දැවැන්තයෙකුගේ ඍජු ඡායාරූපකරණයක් SathyaJune 27, 2025066 views ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය, පෘථිවියේ සිට ආලෝක වර්ෂ 110ක් ඈතින් තාරකාවක් වටා පරිභ්‍රමණය වන සෙනසුරුගේ ප්‍රමාණයෙන් යුතු බහිර් ග්‍රහලෝකයක ඍජු ඡායාරූපකරණයක් සිදුකර තිබෙනවා. TWA… Read more
ග්‍රහ පෙරහැර මේ දිනවල රෑ අහසේ SathyaJanuary 28, 20250342 views සෞරග්‍රහ මණ්ඩලයට අයත් සහෝදර ග්‍රහයන් සය දෙනෙකු ‘ග්‍රහ පෙරහැරකට’ සම්මාදම් ව සිටින ආකාරය මේ දිනවල රාත්‍රී අහස නරඹන විමසිලිමත් නිරීක්ෂකයෙකුට දැකගත හැකියි. සිකුරු, බ්‍රහස්පති,… Read more
ජේම්ස් වෙබ් පිටසක්වළ ජීවය ගැන ප්‍රබල සාධකයක් සොයාගත් බවට කටකතා පැතිරෙයි SathyaJanuary 19, 20240108 views ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය පිටසක්වළ ජීවයක පැවැත්ම පිළිබඳ ප්‍රබල සාධක පෙන්නුම් කෙරෙන ග්‍රහලෝකයක් සොයාගෙන ඇති බවට තාරකා සහ තාරකා ජීව විද්‍යා සමාජය අතරේ කසුකුසුවක්… Read more
සෞරග්‍රහ මණ්ඩලයේ පිටත මායිමේ තවත් ග්‍රහලෝක පහක් තිබිය හැකියි SathyaJanuary 17, 20240230 views සෞරග්‍රහ මණ්ඩලයට අයත් ඝන, පාෂාණමය ග්‍රහලෝක ගණන 4 ක් බවත්, ඒවා බුද, සිකුරු, පෘථිවිය හා අඟහරු යන සූර්යයාට ආසන්න ග්‍රහලෝක සතර බවත් අප දන්නා… Read more
ආලෝක වර්ෂ 100ක් එපිට තරුවක් වටා යන ග්‍රහලෝක හයක් සොයාගැනේ SathyaDecember 1, 2023072 views එක්තරා තාරකාවක් වටා පරිභ්‍රමණය වන පිටස්තර ග්‍රහලෝක හයක කක්ෂ වසර බිලියන ගණනක් යන තුරු විපර්යාසයකට ලක් ව නො මැති බව සොයාගෙන තිබෙනවා. ග්‍රහවිද්‍යාඥයන් සඳහන්… Read more
පිටසක්වළ ග්‍රහලොවක දුහුවිලි කුණාටුවක් ජේම්ස් වෙබ්ගේ නෙතට හසුවෙයි SathyaMarch 27, 2023074 views පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40ක් දුරින් පිහිටි පිටසක්වළ සුවිසල් ග්‍රහලොවක හටගත් යෝධ දූවිලි කුණාටුවක් ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ආධාරයෙන් නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයින් සමත් ව… Read more
ජේම්ස් වෙබ් පිටස්තර ග්‍රහලොවක් සොයාගනී SathyaJanuary 13, 2023080 views විශ්වයේ වගතුග සොයා යන ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය පසුගිය දා සිය නිරීක්ෂණ ක්‍රියාවලියේ තවත් සුවිශේෂ සංධිස්ථානයක් පසුකළා. ඒ ප්‍රථම වරට පිටස්තර ග්‍රහලොවක් සිය ඡායාරූපයකට… Read more