විශ්වයේ අතීතය සොයා බැලීම බ්‍රිතාන්‍යය සඳේ අඳුරු කලාපයට SathyaAugust 18, 2026012 views බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් විසින් විශ්වයේ මුල් අවධිය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා සඳෙහි පෘථිවියට නො පෙනෙන කලාපය යොදා ගැනීමේ සැලසුමක් සකස් කර තිබෙනවා. ඒ සඳහා… Read more
ජොඩ්රෙල් බෑන්ක් නිරීක්ෂණාගාරයේ අනාගතය අවදානමක SathyaJuly 29, 2026022 views එක්සත් රාජධානියේ පිහිටි ජොඩ්රෙල් බෑන්ක් (Jodrell Bank) නිරීක්ෂණාගාරයට ලැබෙන අරමුදල් කප්පාදු කිරීම හේතුවෙන් එය වසා දැමීමේ අවදානමක් පවතින බව වාර්තා වනවා. වසර 70 කට… Read more
ක්‍රිමියාවේ පිහිටි රේඩියෝ දුරේක්ෂයක් යුක්‍රේන ප්‍රහාරයකින් විනාශයට SathyaSeptember 22, 2025069 views ක්‍රිමියාවේ පිහිටි RT-70 යෝධ රේඩියෝ දුරේක්ෂය යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් විනාශයට පත් ව තිබෙනවා. එය අතීතයේ සිදු වූ අඟහරු මෙහෙයුම් මෙන් ම පිටසක්වළ බුද්ධිමත් ජීවීන්… Read more
FAST තවත් තර වෙයි SathyaOctober 3, 2024089 views චීනයේ පිහිටා තිබෙන ලොව විශාලතම තනි රේඩියෝ දුරේක්ෂයේ දෙවැනි අදියරේ ඉදිකිරීම් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. නිරිතදිග චීනයේ Guizhou පළාතේ karst ප්‍රදේශයේ පිහිටා ඇති… Read more
Starlink නිසා අහස නිරීක්ෂණයට බාධා SathyaJuly 12, 20230115 views ඊලෝන් මස්ක්ගේ Starlink ක්ෂුද්‍ර චන්ද්‍රිකා පොකුර මේ වන විට චන්ද්‍රිකා දහස් ගණනකින් සමන්විත වනවා. නමුත් නව අධ්‍යයනයකින් පෙන්වා දෙන්නේ එහි ඇති චන්ද්‍රිකා මඟින් විද්‍යුත්… Read more