Falcon 9 බ්‍රිතාන්‍යයට ඉහළ අහසේ මැවූ සර්පිලය SathyaMarch 27, 20250149 views පසුගිය සඳුදා (24) රාත්‍රියේ එක්සත් රාජධානියට ඉහළ අහසේ දිදුලන සර්පිලාකාර රටාවක් දිස් වුණේ බොහෝ දෙනෙකුගේ අවදානය පැහැරගනිමින්. බ්‍රිතාන්‍යයට ඉහළ අහසේ විනාඩි කිහිපයක් දිස් වූ… Read more
තෙතබරිත සමක් අකුණු අනතුරු අවම කරන බව අධ්‍යයනයක් පෙන්වා දෙයි SathyaFebruary 12, 2024043 views අකුණු සහිත වැසි කාලගුණ තත්ත්වයක වැහි දියෙන් තෙත බරිත වී එළිහහනක සිටීමට සිදු වීම යමෙකුගේ සිතෙහි ප්‍රියමනාප හැඟීමක් ජනිත කරවන්නක් නො වූවත්, එය අකුණු… Read more
විදුලි ගුවන් යානයකට FAA අවසර හිමි වෙයි SathyaJuly 3, 2023038 views හෙලිකොප්ටරයක් ලෙස ඉහළට නැඟීමට සහ ගොඩබෑමට හැකි විද්‍යුත් ගුවන්යානයක පරීක්ෂණ පියාසැරි ඇරඹීම සඳහා ඇමරිකාවේ ෆෙඩරල් පියාසැරි පාලනාධිකාරියේ (FAA) අවසරය හිමි ව තිබෙනවා. Joby Aviation… Read more
තරු දීප්තිය පරදන ධූමකේතුවක් ලබන වසරේ SathyaMarch 10, 2023071 views මේ වන විට අලුතින් ම සොයාගෙන තිබෙන ධූමකේතුව හැඳින්වෙන්නේ C/ 2023 A3 හෙවත් Tsuchinshan – ATLAS ධූමකේතුව ලෙසයි. මේ 2023 වසරේ ජනවාරි මස 9… Read more