චුම්භකිත කුණාටු දෙකක් පෘථිවිය බලා එයි SathyaOctober 4, 20240387 views 25 වැනි සූර්ය චක්‍රය තුළ ඇති වූ ප්රබලතම ලෙළසිළුව (solar flare) ඊයේ (03) ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 8:40 ට හටගත් බව වාර්තා වුණා. ඒ… Read more
සූර්යග්‍රහණයෙන් පසු ඇසේ වේදනාව ගැන Google සෙවුම් ඉහළට SathyaApril 10, 2024048 views පෙරේදා (08) උතුරු ඇමරිකානු භූමියට ඉහළින් සිදු වූ පූර්ණ සූර්ය ග්‍රහණයෙන් පසු ඇමරිකානු ජනතාව සිය ඇසෙහි ඇති වන වේදනාවන් ගැන වැඩි අවධානයක් යොමු කරන… Read more
සූර්ය ග්‍රහණය මොහොතේ රොකට් තුනක් ඉහළ නඟී SathyaApril 3, 2024052 views ලබන අප්‍රේල් 08 වැනි දා ඇමරිකාව, කැනඩාව මෙන් ම මෙක්සිකෝව ද අඳුරේ ගිල්වමින් හිරු හිරු චන්ද්‍රයාගෙන් වැසී යාමට නියමිතයි. ඒ පූර්ණ සූර්යග්‍රහණයක අත්දැකීම හිමි… Read more
සෞරග්‍රහ මණ්ඩලයේ පිටත මායිමේ තවත් ග්‍රහලෝක පහක් තිබිය හැකියි SathyaJanuary 17, 20240230 views සෞරග්‍රහ මණ්ඩලයට අයත් ඝන, පාෂාණමය ග්‍රහලෝක ගණන 4 ක් බවත්, ඒවා බුද, සිකුරු, පෘථිවිය හා අඟහරු යන සූර්යයාට ආසන්න ග්‍රහලෝක සතර බවත් අප දන්නා… Read more
අනාගතයේ අඟහරු අහසේ සරන මැගී SathyaJanuary 8, 2024052 views Mars 2020 මෙහෙයුම මඟින් Perseverance රෝවරය සමග රතු ග්‍රහයා වෙත යැවුණු Ingenuity හෙලිකොප්ටරයේ සාර්ථකත්වයත් සමගින් NASA ආයතනය අඟහරුගේ වායුගෝලය තුළ පියාසර කළ හැකි ගුවන්යානයක්… Read more
විද්‍යාගාරයක් තුළ සූර්ය ගිනි දැල් කෘත්‍රිම ව තැනෙයි SathyaApril 12, 2023094 views අපගේ සූර්යයා අතිවිශාල රශ්මි කදම්භයන් මුදා හරින්නේ පෘථිවිය කුරා කූඹියෙකුගේ තරමට ඇද දමමින්. ම්භක ක්ෂේත්‍රයත්, වායුගෝලයත් නිසා කලින් කලට සූර්ය කොරෝනාවෙන් නිකුත් වන සූර්ය… Read more