අද යුරෝපයට පූර්ණ සූර්යග්‍රහණයක් SathyaAugust 12, 2026038 views අද (12), ලෝකයේ ඇතැම් ප්‍රදේශවලට දිවා කාලයේදී රාත්‍රියක අත්දැකීමක් ලබා දෙමින් පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවීමට නියමිතයි. ග්‍රීන්ලන්තය, අයිස්ලන්තය සහ ස්පාඤ්ඤය යන රටවල් හරහා වැටෙන පටු… Read more
වසර හතරකට පසු සූර්ය මතුපිට ලපවලින් තොර වෙයි SathyaMarch 18, 2026056 views පසුගිය වසර හතරකට (දින 1,335 කට) පසු ප්‍රථම වතාවට සූර්යයාගේ මතුපිට කිසිදු සූර්ය ලපයක් වාර්තා නොවූ බව විද්‍යාඥයන් පවසනවා. පසුගිය පෙබරවාරි 22 වනදා සිට… Read more
අද ඇන්ටාක්ටිකාවට පායන ‘ගිනි වළල්ල’ SathyaFebruary 17, 2026025 views අද (17) ඇන්ටාක්ටිකාව වළයාකාර සූර්යග්‍රහණයක සාක්ෂ්‍යකරුවකු වීමට නියමිතයි. මෙහි දී සඳ පෘථිවිය සහ සූර්යයා අතරින් ගමන් කිරීම නිසා සූර්යයා නෙත් ඇදගන්නාසුළු ‘ගිනි වළල්ලක්’ ලෙසට… Read more
දෙසැම්බර් 21 උතුරු අර්ධගෝලයට උදා වූ කෙටි ම දිනයයි SathyaDecember 23, 2025050 views මේ වසර තුළ උතුරු අර්ධගෝලයට උදා වූ කෙටි ම දිනය ඉකුත් 21 වැනි දා බව විද්‍යාඥයන් සඳහන් කරනවා. එසේ ම එදින රාත්‍රිය උතුරු අර්ධගෝලයේ… Read more
ඇමරිකාවේ ෆ්ලොරිඩාවට පවා උත්තරාලෝක පෙන්නූ දැවැන්ත භූ චුම්භක කුණාටුව SathyaNovember 14, 2025093 views ඇමරිකාවේ ෆ්ලොරිඩාව තරම් දකුණු දෙසින් පිහිටි ස්ථාන ඇතුළු ව, අනපේක්ෂිත ස්ථානවල අහස නරඹන්නන් මවිතයට පත් කරමින්, රාත්‍රීන් දෙකක් පුරා විස්මිත උත්තරාලෝක තත්ත්වයන් (Nothern Lights)… Read more
සූර්ය සුළඟ නිසා ලෙමන් ධූමකේතුවේ වල්ගය කැඩෙයි SathyaOctober 23, 2025081 views මේ වන විට පෘථිවියට සමීපස්ථ ම ලක්ෂ්‍යය පසුකරමින් හිරුට සමීප වන ලෙමන් ධූමකේතුවේ (Comet Lemmon) (C/2025 A6) ලබාගත් අලුත් ම ඡායාරූපවලින්, දැක්වෙන්නේ එහි වල්ගයේ… Read more
Bennu ග්‍රහකයේ සෞරග්‍රහ මණ්ඩලයටත් වඩා පැරැණි දුහුවිලි අංශු SathyaAugust 27, 2025083 views Bennu නම් පෘථිවියට ආසන්න ග්‍රහකයෙහි අපගේ සෞරග්‍රහ මණ්ඩලයටත් වඩා පැරණි තාරකා දූවිලි සේ ම අන්තර් තාරීය අවකාශයෙන් ආ ජෛවික ද්‍රව්‍ය සහ අයිස් අඩංගු බව,… Read more
සුපිරි-පෘථිවි සිතා සිටියාට වඩා සුලබ විය හැකියි SathyaMay 7, 20250501 views අප සිතා සිටියාට වඩා ක්ෂීරපථ මන්දාකිනිය තුළ පෘථිවියට සමාන බාහිර් ග්‍රහලෝක බහුල වශයෙන් පිහිටා තිබිය හැකි බව තාරකා විද්‍යාඥයන් සඳහන් කරනවා. අධ්‍යයන වාර්තාවකින් ඔවුන්… Read more
ග්‍රහ පෙරහැර මේ දිනවල රෑ අහසේ SathyaJanuary 28, 20250344 views සෞරග්‍රහ මණ්ඩලයට අයත් සහෝදර ග්‍රහයන් සය දෙනෙකු ‘ග්‍රහ පෙරහැරකට’ සම්මාදම් ව සිටින ආකාරය මේ දිනවල රාත්‍රී අහස නරඹන විමසිලිමත් නිරීක්ෂකයෙකුට දැකගත හැකියි. සිකුරු, බ්‍රහස්පති,… Read more
නත්තල් උදාවේ හිරුට ළං වී වාර්තාවක් තැබූ පාකර් SathyaDecember 26, 2024059 views මෙවර පෘථිවිය නත්තල් උදාව සැමරීමට සූදානමින් සිටින විට NASA ආයතනය විසින් යවන ලද Parker Solar Probe සූර්ය ගවේෂණ යානය, හිරුට වැඩියෙන් ම ළං වූ… Read more