මුල් ම චක්‍රාවාට තුනක උපත ප්‍රථම වරට ජේම්ස් වෙබ් නෙතට හසු වෙයි SathyaMay 27, 20240350 views අප දන්නා විශ්වයේ බිහි වූ මුල් ම චක්‍රාවාට තුනක උත්පත්තිය ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ආධාරයෙන් දැක ගැනීමට විද්‍යාඥයින්ට හැකි වී තිබෙනවා. පසුගිය මැයි 23… Read more
පෘතුගාලය සහ ස්පාඤ්ඤය කොළ නිල් පැහැයෙන් එකලු කළ උල්කාපාතය SathyaMay 22, 2024075 views ඉකුත් 18 දා පෘතුගාලයට සහ ස්පාඤ්ඤයට ඉහළ අහස නීල-හරිත එළියකින් ඒකාලෝක කරමින් ඇදී ගිය fireball ආකාරයේ උල්කාපාතයක් දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ පට මේ වන… Read more
කළු කුහරයේ අභ්‍යන්තරය ගැන සාපේක්ෂතාවාදය නිවැරැදි බව නිරීක්ෂණය කෙරේ SathyaMay 21, 20240282 views කළු කුහරයක් සතු ව පවතින “plunging region” හෙවත් “කිඳාබසින කලාපයක්” ප්‍රථම වරට නිරීක්ෂණය කරන්නට විද්‍යාඥයන් සමත් වී තිබෙනවා. පදාර්ථ කළු කුහරය වටා කක්ෂගත වීම… Read more
දහවල හා රාත්‍රිය සදාකාලික, පෘථිවියට සමාන විශාලත්වයකින් යුතු පිටසක්වළ ග්‍රහලොවක් සොයා ගැනේ SathyaMay 16, 20240642 views අපගේ හිරු මෙන් සිය ගුණයක පැවැතුම් කාලයක් ඇතැ යි උපකල්පනය කෙරෙන, ප්‍රමාණයෙන් කුඩා තාරකාවක් වටා ගමන් කරන පෘථිවියට සමාන විශාලත්වයකින් යුතු නව පිටසක්වළ ග්‍රහලොවක්… Read more
දශක දෙකකට පසු එන ප්‍රබලතම සූර්ය කුණාටුවෙන් ලොව පුරා අවුරෝරා සැණකෙළි SathyaMay 13, 20240257 views සූර්යයා සිය 11 වැනි සූර්ය චක්‍රයේ උච්ඡතම අවධියට එළඹෙමින් නිකුත් කරන ලද සූර්ය ගිනිදළු විසර්ජන (coronal mass ejections) හේතුවෙන් හටගත් සූර්ය කුණාටු තත්තවය මත… Read more
වැඩි ම භ්‍රමණ වේගයක් සහිත ග්‍රහකයේ වාර්තාව අලුත් වෙයි SathyaMay 3, 20240128 views පසුගිය ජනවාරියේ ජර්මනියට ඉහළින් වායුගෝලයට ඇතුළු වූ ග්‍රහකය මෙතෙක් කලකට නිරීක්ෂණය කළ එකඳු පෘථිවි ආසන්න වස්තුවකටත් වඩා වැඩි වේගයකින් භ්‍රමණය වෙමින් පැවති බව නවතම… Read more
අඟහරු මත ‘මකුළු ලකුණු’ SathyaApril 29, 2024072 views බැලූ බැල්මට අඟහරු භූමිය මත සැරිසරන මකුළු රෑනක් සේ දිස්වන අඳුරු පැහැති ලප වැනි භූ ලක්ෂණ පෙන්නුම් කරන ඡායාරූපයක් කැමරාවට හසු කරගන්නය යුරෝපානු අභ්‍යවකාශ… Read more
වොයේජර් 1 යළිත් අරුත්බර දත්ත එවීම අරඹයි SathyaApril 24, 20240394 views පෘථිවියේ සිට වැඩි ම දුරකින් ඇති Voyager 1 යානය නැවත වතාවක් තේරුම් ගත හැකි අර්ථයෙන් යුතු ලෙස සන්නිවේදනයේ යෙදීම අරඹා තිබෙනවා. වසර 46ක් පැරැණි… Read more
චීනය අභ්‍යවකාශයේ මිලිටරිමය භාවිතයන් සඟවා ගැනීමට සිවිල් මෙහෙයුම් යෙදුම අවභාවිතා කරන බව NASA ප්‍රධානී කියයි SathyaApril 19, 2024037 views මිලිටරිමය අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා චීනය සිය අභ්‍යවකාශ හැකියාවන් භාවිත කරන බවත්, ඒවා සඟවා තැබීම සඳහා සිවිල් මෙහෙයුම් අවභාවිතා කරන බවත් NASA පරිපාලක… Read more
HERA මීළඟ මෙහෙයුමෙන් අඟහරු සමාකරණයේ තනි වන කණ්ඩායම තෝරා ගැනෙයි SathyaApril 17, 2024065 views NASA ආයතනයට අයත්, හූස්ටන්හි, ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තනා ඇති අඟහරු ග්‍රහයාට සමාන පරිසරයේ දින 45ක් හුදකලා වීමට කැමැති සිව් දෙනෙකුගෙන් යුතු කණ්ඩායම් සඳහා අයදුම්… Read more