ඇමරිකාව සඳ වටා යුද ගැටුම් සඳහා සූදානම් විය යුතු බව ට්‍රම්ප්ගේ ඉහළම හමුදා උපදේශක පවසයි SathyaSeptember 18, 2026078 views ඇමරිකානු හමුදාව පෘථිවි කක්ෂයේ පමණක් නොව සඳ වටා ද යුද ගැටුම් සඳහා සූදානම් විය යුතු බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉහළම හමුදා උපදේශකයෙකු මෙන්… Read more
අභ්යවකාශයේ අවි රඳවා ඇති බව ඇමරිකාව නිල වශයෙන් පිළිගනියි SathyaSeptember 16, 2026063 views පෘථිවි කක්ෂයේ අවියක් ස්ථානගත කර ඇති බව එක්සත් ජනපදය පළමු වරට නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. මෙය අභ්යවකාශයේ ස්ථානගත කළ සිය ප්රහාරාත්මක හැකියාවන් සම්බන්ධයෙන්… Read more
Artemis II ගගනගාමීන්ට ඇමරිකාවේ ඉහළම අභ්යවකාශ ගෞරව සම්මානය හිමි වෙයි SathyaSeptember 1, 2026038 views සාර්ථකව සඳ වටා ගමන් කරමින් මානව ඉතිහාසයේ නව දුර වාර්තාවක් තැබූ Artemis II මෙහෙයුමට එක් වූ අභ්යවකාශගාමීන් සිව්දෙනාට අමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ ම අභ්යවකාශ… Read more
අඩි 60,000ක් ඉහළ සිට ඛනිජ දඩයමේ යන NASA SathyaDecember 29, 2025072 views බටහිර ඇමරිකානු කලාපයේ අත්‍යවශ්‍ය ඛනිජ සම්පත් සෙවීමේ කටයුතු සඳහා සහාය වීමට NASA ආයතනය විසින් නව අධි-තාක්ෂණික සංවේදකයක් හඳුන්වාදෙනු ලැබ තිබෙනවා. AVIRIS-5 (Airborne Visible/Infrared Imaging… Read more
NASA සේවකයෝ 4000ක් අස් වී ගෙදර යති SathyaJuly 29, 20250108 views ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය යටතේ සිදුවන ෆෙඩරල් සේවක කප්පාදුව හේතුවෙන් NASA ආයතනයේ සේවක පිරිස 3,900කින් පමණ අඩු වීමට නියමිත බව වාර්තා වනවා. ඊමේල් මඟින් ප්‍රකාශයක්… Read more
අයිසැක්මන්ට NASA මුලසුන අහිමි වෙයි SathyaJune 3, 20250183 views NASA ආයතනයේ ප්‍රධානියා හෙවත් Administrator තරතුර සඳහා තමන් විසින් ම යෝජනා කරනු ලැබ තිබූ බිලියනපති ව්‍යවසායක ජෙරාඩ් අයිසැක්මන්ගේ නම ඉවත් කිරීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය… Read more
“අපි හිරවෙලා හිටියෙ නෑ” බුච් සහ සුනී කියති SathyaApril 3, 2025059 views ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊලෝන් මස්ක් අතිශය දේශපාලනික සන්දර්භයක් තුළ මොන තරම් අර්ථ නිරූපන දෙන්නට තැත් කළත් Starliner කැප්සියුලයේ පළමු නියමු පරීක්ෂණය සිදු කරමින් අභ්‍යකාශ… Read more
NASA ආයතනයේ අංශ තුනක් වැසේ SathyaMarch 12, 20250262 views NASA ආයතනය මෙතෙක් එහි පැවති ප්‍රධාන විද්‍යාඥයාට අයත් කාර්යාලය ඉවත් කිරීමට තීරණය කළ බව නිවේදනය කර තිබෙනවා. ට්‍රම්ප් පාලනය යටතේ ඊලෝන් මස්ක්ගේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ… Read more
නෙල්සන්ගෙන් හිස් වූ NASA මුල් පුටුවේ වැඩ බැලීමට ජැනට් පෙට්‍රෝ SathyaJanuary 23, 2025083 views ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් ඇමරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් සඳුදා දිනයේ ම බයිඩන් පාලන සමයේ NASA ප්‍රධානී ලෙස පත් වූ බිල් නෙල්සන් සහ… Read more
ට්රම්ප්ට, TikTok තහනම ආපසු හැරවිය හැකි ද? SathyaJanuary 20, 2025087 views චීනයේ සිට ක්රියාත්මක වන TikTok සමාජ මාධ්ය ජාලය ඇමරිකා එක්සත් ජනපදය තුළ තහනමට ලක් කිරීමත් සමඟ මේ වන විට එරට සිට ඊට ප්රවේශ වීම… Read more