හම්ප්බැක් තල්මසුන්ගේ අද්භූත නාද රටා පිළිබඳව විද්‍යාඥයින්ගෙන් නව අනාවරණයක් SathyaJune 4, 2026071 views ශතවර්ෂ ගණනාවක් පුරා වෙරළබඩ ප්‍රදේශවලින් රාත්‍රී කාලයේ දී ඇසුණු අද්භූත ගැඹුරු නාදයන් හම්ප්බැක් තල්මසුන් (Humpback whales) විසින් නිකුත් කරන බවට විද්‍යාඥයින් විසින් ප්‍රථම වරට… Read more
මන්ද තල්මසුන්ගේ සන්නිවේදනය මිනිස් භාෂාවට බෙහෙවින් සමාන බව නවතම පර්යේෂණයකින් හෙළි වෙයි SathyaApril 16, 2026050 views මන්ද තල්මහ (Sperm whales) විසින් සිදු කරනු ලබන සන්නිවේදන රටාවන් මිනිස් භාෂාවට බෙහෙවින් සමාන ව්‍යුහයකින් යුක්ත බව නවතම විද්‍යාත්මක අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා. මීට… Read more
තල්මස් ඇටකටුවලින් තනන ලද පැරැණිතම මෙවලම් තනා ඇත්තේ අදින් වසර 20,000කට පෙර බව සොයාගැනේ SathyaMay 29, 2025052 views මිනිසා විසින් තල්මසුන්ගේ අස්ථි උපයෝගී කරගනිමින් තනන ලද පැරැණිත ම වස්තූන් මොනවා දැ යි නිශ්චිත වශයෙන් හඳුනාගන්නට සමත් ව සිටිනවා. දඩයම් කිරීම සඳහා වාතය… Read more
මරියානාවෙන් නැඟුණු ශබ්දයේ අබිරහස විසඳෙයි SathyaSeptember 23, 20240356 views මරියානා අගාධයේ සිට ග්‍රහණය කරගැනුණු අබිරහස් ශබ්දයක මූලාශ්‍රය හඳුනා ගැනීමට විද්‍යාඥයන් සමත් ව සිටිනවා. අගාධයෙන් ඇසුණු “biotwang” ශබ්ද යනුවෙන් නම් කෙරුණු මේවා සැබැවින් ම… Read more
විරල තල්මහ සිරුරක් නවසීලන්තයේ වෙරළකට ගොඩගසයි SathyaJuly 22, 2024051 views ඉකුත් දිනක නවසීලන්තයේ වෙරළකට ගොඩගසා තිබූ තල්මහ සිරුරක් ලොව දුර්ලභ ම සිටේෂිටානු (Cetacean) විශේෂයට අයත් සාමාජිකයෙකුගේ විය හැකි බවට සැක කෙරෙනවා. ඔවුන් කෙතරම් දුලබ… Read more
ප්‍රථම වරට තනි මිනීමරු තල්මහෙක් ග්‍රේට් වයිට් මෝරෙකු මරා දමයි SathyaMarch 5, 2024052 views විනාඩි දෙකක් වැනි කෙටි කාලයක් තුළ දී ඔර්කා හෙවත් මිනීමරු තල්මහෙක්, ග්‍රේට් වයිට් මෝරෙකු මරා බුදින අවස්ථාවක් පටිගත කිරීමට විද්‍යාඥයන් සමත් ව සිටිනවා. මිනීමරු… Read more
නිල් තල්මහ දෙමුහුම් ජනිතයන් බිහි කරන බව DNA මඟින් හෙළි වෙයි SathyaFebruary 9, 20240165 views අත්ලාන්තික් සාගරයේ වෙසෙන නිල් තල්මහගේ අලුතෙන් පෙළ ගැස්වූ ජීනෝමයන් තුළ වරල් තල්මහට (Fin Whale) අයත් DNA අපේක්ෂා නො කළ තරම් අධික ව අඩංගු බව… Read more
තල්මහ උගන්වන පිටසක්වළ හෝඩිය KithsiriFebruary 8, 20240606 views තල්මහ විශේෂඥයන් සහ පිටසක්වළ ජීවය සොයා පර්යේෂණ කරනන්නන් අතර සිතා සිටිනවාට වඩා සමානකමක් පවතින බව ඔබ දැන සිටියා ද? දෙ පිරිස ම තමන්ගේ විෂයයන්… Read more
ලොව ප්‍රථම වරට සිදු වූ තල්මහ – මිනිස් සංවාදය SathyaDecember 19, 2023070 views පිටසක්වළ බුද්ධිමතුන් සෙවීමේ SETI ආයතනයත්, University of California Davis විශ්වවිද්‍යාලය සහ Alaska Whale Foundation ඒකාබද්ධ ව සිදු කළ පර්යේෂණයකින් පළමු වතාවට හම්ප්බැක් තල්මහෙකු සමග… Read more
ලොව විසූ බරැති ම සත්ත්වයා සොයාගැනෙයි SathyaAugust 16, 2023084 views ෆොසිලකරණයට ලක් වූ යෝධ ඉල ඇට සහ කොඳු ඇට පුරුක් අධ්‍යයනය මඟින් ලොව විසූ දැවැන්ත ම මෙන් ම බරැති ම සත්ත්වයා යැයි උපකල්පනය කළ… Read more