අසනීප Crew 11 ගගනගාමියාගේ තත්ත්වය යහපත් SathyaJanuary 16, 2026039 views සෞඛ්‍ය තත්ත්වයක් හේතුවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ සය මසක මෙහෙයුම අතරමඟ නවතා යළි පොළොවට ගෙන්වාගන්නා ලද Crew 11 ගගනගාමීන් සිව් දෙනා රැගත් කැප්සියුලය නැගෙනහිර වේලාවෙන්… Read more
HIV මුළුමනින් ම සුව කළ හැකි මඟක් SathyaJanuary 15, 20260164 views පර්යේෂකයන් විසින් ආසාදිත සෛලවලින් HIV වෛරසය ඉවත් කිරීම සඳහා CRISPR ජාන සංස්කරණ තාක්ෂණය සාර්ථක ව භාවිත කර තිබෙනවා. මෙය ස්ථිර HIV ආසාදනයේ ස්ථිරසාර සුවයක්… Read more
Artemis 2 ගෙනයන SLS රොකට්ටුව 17 දා අංගණය වෙත SathyaJanuary 13, 2026033 views අඩසියවසකට වැඩි කාලයකට පසු සිදු කෙරෙන ප්‍රථම මිනිසුන් සහිත චන්ද්‍ර මෙහෙයුමට දියත් වන කාල රාමුව ලබන පෙබරවාරි 6 වැනි දා විවෘත වීමට නියමිතයි. ඉකුත්… Read more
සෞඛ්‍ය තත්ත්වයක් නිසා Crew 11 මෙහෙයුම අතරමඟ නවතියි SathyaJanuary 12, 2026028 views ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉතිහාසය තුළ පළමු වරට ගගනගාමියෙකුගේ සෞඛ්‍ය තත්ත්වයක් හේතුවෙන් මෙහෙයුමක් අතරමඟ නවත්වා ගගනගාමීන් පොළොවට රැගෙන ඒමට තීරණය කර තිබෙනවා. NASA ආයතනය ඉකුත්… Read more
මහාචාර්ය රේ ජයවර්ධන කැල්ටෙක් සරසවියේ සභාපති ධුරයට SathyaJanuary 9, 20260102 views ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල අතර 7 වැනි ස්ථානයේ පසුවන ඇමරිකාවේ කැල්ටෙක් විශ්වවිද්‍යාලයේ 10 වැනි සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකාවේ උපත ලද මහාචාර්ය රේ ජයවර්ධන පත් ව… Read more
වසර 9,500ක් පැරැණි ආදාහන චිතකයක් අප්‍රිකාවෙන් සොයාගැනේ SathyaJanuary 8, 2026074 views වසර 9,500කට පමණ පෙර තනන ලද ආදාහන චිතකයක් අප්‍රිකාවෙන් සොයාගෙන තිබෙනවා. එය පුරාණ මානව ප්‍රජාවන්ගේ සංකීර්ණත්වය පිළිබඳ නවතම අවබෝධයක් ලබා දෙන සොයාගැනීමක් ලෙස දැක්විය… Read more
ලොව විසූ දැවැන්ත ම අප්‍රිකානු අලියෙකු වන ‘ක්‍රේග්’ මිය යයි SathyaJanuary 7, 2026082 views අප්‍රිකාවේ විසූ විශාලතම අලියෙකු ලෙස සැලකෙන කෙන්යාවේ ‘ක්‍රේග්’ නමැති ඇතා මියගොස් තිබෙනවා. දකුණු කෙන්යාවේ අම්බොසෙලි ජාතික වනෝද්‍යානයේ වාසය කළ මෙම දැවැන්තයා, පසුගිය සෙනසුරාදා උදෑසන… Read more
Starlink කක්ෂය පහත් කරයි SathyaJanuary 5, 20260102 views උදා වූ නව වසරේ දී SpaceX සමාගමේ Starlink චන්ද්‍රිකාවල දැවැන්ත සංක්‍රමණයක් සිදු වීමට නියමිතයි. දැනට පෘථිවියට කිලෝමීටර් 550ක් පමණ ඉහළින් කක්ෂගත ව පවතින 4,400ක්… Read more
ඩෙන්මාකය තැපැල් සේවය අවසන් කරයි SathyaJanuary 2, 2026078 views ඩෙන්මාකය 401 තිස්සේ අඛණ්ඩ සේවයක් සැලසූ එරට රාජ්‍ය තැපැල් සේවයේ නිමාව සනිටුහන් කර තිබෙනවා. ඒ අනුව භෞතික ලිපි තවදුරටත් අත්‍යවශ්‍ය නො වන බව හෝ… Read more
විසි එක්වැනි සියවසේ පළමු කාර්තුව අද රෑ මැදියමෙන් නිමයි SathyaDecember 31, 2025068 views අද මධ්‍යම රාත්‍රියෙන් 2025 වසර අවසන් වීමත් සමඟ 21 වැනි සියවසේ පළමු කාර්තුවේ අවසානය ද සනිටුහන් වනවා. එය සැබවින්ම ඓතිහාසික සන්ධිස්ථානයක්. 2001 ජනවාරි… Read more