ජෝර්දානයේ තුරඟ තරග පිටියකින් හමු වූ සමූහ මිනීවළෙන් ලොව වාර්තාගත පළමු වසංගතය ගැන තොරතුරු හෙළි වෙයි SathyaFebruary 3, 2026075 views ඇමරිකානු පර්යේෂක කණ්ඩායමක් විසින් ලොව මුල් ම වසංගතය ලෙස සැලකෙන ‘ජස්ටිනියන් වසංගතයට’ (Plague of Justinian) ගොදුරු වූවන්ගේ මධ්‍යධරණී කලාපීය පළමු සමූහ මිනීවළ සොයාගන්නට සමත්… Read more
වසර 430,000ක් පැරැණි දැවමය මෙවලම් දෙකක් ග්‍රීසියෙන් සොයාගැනේ SathyaFebruary 2, 2026041 views ග්‍රීසියේ විල් ඉවුරක තිබී හමු වූ දැවයෙන් තනන ලද මෙවලම් දෙකක් වසර 430,000 පැරැණි බව සොයාගෙන තිබෙනවා. එය මෙතෙක් වාර්තාගත පැරැණිතම දැවමය මෙවලමයි. ඉන්… Read more
ඩයිනෝසෝර පා සලකුණු හඳුනාගැනීමට AI ඇප් එකක් SathyaJanuary 29, 2026047 views වසර මිලියන ගණනකට පෙර ඩයිනෝසරයන් පොළොව මත ඇවිදීමේ දී ඉතිරි වූ පා සලකුණු ඇසුරින්, ඔවුන් කවුරුන් දැ යි හඳුනාගත හැකි කෘත්‍රිම බුද්ධිය යෙදුමක් නිර්මාණය… Read more
රයිට් සොයොයුරන්ගේ ගුවන් යානයේ කොටසක් Artemis II මෙහෙයුමෙන් සඳ වටා SathyaJanuary 28, 2026043 views Artemis II මෙහෙයුමෙන් සඳ වටා යන්නේ ගගනගාමීන් සිව් දෙනෙකු පමණක් නොවෙයි. ඓතිහාසික වැදගත්කමක් ඇති වස්තූන් කිහිපයක් ද ඒ අතර වනවා. NASA ආයතනය නිවේදනය කර… Read more
භූ කම්පන සංවේදකවලින් අභ්‍යවකාශ සුන්බුන්වල ගමන් මාර්ගය හඳුනාගැනේ SathyaJanuary 27, 2026031 views එන්න එන්න ම අභ්‍යවකාශ සුන්බුන් වැඩි වශයෙන් පතිත වන පසුබිමක, නවතම අධ්‍යයනයකින් දැක්වෙන්නේ මේවායේ ගමන් පථය හඳුනාගැනීම සඳහා භූකම්පන සංවේදක (earthquake monitors) යොදාගත හැකි… Read more
Artemis II ගගනගාමීන් නිරෝධායනයට SathyaJanuary 26, 2026052 views Artemis II මෙහෙයුමෙන් සඳ වටා යාමට නියමිත ගගනගාමීන් සිව් දෙනා නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා. NASA ගගනගාමීන් වන රෙයිඩ් වයිස්මාන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොච් සහ… Read more
විසි වසරක කාලය තුළ හැමූ ප්‍රබල ම භූ චුම්භකිත කුණාටුව වාර්තා වෙයි SathyaJanuary 22, 2026055 views මේ සතියේ G4 මට්ටමේ ප්‍රබල භූචුම්භකිත කුණාටුවක් (Geomagnetic storm) හේතුවෙන් උතුරු අර්ධගෝලය පුරා අහස නරඹන්නන් හට විචිත්‍රවත් උත්තරාලෝක දසුන් දැකගැනීමට හැකි වුණා. ඒ හා… Read more
අලුත උපන් දරුවන්ට වැළඳෙන නව දියවැඩියා රෝගයක් සොයාගැනේ SathyaJanuary 21, 2026057 views මෙතෙක් හඳුනා නො ගත්, ප්‍රවේණියෙන් උරුම වන නවතම දියවැඩියා විශේෂයක් හඳුනාගන්නට පර්යේෂකයන් සමත් ව තිබෙනවා. මෙය දරුවෙකු උපත ලබා ගත වන මුල් මාස කිහිපය… Read more
ESA හි සංවේදී දත්ත සොරාගත් සයිබර් ප්‍රහාරය SathyaJanuary 20, 2026050 views දිගින් දිගට ම එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවකින් යුරෝපානු අභ්‍යවකාශ නියෝජිතායතනය (ESA) සතු ගිගාබයිට් ගණනක දත්ත පැහැරගෙන ඒවා ඩාක් වෙබ්හි පළකරනු ලැබ තිබෙනවා. අනන්‍යතාව… Read more
SLS රොකට්ටුව 39B දියත් කිරීමේ වේදිකාව වෙත ගෙන එයි SathyaJanuary 19, 2026017 views ෆ්ලොරීඩාහි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ යානා එකලස් කරීමේ ගොඩනැගිල්ලේ (Vehicle Assembly Building) සිට ගමන් ඇරඹූ Orion සේවා යානය සවි කරන ලද SLS රොකට්ටුව රැගත් Crawler… Read more