අභ්‍යවකාශයේ නව වසරක් උදාවෙයි SathyaJanuary 2, 2023031 views මේ පින්තූරයේ දැක්වෙන්නේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ 68 වෙනි ගවේෂණ කණ්ඩායමට අයත් අභ්‍යවකාශගාමීන් සත් දෙනාගෙන් සිව් දෙනෙක් උදා වූ 2023 නව වසරට සූදානම් වූ අන්දමයි.… Read more
ස්පිල්බර්ග්ගේ විද්‍යා ප්‍රබන්ධ සිනමාව SathyaDecember 30, 20221550 views පසුගිය නොවැම්බර් මස 11 වැනි දින ඔහු තම 34 වැනි සිනමා නිර්මාණය The Fabelmans නමින් එළිදැක්වූයේ අර්ධ ස්වයං චරිතාපදාන කෘතියක් ලෙසිනි. ඉන් මසකුත් සතියකට… Read more
ධනවතුන්ගේ සෙල්ලම් බඩු SathyaDecember 30, 2022373 views ඒ වර්ෂ 1990 අගෝස්තු 12 වැනි දායි. ග්‍රීෂ්මය සමය හාත්පස වෙළාගෙන තිබුණා. ෆොසිල අධ්‍යයනය සහ කැණීම අරමුණු කරගත් Black Hills ආයතනයේ සේවකයන් පිරිසක් එදින… Read more
ලූලා ඇමේසන් වනය සුරකින ලකුණු SathyaDecember 30, 2022057 views බ්‍රසීලයේ අභිනව ජනාධිපතිවරයා වශයෙන් එලැඹෙන ජනවාරි 01 දා වැඩ භාරගැනීමට නියමිත ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා යටතේ අමේසන් වනාන්තරය මුහුණ පා තිබෙන ඛේදනීය තත්ත්වයෙන්… Read more
මිනිස් වෘෂණ කෝෂයක් තුළ පණුවන් නිරීක්ෂණය කෙරෙයි SathyaDecember 29, 20220223 views නව දිල්ලියේ වෙසෙන ඉන්දියානු ජාතික පිරිමියෙකුගේ වෘෂණ කෝෂයේ සම තුළ පරපෝෂිත වට පණුවන් සජීව ලෙස සිටිනු ක්ෂණික අති ධ්වනි පරිලෝකනයකින් දැක ගැනීමට වෛද්‍යවරුන්ට හැකි… Read more
ඩයිනෝසෝරයෙක් ක්ෂීරපායි සතෙකු ගොදුරු කරගත් පැරණිතම සාධක හමු වේ SathyaDecember 27, 2022091 views වසර මිලියන 120කට ඉහත දී කපුටෙකුගේ ප්‍රමාණය ඇති රැප්ටර් වර්ගයේ ඩයිනෝසෝරයෙකු තම අවසන් ආහාර වේල ලෙස ක්ෂීරපායී සතෙකු යොදාගත් බවට සාක්ෂ්‍ය ලැබී තිබෙනවා. පසුගිය… Read more
දෙබර රැජනක් යුරෝපය වටලයි SathyaDecember 26, 20220153 views සත්ත්ව හෝ ශාක හෝ වේවා ආක්‍රමණශීලී ජීව විශේෂවලට පෙර අත්දැකීමක් නොමැති වෙනස් ජෛව පද්ධතිවල පවා සාර්ථක ලෙස ව්‍යාප්ත වීමේ හැකියාව පවතිනවා. 𝑽𝒆𝒔𝒑𝒂 𝒗𝒆𝒍𝒖𝒕𝒊𝒏𝒂 ලෙස… Read more
කාන්දුවක් නිසා සෝයූස් කැප්සියුලය මිනිසුන් රහිත ව පොළොවට SathyaDecember 23, 2022039 views ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග ඈඳී තිබෙන MS-22 සෝයූස් කැප්සියුලය පසුගිය දෙසැම්බර් 14 දා අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දුන්නා. එහි සිසිලක (coolant) පිටත අභ්‍යවකාශයට කාන්දු වුණා. … Read more
සිතිවිල්ලකින් ලොවක් පාලනය කිරීමේ සැබෑ වන සිහිනය නියුරලින්ක් SathyaDecember 22, 20220507 views 1956 ඩාර්ට්මවුත්හි සම්මන්ත්‍රණයක දී ‘කෘත්‍රිම බුද්ධිය’ යන නාමය භාවිතයට පැමිධෑමට පෙර සිට ම මිනිසාගේ කටයුතු පහසු කරනු වස් පැස්කල්ගේ ගණක යන්ත්‍රය, බැබේජ්ගේ පරිගණකය සහ… Read more
වේග පන්දුවේ විස්මයජනක විද්‍යාව SathyaDecember 22, 20220570 views ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතා ම සුවිශේෂී සහ ජනප්‍රිය අංගයක් ලෙස වේග පන්දු හැඳින්විය හැකි ය. කෙටි දුරක් වේගයෙන් දිවගෙන විත් පන්දු යවන්නා අතින් නිකුත් කෙරෙන… Read more