ආදරය බෙදාගැනීම කොට්ටෝරුවන්ට වාසි සහගතයි cmadurawalaSeptember 7, 2022020 views ආදරය බෙදා ගැනීම ඇතැම් අවස්ථාවල දී අසාධාරණ වුවත් සමහර අවස්ථාවල එය වාසිදායක බව Smithsonian ජාතික විද්‍යාගාරයේ පර්යේෂකයකු වන Sahas Barve පෙන්වා දෙනවා. ඔහු මේ… Read more
මද්දුමයා ප්‍රශ්න ඇති කරන්නෙක් ද? cmadurawalaSeptember 7, 2022057 views පවුලක මද්දුමයා (මැද පුද්ගලයා) හෙවත් දෙවැනි දරුවා දඩබ්බරයකු බවට මතයක් පවතිනවා. එසේ ම දෙවැනි දරුවා අරගලකාරී විප්ලවකාරී (rebellious) කෙනෙකු බවට මතයක් පවතිනවා. ඒ මතය… Read more
උපන් ලප වාසනාව ගෙනෙනවා cmadurawalaSeptember 7, 2022067 views ඇතැමුන් උපන් ලප ගැන බිය වෙනවා. එසේ ම උපන් ලප යනු අවාසනාවේ සංකේත යැ යි සිතනවා. එහෙත් අමෙරිකානු මනෝවිද්‍යාඥ Ian Stevenson පෙන්වා දෙන්නේ උපන්… Read more
කෘත්‍රිම බුද්ධියෙන් හැදෙන චිත්‍රපටය cmadurawalaSeptember 6, 2022035 views තාක්ෂණයේ විස්තාරනයත් සමග කෘත්‍රිම බුද්ධි යෙදවුම්වල ආගමනය මේ වන විට විවිධ අංශ කෙරෙහි බලපා තිබෙනවා. කෘත්‍රිම බුද්ධිය මගින් නිර්මාණය වන සිතුවම් දෙස මුළු ලොව… Read more
ජේම්ස් වෙබ් ප්‍රථම වරට පිටසක්වළ ග්රහලොවක් නිරීක්ෂණය කරයි cmadurawalaSeptember 5, 2022012 views ආලෝක වර්ෂ 350ක් පමණ දුරින් පිහිටි ළාබාල තරුවක් වටා ගමන් කරන පිටසක්වළ ග්රහලොවක් ( Exoplanet ) වෙත ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයේ ඇස පළමු වරට… Read more
දියුණු පිටසක්වළ ජීවීන් ගණනය කළ ඩ්‍රේක් සමීකරණයේ නිර්මාතෘ මිය යයි cmadurawalaSeptember 4, 2022052 views කීර්තිමත් අමෙරිකානු තාරකා හා තාරකා භෞතික විද්‍යාඥ ෆ්රෑන්ක් ඩ්‍රේක් ඉකුත් සිකුරාදා (සැප්තැම්බර් 02) අභාවප්‍රාප්ත වුණා. මිය යන විට ඔහුගේ වයස 92ක්. ෆ්රෑන්ක් ඩ්‍රේක් ලෝ… Read more
අභ්‍යවකාශයේ අසාමාන්‍ය සංසිද්ධියක් ජේම්ස් වෙබ් කාචයට හසුවෙයි cmadurawalaSeptember 2, 2022031 views විශ්වය සැබැවින් ම අරුම පුදුම දේවල් රැසකින් පිරී තිබෙනවා. ඒවා අතුරින් තවත් එකක දසුන් අප වෙත ලබාදීමට ජේම්ස් වෙබ්ගේ අධෝරක්ත ඇස් සමත් ව තිබෙනවා.… Read more
ලොව පැරණිතම අප්‍රිකානු ඩයිනොසෝරයා සිම්බාබ්වේ රාජ්‍යයෙන් හමුවෙයි. cmadurawalaSeptember 1, 2022038 views මේ පින්තූරයෙ ඉන්නෙ, Mbiresaurus raathi. එයා තමයි මේ දක්වා අප්‍රිකා මහාද්වීපයෙන් සොයාගත් පැරණිතම ඩයිනොසෝරයා වන්නේ. එයාගෙ සොයාගැනීම පිළිබඳව තොරතුරු ඊයේ, අගෝස්තු 31 බදාදා දින… Read more
මත්පැන්වලට එරෙහි ව ස්ට්‍රෝබෙරි cmadurawalaAugust 24, 2022026 views මත්පැන් පානය කිසිසේත් ම අනුමත කළ හැකි දෙයක් නො වෙයි. එනිසා ම මත්පැන් බීම නිසා ඇති වන අබාධවලට අදාළ ව උපදෙස් දීමත් නුසුදුසු දෙයක්… Read more
කජු කනවා වගේ දියවැඩියාව පාලනය කරන්න cmadurawalaAugust 24, 2022041 views දිනපතා කජු ආහාරයට ගැනීමෙන් දියවැඩියාව මර්දනය කිරීමේ හැකියාවක් පවතින බව නවතම අධ්‍යයනයක් පෙන්වා දෙනවා. එම අධ්‍යයනය මෙහෙයවා ඇත්තේ ඉරානයේ ටෙහෙරාන් වෛද්‍ය විද්‍යාලයයේ Reihaneh Darvish… Read more