ඇට්ලස් දැවැන්ත ජල පරිමාවක් මුදාහරී SathyaOctober 13, 20250104 views අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත සිට පැමිණි 3I/ATLAS ධූමකේතුව “පූර්ණ වේගයෙන් ක්‍රියාත්මක වන ගිනි නිවීමේ නලයක් (fire hose)” මෙන් ජලය කාන්දු කරමින් සිටින බව නව… Read more
චෙක් ජනරජයෙන් කෙල්ටික් ලෝහ කාසි විශාල ප්‍රමාණයක් සොයාගැනේ SathyaOctober 9, 2025066 views චෙක් ජනරජයේ පුරාවිද්‍යාඥයින් විසින් වසර 2,500 කට පමණ පෙර, එනම් එම කලාපයේ කෙල්ටික් යුගයට අයත් කාසි, රන් ආභරණ සහ වෙනත් කෞතුක වස්තු රැසක් එළිදක්වා… Read more
ඇට්ලස් අඟහරු යානාවල නිරීක්ෂණයට ලක් වෙයි SathyaOctober 9, 2025040 views යුරෝපීය අභ්‍යවකාශ නියෝජිතායතනයේ (ESA) අඟහරු ගවේෂණ යානයක් සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වූ අන්තර්තාරීය ධූමකේතුවක් වන 3I/ATLAS නිරීක්ෂණයට ලක් කිරීමට සමත් වුණා. ඔක්තෝබර් 3 වන දින… Read more
2025 නොබෙල් ත්‍යාගය – රසායන විද්‍යා SathyaOctober 8, 2025093 views 2025 වසරේ රසායන විද්‍යාව සඳහා හිමි නොබෙල් ත්‍යාගය ජපාන, බ්‍රිතාන්‍ය සහ ජෝර්දාන ජාතික විද්‍යාඥයන් තිදෙනෙකු වෙත හිමි වී තිබෙනවා. සුසුමු කිටගාවා (Susumu Kitagawa), රිචඩ්… Read more
2025 නොබෙල් ත්‍යාගය – භෞතික විද්‍යා SathyaOctober 7, 2025086 views 2025 භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය, ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යා ක්ෂේත්‍රයේ සිදු කළ සුවිශේෂ සොයාගැනීම් වෙනුවෙන් බ්‍රිතාන්‍ය, ප්‍රංශ සහ ඇමරිකානු ජාතික විද්‍යාඥයින් තිදෙනෙකුට පිරිනමා තිබෙනවා. ඒ… Read more
2025 නොබෙල් ත්‍යාගය – කායික හෝ වෛද්‍ය විද්‍යා SathyaOctober 6, 2025058 views ශරීරයට ඇතුළු වීමට උත්සාහ කරන දහස් ගණන් ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය අපව ආරක්ෂා කරන්නේ කෙසේ ද යන්න සොයා ගැනීම වෙනුවෙන් විද්‍යාඥයින් තිදෙනෙකුට 2025 කායික… Read more
ජේන් ගුඩෝල් : ප්‍රයිමේටාවුන්ගේ මිතුරිය දිවි සැරිය නිම කරයි SathyaOctober 2, 2025049 views කීර්තිමත් අග්‍රේෂ විද්‍යාඥවරියක, සත්ත්ව විද්‍යාඥවරියක මෙන් ම මානව විද්‍යාඥවරියක වශයෙන් සත්ත්ව හැසිරීම් රටා සහ හැඟීම් පළ කිරීම් පිළිබඳ අධ්‍යයනය කළ ජේන් ගුඩෝල් අභාවප්‍රාප්ත වුණා.… Read more
කිඹුලෙකුගේ අස්ථියක් හණු තුළ රඳවාගත් ඩයිනෝසෝර පොසිලයක් සොයාගැනේ SathyaOctober 2, 2025059 views ශක්තිමත් නිය සහිත නව ඩයිනෝසෝර පොසිලයක් ආජන්ටිනාවෙන් සොයාගැනීමට විද්‍යාඥයන් සමත් වී සිටිනවා. අලුත සොයාගත් ඩයිනෝසෝර විශේෂයකට අයත් මෙම උරගයාගේ විශේෂත්වය වන්නේ ප්‍රාග් ඓතිහාසික කිඹුලෙකුගේ… Read more
වසර මිලියනයක් පැරැණි මානව හිස් කබල මිනිසාගේ පරිණාමය අලුතෙන් ලියන ලකුණු SathyaOctober 1, 2025042 views චීනයෙන් හමුවූ මිලියන වසරකට පෙර සිට පැවත එන මානව හිස්කබලක්, අපගේ විශේෂය වන හෝමෝ සේපියන්ස්, අප බලාපොරොත්තු වූවාට වඩා අවම වශයෙන් වසර ලක්ෂ පහකට… Read more
මෙරට සිසුන්ට Google Gemini නොමිලයේ ලබාදීමට පියවර SathyaSeptember 30, 2025061 views මෙරට සිසුන් හට සිය නවීනතම කෘත්‍රිම බුද්ධි වේදිකාව වන Gemini, එහි සියලු පහසුකම් සමඟ නොමිලයේ ලබා දීමට Google සමාගම එකඟතාව පළ කර ඇති බව… Read more