ක්ලියෝපැට්‍රා සමයේ ඊජිප්තු වරායක් මුහුද යටින් සොයාගැනේ SathyaSeptember 29, 20250111 views ඊජිප්තුවට ආසන්න සාගරයේ ගිලී ගිය වරායක් සොයාගැනීමට පුරාවිද්‍යාඥයන් සමත් වී සිටිනවා. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ක්ලියෝපැට්‍රා රැජිනගේ සැඟවුණු සොහොන සෙවීමට ඉඟියක් ඉන් සපයාගත හැකි වනු… Read more
‘අපි ඕනෑ ම තත්ත්වයකට සූදානම්’ ආටමිස් 2 ගගනගාමීහු කියති SathyaSeptember 26, 2025071 views ලබන වසරේ පෙබරවාරි 5 වැනි දා තරම් ආසන්න දිනක දී දියත් වීමට හැකියාවක් තිබෙන Artemis 2 චන්ද්‍ර මෙහෙයුම සඳහා නම්කර තිබෙන ගගනගාමීන් මේ වන… Read more
සිල්වර්පිට් ආවාටය හැදුණේ ග්‍රහක ගැටුමකින් බව තහවුරු කරගැනේ SathyaSeptember 24, 2025082 views එක්සත් රාජධානියේ යෝක්ෂයර් වෙරළට සැතපුම් 80ක් ඔබ්බෙන්, මුහුදු පතුලට ගැඹුරින් පිහිටි සිල්වර්පිට් ආවාටය (silverpit crater) විද්‍යාඥයන් අතර දශක ගණනාවක් පුරා දිවෙන විවාදයකට හේතුව වී… Read more
පළමු වරට දකුණු ඇමරිකාවෙන් ශාක මැලියම් අතර සිර වූ ප්‍රාග් ඓතිහාසික කෘමීන් සොයාගැනෙයි SathyaSeptember 23, 2025086 views දකුණු ඇමරිකාවෙන් ඇම්බර්වල සිර වී ස්වභාවික ලෙස සංරක්ෂණය වී සිටි ප්‍රාග් ඓතිහාසික කෘමීන් සොයාගැනීමට විද්‍යාඥයන් සමත් වී සිටිනවා. මෙමගින් පුෂ්පික ශාක විවිධත්වයෙන් යුතු ව… Read more
ක්‍රිමියාවේ පිහිටි රේඩියෝ දුරේක්ෂයක් යුක්‍රේන ප්‍රහාරයකින් විනාශයට SathyaSeptember 22, 2025069 views ක්‍රිමියාවේ පිහිටි RT-70 යෝධ රේඩියෝ දුරේක්ෂය යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් විනාශයට පත් ව තිබෙනවා. එය අතීතයේ සිදු වූ අඟහරු මෙහෙයුම් මෙන් ම පිටසක්වළ බුද්ධිමත් ජීවීන්… Read more
මෙරට තෙවැනි නැනෝ චන්ද්‍රිකාව අද පස්වරුවේ කක්ෂයට මුදාහැරේ SathyaSeptember 19, 20250123 views මෙරට ඉංජිනේරුවන්ගේ තාක්ෂණ දායකත්වයෙන් නිපදවුණු ශ්‍රී ලංකාවේ තෙවැනි නැනෝ චන්ද්‍රිකාව අද දිනයේ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ සිට කක්ෂයට මුදාහැරීමට නියමිතයි. එය BIRDS-X Dragonfly නම් වනවා.… Read more
ලොව පැරැණි ම මමී අග්නිදිග ආසියාවෙන් SathyaSeptember 18, 2025045 views ලොව මෙතෙක් හඳුනාගෙන ඇති පැරැණිතම මමී අග්නිදිග ආසියාවෙන් සොයාගැනීමට විද්‍යාඥයන් සමත් ව සිටිනවා. ඔවුන් සඳහන් කරන පරිදි මේවා වසර 12,000ක් පමණ පැරැණි බව හෙළි… Read more
අඟහරු සමාකරණ ගගනගාමී කණ්ඩයමට බ්‍රිතාන්‍ය ජාතික ගුවන් නියමුවරියක් SathyaSeptember 17, 2025044 views අනාගත අඟහරු මෙහෙයුම් සඳහා අඟහරුගේ පරිසරයට සමාන ලෙස සකසා ඇති සමාකරණයක් තුළ වසරකට ආසන්න කාලයක් හුදකලාවෙමින් සිදු කෙරෙන පුහුණු වීමේ සැසි සිදුවෙමින් පවතින බව… Read more
මිලිටරිමය ඩ්‍රෝන මව් යානාවක් අත්හදා බැලේ SathyaSeptember 16, 2025073 views විශාල ඩ්‍රෝන යානා කුඩා මිසයිල වැනි අවි දියත් කළ හැකි මව් යානා වශයෙන් යොදාගත හැකි බව මිලිටරිමය අත්හදාබැලීම් පෙන්වා දී තිබෙනවා. ඒ General Atomics’… Read more
ISS වෙත සැපයුම් රැගෙන ගිය Progress 93 SathyaSeptember 15, 2025037 views ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) සිටින ගගනගාමීන්ට පසුගිය දා තවත් නව සැපයුම් තොගයක් හිමිවුණා. ඒ රුසියාවේ Progress 93 සැපයුම් යානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟා වීමත්… Read more