අඟහරුගේ ජීවය පිළිබඳ මෙතෙක් සිදු වූ වැදගත් ම සොයාගැනීම SathyaSeptember 12, 20250130 views NASA ආයතනය විසින් අඟහරු ගවේෂණයට යවා ඇති පර්සවරන්ස් රෝවරය විසින් එකතුකරගනු ලැබූ පාෂාණ සාම්පලයක අතීත අඟහරුගේ ක්ෂුද්‍රජීවීන් විසූ බවට සාධක කැටිවී තිබිය හැකි බව… Read more
අඟහරු මත වුවත් වැඩී ඔක්සිජන් නිපදවිය හැකි සයනොබැක්ටීරියාව SathyaSeptember 11, 20250101 views ආන්තික ජීවීන් (Extremophiles) යනු තාරකා ජීව විද්‍යාඥයින්ගේ ප්‍රියතම විෂයයක්. මෙම ජීවීන් ජීවය දරා සිටිය හැකි ආන්තික පරිසර තත්ත්ව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට පමණක් නොව,… Read more
රුසියාවේ එන්ටරෝමික්ස් පිළිකා මර්දන වැක්සීනය SathyaSeptember 10, 20250189 views රුසියාවේ නිෂ්පාදිත ‘Enteromix’ (එන්ටරෝමික්ස්) නමැති පිළිකා මර්ධන එන්නත සාර්ථක ලෙස පූර්වසායනික අත්හදාබැලීම් සම්පූර්ණ කළ බව එරට බලධාරීන් නිවේදනය කර තිබෙනවා. රුසියානු ෆෙඩරල් වෛද්‍ය-ජෛවවිද්‍යාත්මක නියෝජිතායතනයේ… Read more
චැංගන් සමාගම සිය නවතම විදුලි මෝටර් රථය හඳුන්වා දෙයි SathyaSeptember 9, 2025055 views චීනයේ මෝටර් රථ නිෂ්පාදකයෙකු වන චැංගන් (Changan) විසින් සින නවතම Nevo A06 සෙඩාන් පන්නයේ විදුලි මෝටර් රථය පසුගිය දා නිල වශයෙන් හඳුන්වා දෙනු ලැබුණා.… Read more
ඇට්ලස් ධූමකේතුවක් ම බව තහවුරු කරන සුපැහැදිලි ඡායාරූප SathyaSeptember 8, 2025090 views සෞරග්‍රහ මණ්ඩලය හරහා යාමට පැමිණෙන තෙවැනි අන්තර්තාරීය අභ්‍යවකාශ වස්තුව ලෙස සැලකෙන 3I/ATLAS ගේ මෙතෙක් ලබාගත් පැහැදිලි ම ඡායාරූප ලබාගන්නට චිලීහි පිහිටි Gemini South නිරීක්ෂණාගාරයේ… Read more
අද රෑ පූර්ණ චන්ද්‍රග්‍රහණය මඟ නොහැර බලන්න SathyaSeptember 7, 202501.1k views නැගෙනහිර අර්ධගෝලයේ වාසය කරන්නන් හට අද (07) රාත්‍රියේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැකබලාගැනීමේ අවස්ථාව හිමි වනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල් මෙන් ම යුරෝපයේ… Read more
අඟහරු කක්ෂයේ සිට ඇට්ලස් නිරීක්ෂණයට සියලු කටයුතු සූදානම් SathyaSeptember 4, 2025087 views සෞරග්‍රහ මණ්ඩලය හරහා යන තුන්වැනි අන්තර්තාරීය වස්තුව වන 3I/ATLAS අධ්‍යයනය කිරීම සඳහා හමි වන අද්විතීය අවස්ථාවක් සඳහා යුරෝපානු අභ්‍යවකාශ නියෝජිතායතන (ESA) සූදානම් වෙමින් සිටිනවා.… Read more
යුද ටැංකි ඇතුළත සිට අංශක 360ක දෘශ්‍ය පරාසයක් ලබා දෙන චීනයේ නවතම AR හිස්වැසුම SathyaSeptember 3, 2025088 views චීනය විසින් සිය හමුදා සන්නාහ සන්නද්ධ රථවල කාර්ය මණ්ඩල සඳහා වැඩිදියුණු කළ වර්ධිත යථාර්ථ (AR) හිස්වැසුම් සංවර්ධනය කරමින් සිටින බව වාර්තා වී තිබෙනවා. මෙම… Read more
ඇස්ප්‍රින්වලට වඩා හොඳ බෙහෙතක් සොයාගැනේ SathyaSeptember 2, 20250189 views වෛද්‍යවරුන් විසින් හෘදයාබාධ සහ ආඝාත වළක්වා ගැනීමේ දී ඇස්පිරින් ඖෂධයට වඩා උසස් ඖෂධයක් සොයාගෙන ඇති අතර, මෙම ඖෂධයේ සොයාගැනීම ලොව පුරා සෞඛ්‍ය මාර්ගෝපදේශක උපදෙස්… Read more
ජේම්ස් වෙබ් නෙතට දිස් වූ සමනල නීහාරිකාවේ අලුත් ම දසුන SathyaSeptember 1, 2025065 views විශ්වයේ සැඟවුණු විවිධ කුරුලු හැඩැති නීහාරිකාවන් දෙස මෙතෙක් සිය නෙත් යොමු කළ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය සිය පක්ෂි විද්‍යා (Ornithology) බැල්මෙන් මිදී නවතම කීට… Read more