සෝවියට් යුගයේ අභ්‍යවකාශ යානයක් සති අන්තයේ පොළොවට කඩා වැටේ SathyaMay 5, 20250128 views සෝවියට් දේශය පැවති යුගයේ සිකුරු ග්‍රහයා මතට ගොඩබැස්වීමේ අරමුණින් දියත් කෙරුණු අසාර්ථක අභ්‍යවකාශ යානයක් මේ සති අන්තයේ පෘථිවි වායුගෝලයට ඇතුළු වීමට නියමිත ව තිබෙනවා.… Read more
දිනකට අභ්‍යවකාශ සුන්බුන් කොටස් තුනක්වත් වායුගෝලයට ඇතුළු වන බව ESA කියයි SathyaMay 2, 2025067 views යුරෝපානු අභ්‍යවකාශ නියෝජිතායතනය (ESA) විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක දැක්වෙන්නේ 2024 වසරේ දී පෘථිවි වායුගෝලයටෙ ඇතුළු වූ අභ්‍යවකාශ සුන්බුන් කොටස් ප්‍රමාණය 1,200ක් පමණ… Read more
Amazon සමාගමේ අන්තර්ජාල සැපයුම් චන්ද්‍රිකා උඩුගුවනට SathyaMay 1, 20250152 views Amazon සමාගම විසින් අන්තර්ජාල සැපයුම් සේවා සඳහා යැවෙන පළමු චන්ද්‍රිකා සමූහය පසුගිය සඳුදා උඩුගුවන්ගත කෙරුණා. ඒ මේ වන විට අභ්‍යවකාශ පාදක අන්තර්ජාල සැපයුම්කරණයේ ප්‍රමුඛයා… Read more
ඊ-සිගරට් නිසා මතුවන සෞඛ්‍ය අවදානම SathyaApril 30, 20250167 views ඊ-සිගරට් භාවිතයෙන් ශ්වසන පද්ධතියට ආපසු හැරවිය නොහැකි හානි සිදුවිය හැකි බව විශේෂඥයන් අනතුරු අඟවනවා. එක්සත් ජනපදයේ යෞවනයෙකු වසර තුනක් රහසිගතව ඉ-සිගරට් භාවිතා කිරීමෙන් පසු… Read more
බාසිලෝනාවේ කැණීමකින් මධ්‍යසතන යුගයේ යාත්‍රාවක් සොයාගැනේ SathyaApril 29, 2025072 views බාසිලෝනාහි ඉපැරැණි මත්ස්‍ය වෙළෙඳපොළක් පිහිටා තිබූ ස්ථානයක කරන ලද කැණීමකින් මධ්‍යතන යුගයට අයත් බෝට්ටුවක කොටස් සොයාගැනීමට පුරාවිද්‍යාඥයන් සමත් ව සිටිනවා. එය අදින් වසර 500ත්… Read more
රහසිගත රුසියානු චන්ද්‍රිකාවක් පාලනයෙන් තොරව කරකැවෙයි SathyaApril 28, 20250135 views ඇමරිකානු බලධාරීන් විසින් න්‍යෂ්ටික චන්ද්‍රිකා නාශන වැඩසටහනකට සම්බන්ධ බවට සැක කෙරන රුසියාවට අයත් රහසිගත චන්ද්‍රිකාවක් පාලනයෙන් තොර ව භ්‍රමණය වෙමින් තිබෙන බව ඒ දෙස… Read more
චීන අභ්‍යවකාශ නැවතුම්පොළට යන පළමු විදෙස් ගගනගාමියා පාකිස්තාන ජාතිකයෙක් SathyaApril 25, 20250109 views චීනය සතු ටියැන්ගොංග් අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත පිවිසෙන පළමු විදෙස් ගගනගාමියා පාකිස්තාන ජාතිකයෙකු වනු ඇති බවට තොරතුරු වාර්තා වනවා. තවමත් මේ සඳහා අභ්‍යවකාශගත කෙරෙන… Read more
අලුත සොයාගත් වර්ණය ‘ඕලෝ’ SathyaApril 23, 20250233 views මිනිසා මෙතෙක් නුදුටු නව වර්ණයක් තමන් විසින් දක්නා ලද බව විද්‍යාඥ කණ්ඩායමක් පවසනවා. ඇමරිකා එක්සත් ජනපදයේ පර්යේෂකයන් පිරිසක් වන ඔවුන් ලේසර් ස්පන්දන ඇසට එල්ල… Read more
කොලෝසල් දැල්ලෙකු කැමරාවට හසු කරගැනේ SathyaApril 22, 20250107 views ගැඹුරු මුහුදේ සැරිසරමින් සිටි කොලෝසල් දැල්ලෙකු ප්‍රථම වතාවට කැමරාවට හසුකරගන්නට ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායමක් විසින් යවන ලද දුරස්ථ පාලක ජලජ ඩ්‍රෝනයක් සමත් වී තිබෙන බව… Read more
70 වැනි උපන්දිනය දා පොළොවට ආ ඩොන් පෙටිට් SathyaApril 21, 2025085 views NASA හි වයස්ගත ම සක්‍රීය ගගනගාමියා වන ඩොන් පෙටිට් (Don Pettit), ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ ගත කළ මාස හතක මෙහෙයුම් කාලය අවසන් කරමින් පසුගිය සෙනසුරාදා… Read more