තායිවානයෙන් හමු වූ අස්ථි කොටසක් ඩෙනිසෝවන් මානවයාට අයත් බවට ඉඟියක් SathyaApril 18, 20250120 views තායිවානයෙන් හමු වූ පුරාණ හකු අස්ථියක් ඩෙනිසෝවන් යනුවෙන් හඳුන්වන වැඩිමනක් තොරතුරු නො දන්නා මුල් මිනිස් විශේෂයකට අයත් බව විද්‍යාඥයන් පසුගිය දා වාර්තා කළා. ඩෙනිසෝවන්… Read more
නිල් ඇස් හිමියන්ගේ ජාන මූලය සිතුවාටත් වඩා අතීතයට ඇදී යයි SathyaApril 17, 20250172 views ඉතාලියේ ලෙනකින් සොයාගත්, වසර 17,000කට එපිට ජීවත් වූ දරුවකුට අයත් අස්ථි කොටස් අධ්‍යයනය කළ විද්‍යාඥයන් පවසන්නේ ඔහු දැනට සොයාගෙන ඇති පරිදි නිල් දෑස් හිමි… Read more
Vanguard 1 යළි පොළොවට රැගෙන ඒමේ යෝජනාවක් SathyaApril 16, 2025052 views අදින් දශක ගණනකට පෙර ඇමරිකාව සහ සෝවියට් දේශය අතර පැවති සීතල යුද කාලය අතර අභ්‍යවකාශය ජය ගැනීම සඳහා දෙපාර්ශ්වයෙන් ම දරන ලද උත්සාහයන් අතර… Read more
උඩුගුවනට විසිකරන ක්ෂුද්‍ර චන්ද්‍රිකා SathyaApril 15, 2025039 views කැලිෆෝනියාවේ පිහිටි සමාගමක් විශාල භ්‍රමක කාලතුවක්කුවක් මාර්ගයෙන් රොකට්ටුවක් අභ්‍යවකාශය වෙත දියත් කරමින්, සිය ගණනක් වූ පැතලි ක්ෂුද්‍ර චන්ද්‍රිකා එක්වර කක්ෂයට මුදා හැරීමට සූදානම් වෙමින්… Read more
සඳේ නො පෙනෙන පැත්තෙන් ගෙන ආ පස් සාම්පල වඩාත් වියළි ස්වභාවයක් පෙන්නුම් කරයි SathyaApril 14, 2025032 views චන්ද්‍රයාගේ නො පෙනෙන පැත්තේ සිට ගෙන්වාගත් පස් හා පාෂාණ සාම්පල අධ්‍යයනය කර බලන විට, එම පස පෘථිවියට මුහුණ ලා ඇති පසට වඩා වියළි සහගත… Read more
NASA මුල් පුටුව ලැබුණොත්, අඟහරු තරණයට ප්‍රමුඛත්වය දෙන බව අයිසැක්මන් කියයි SathyaApril 11, 2025083 views මීළඟ NASA ප්‍රධානී ලෙස තමා ස්ථිර කරනු ලැබුවහොත් ඇමරිකානු ගගනගාමීන් අඟහරු වෙත යැවීම ප්‍රමුඛත්වයෙහි ලා සලකන බව බිලියනපති ව්‍යවසායක ජෙරාඩ් අයිසැක්මන් (Jared Isaacman) පසුගිය… Read more
යුරේනස්ගේ දිනයක් තත්පර 28කින් දික්වෙයි SathyaApril 10, 20250106 views හබල් අභ්‍යවකාශ දුරේක්ෂය යොදාගනිමින් සිදු කළ නිරීක්ෂණවලින් යුරේනස්ගේ එක් භ්‍රමණයක් අවසන් වීමට පැය 17කුත්, මිනිත්තු 14ක් හා තත්පර 52ක් ගත වන බව පෙනීගිය බව… Read more
වසර 130,000 පැරැණි මැමත් පැටවෙකුගේ සිරුරක් විච්ජේදනය කෙරේ SathyaApril 9, 20250939 views රුසියානු විද්‍යාඥයන්, සයිබීරියානු නිත්‍ය තුහින පසෙහි සංරක්ෂණය වී තිබිය දී හමු වූ මැමත් පැටවෙකුගේ සිරුර විවෘත කර පරීක්ෂාකර බලා තිබෙනවා. අවුරුද්දක් වියැති බවට සැලකෙන… Read more
ඩයර් වුල්ෆ් සැබවින් ම පුනරාගමනය කළා ද? SathyaApril 8, 20250438 views වඳ ව ගිය සතුන් යළි මිහිමත ජීවමාන කිරීම අරමුණ කරගත් Colossal Biosciences නමැති ඇමරිකානු සමාගම, අදින් වසර 10,000කට පෙර තුරන් ව ගිය ඩයර් වුල්ෆ්… Read more
වනාන්තර සිතියම්ගත කිරීමට යන Biomass SathyaApril 8, 20250134 views ESA විද්‍යාඥයන් ලෝකයේ වඩාත් දුරස්ථ, ඝන සහ අඳුරු ඝර්ම කලාපීය වනාන්තරවල විස්තරාත්මක ත්‍රිමාන සිතියම් නිර්මාණය කිරීමේ විප්ලවකාරී මෙහෙයුමකට සූදානම් වෙමින් සිටිනවා. මේ සඳහා විශේෂ… Read more