චීනය සඳට රොබෝ හොපරයක් යැවීමට සැරසෙයි

චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයේ තිබෙන ජලය සෙවීම සඳහා චීනය මීළඟට යොදාගැනීමට යන්නේ පියාඹන රොබෝ යානයක් බව පසුගිය දා වාර්තා කෙරුණා. South China Morning Post පසුගිය…

Read more

2032 දී පෘථිවිය හා ගැටීමේ සම්භාවිතාවක් ඇති 2024 YR4

අලුත සොයාගැනුණු මීටර 100ක් පළලැති ග්‍රහකයක් ගෝලීය ග්‍රහ ආරක්ෂණ විධිවිධාන ක්‍රියාවට නැංවීම කෙරේ මින් පෙර නොවූ විරූ ලෙස බලපා තිබෙනවා. මේ ග්‍රහකය 2032 වසරේ…

Read more

Starliner ගගනගාමීන් දෙදෙනා අභ්‍යවකාශ සක්මනක

Boeing Starliner කැප්සියුලයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පො⁣⁣ළට ගොස් අනපේක්ෂිත ලෙස මාස අටකට අධික කාලයක් එහි රැඳී සිටීමට සිදු වූ NASA ගගනගාමීන් දෙදෙනා ප්‍රථම වතාවට එකට…

Read more

ලුසියානාවේ මින්මැදුරක අමුතු මෝර උපතක්

ඇමරිකා එක්සත් ජනපදයේ ලුසියානාවේ පිහිටි මින්මැදුරකින් විස්මය දනවන swell shark මත්ස්‍ය උපතක් වාර්තා වී තිබෙනවා. විශේෂත්වය වන්නේ මේ පැටවා උපත ලබා ඇති ටැංකියේ වාසය…

Read more

ලංකාවට බලපෑ ඉන්දියාවේ වායු දූෂණය

සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාවේ සියලු ම දිස්ත්‍රික්කවල වායුගුණාත්මකතාව අද දිනයේ පහත වැටී ඇති ආකාරයක් දිස් වුණා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ, පරිසර අධ්‍යයන හා සේවා…

Read more

කෘත්‍රිම බුද්ධියේ චීන පෙරළිකරුවාට සයිබර් ප්‍රහාරයක්

චීනයේ කෘත්‍රිම බුද්ධි සංවර්ධන සමාගමක් වන Deepseek දැවැන්ත සයිබර් ප්‍රහාරයකට මුහුණ පා සිටින බව පසුගිය දා නිවේදනය කෙරුණා. මේ හේතුවෙන් එහි සේවාවන් ලබාගැනීම සඳහා…

Read more

ග්‍රහ පෙරහැර මේ දිනවල රෑ අහසේ

සෞරග්‍රහ මණ්ඩලයට අයත් සහෝදර ග්‍රහයන් සය දෙනෙකු ‘ග්‍රහ පෙරහැරකට’ සම්මාදම් ව සිටින ආකාරය මේ දිනවල රාත්‍රී අහස නරඹන විමසිලිමත් නිරීක්ෂකයෙකුට දැකගත හැකියි. සිකුරු, බ්‍රහස්පති,…

Read more

වැඩිම කලක් දිය යට විසීමේ වාර්තාව අලුත් වෙයි

ජර්මානු ජාතික ඉංජිනේරුවෙකු දින 120ක් ජලය යට වාසය කරමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් ව තබෙනවා. 59 වැනි වියේ පසුවන Rudiger Koch මේ ගිනස් වාර්තාව…

Read more

අභ්‍යවකාශගත ටෙස්ලා රථය, ග්‍රහකයක් බවට වරදවා වටහාගැනේ

පසුගිය ජනවාරි 02 වැනි දා කේම්බ්‍රිජ්හි පිහිටි තාරකා භෞතික විද්‍යාව පිළිබඳ හාවඩ්-ස්මිත්සෝනියන් මධ්‍යස්ථානයේ ඇති කුඩා ග්‍රහවස්තු මධ්‍යස්ථානය (Minor Planet Center- MPC) විසින් අමුතු ස්වභාවයකින්…

Read more

නෙල්සන්ගෙන් හිස් වූ NASA මුල් පුටුවේ වැඩ බැලීමට ජැනට් පෙට්‍රෝ

ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් ඇමරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් සඳුදා දිනයේ ම බයිඩන් පාලන සමයේ NASA ප්‍රධානී ලෙස පත් වූ බිල් නෙල්සන් සහ…

Read more