චීනය අභ්‍යවකාශයේ සිට කෘත්‍රිම ප්‍රභාසංස්ලේෂණයක් අත්හදා බලයි SathyaJanuary 22, 20250110 views කක්ෂගත ව සිටින චීන ජාතික ගගනගාමීන් ප්‍රථම වරට ප්‍රභාසංස්ලේෂණය ක්‍රියාවලිය කෘත්‍රිම ලෙස අත්හදා බැලූ බව චීන මාධ්‍ය වාර්තා කරනවා. Shenzhou-19 මෙහෙයුමෙන් චීනයට අයත් Tiangong… Read more
ඩිස්ටෝපියානු අනාගතයකට මුහුණදීම සඳහා එක්සත් රාජධානිය විද්‍යා ප්‍රබන්ධ ලේඛකයන්ගේ අදහස් විමසයි SathyaJanuary 21, 20250314 views එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශයේ මූල්‍ය සැපයුම් මත ක්‍රියාත්මක Resilience Beyond Observed Capabilities සංවිධානය සහ එරට විද්‍යා ප්‍රබන්ධ ලේඛකයන් අතර හමුවක් පසුගිය දා සිදු ව… Read more
ට්‍රම්ප්ට, TikTok තහනම ආපසු හැරවිය හැකි ද? SathyaJanuary 20, 2025086 views චීනයේ සිට ක්‍රියාත්මක වන TikTok සමාජ මාධ්‍ය ජාලය ඇමරිකා එක්සත් ජනපදය තුළ තහනමට ලක් කිරීමත් සමඟ මේ වන විට එරට සිට ඊට ප්‍රවේශ වීම… Read more
ඇමරිකාව Red No. 3 ආහාර වර්ණකය තහනම් කරයි SathyaJanuary 17, 2025081 views ඇමරිකාවේ ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය හෙවත් Food and Drug Administration (FDA) විසින් එරට නිෂ්පාදනය වන ආහාර සහ පාන වර්ග සඳහා දීර්ඝ කාලයක් තිස්සේ භාවිතයට… Read more
බෙපිකොලොම්බෝ දුටු බුධගේ උත්තර ධ්‍රැවය SathyaJanuary 16, 20250118 views බුධ ග්‍රහයාගේ උත්තර ධ්‍රැවයේ මෙතෙක් ගන්නා ලද සමීපතම සහ සුපැහැදිලි ම ඡායාරූප කිහිපය පසුගිය දා පෘථිවිය වෙත සේන්දු වුණා. මේ ඡායාරූප ලබාගෙන ඇත්තේ යුරෝපානු… Read more
ටොයෝටා සමාගමත් අභ්‍යවකාශ තරගයට SathyaJanuary 15, 2025077 views පසුගිය දා අවසන් වූ CES 2025 ප්‍රදර්ශනයේ දී අභ්‍යවකාශ තරගය සඳහා සුප්‍රසිද්ධ මෝටර් රථ නිෂ්පාදන සන්නාමයක් වන Toyota ද එක් වන බව නිවේදනය කෙරුණා.… Read more
රියැදුරෙකු නැති චීන ශටල බස් රිය සූරිච් ගුවන්තොටේ වැඩ අරඹයි SathyaJanuary 14, 2025066 views ස්විට්සර්ලන්තයේ සූරිච් ගුවන්තොටුපොළ අභ්‍යන්තරයේ ප්‍රවාහන කටයුතු සඳහා නවතම ශටල් බස් සේවයක් හඳුන්වා දීමට යනවා. විශේෂත්වය වන්නේ මේ ශටල බස් ස්වයංක්‍රීය ව ගමනාගමනයේ යෙදීමයි. යුරෝපානු… Read more
කැලිෆෝනියාව ගිනියම් කරන ලැව් ගිනි තත්ත්වය SathyaJanuary 10, 20250475 views ලැව්ගිනිවලට මුහුණ ඉතිහාසයකට උරුමකම් කීවත්, කැලිෆෝනියාව මේ වන විට මුහුණ දෙමින් සිටින ලැව්ගිනි තත්ත්වය ඇමරිකා එක්සත් ජනපදය මතු නොව ලොව ම කම්පනය කරන්නට සමත්… Read more
අඟහරු සාම්පල ගෙන ඒමට අඩු වියදම් විකල්ප දෙකක් ගැන NASA අවධානය SathyaJanuary 9, 20250128 views NASA ආයතනය පර්සවරන්ස් රෝවරය මඟින් අඟහරු ලොව මත දී රැස් කරගත් පස් සහ පාෂාණ සාම්පල පෘථිවිය වෙත ගෙන්වා ගැනීමට අඩු පිරිවැයක් වැයවන ක්‍රමයක් කෙරෙහි… Read more
ඇමරිකාවේ පළමු H5N1 මරණය වාර්තා වෙයි SathyaJanuary 8, 2025039 views H5N1 කුරුළු උණ වයිරසය වැළඳීමෙන් මියගිය වාර්තාගත පළමු ඇමරිකානුවාගේ මරණය ඊයේ (06) ඇමරිකාවේ ලුසියානාවෙන් වාර්තා වුණා. කෙසේ නමුත් ලුසියානා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව (Louisiana Department of… Read more