CES 2025 ඇරඹේ SathyaJanuary 7, 2025055 views ඇමරිකාවේ Consumer Technology Association (CTA) විසින් පවත්වනු ලබන වසරේ දැවැන්තම නවෝත්පාදන සහ සංකල්ප ප්‍රදර්ශනය වන Consumer Electronics Show හෙවත් CES 2025 ප්‍රදර්ශනය ලාස් වේගාස්හි… Read more
කෙන්යාවේ ගමකට වැටුණු අභ්‍යවකාශ සුන්බුන් කොටස SathyaJanuary 6, 2025055 views පසුගිය දෙසැම්බර් 30 වැනි දා කෙන්යාවේ ග්‍රාමයකට ඇද වැටුණු අභ්‍යවකාශ සුන්බුන් කොටසක් පිළිබඳ විමර්ශන අරඹා ඇති බව එරට අභ්‍යවකාශ නියෝජිතායතනය සඳහන් කරනවා. කෙන්යානු අභ්‍යවකාශ… Read more
ට්‍රම්ප් හෝටලය ඉදිරිපිට පිපිරී ගිය සයිබර් ට්‍රක් රථය SathyaJanuary 3, 2025045 views නෙවාඩා, ලාස් වේගාස්හි පිහිටි ට්‍රම්ප් හෝටලය ඉදිරියේ නවතා තිබූ ටෙස්ලා Cybertruck රථයක් පිපිරී ගොස් තිබෙනවා. පසුගිය බදාදා දිනයේ සිදු වූ මේ සිදුවීමෙන් එහි රියැදුරුවරයා… Read more
2024 වාර්තාගත උණුසුම් ම වසර බව තායිවානය කියයි SathyaJanuary 2, 2025035 views වසර 127ක වාර්තාගත කාලය තුළ තම රට මුහුණ පෑ උණුසුමින් අධික ම වසර 2024 බව තායිවාන බලධාරීන් පසුගිය දා නිවේදනය කළා. ඒ මුළු ලෝකයට… Read more
සිනමා දෙබස්වල ප්‍රචණ්ඩකාරී බව ඉහළ ගොස් ඇති බව අධ්‍යයනයක් පෙන්වා දෙයි SathyaJanuary 1, 2025040 views කාලයත් සමග බිහිවෙමින් තිබෙන සිනමාපටවල ප්‍රචණ්ඩත්වය දැක්වෙන දර්ශන සහ දෙබස් සංඛ්‍යාත්මක ව ඉහළ යමින් තිබෙන බව නව අධ්‍යයනයකින් පෙනී ගොස් තිබෙනවා. ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්ත… Read more
සියක් ආයු විඳ කාටර් මැරුණත්, ඔහුගේ කටහඬ සැමදා රැව්දෙයි! SathyaDecember 31, 2024085 views ඇමරිකා එක්සත් ජනපදයේ 39 වැනි ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ජිමී කාටර් සියවසක් ආයු වළඳා අභාවප්‍රාප්ත වුණේ ඉකුත් 29 වැනි දායි. ඔහු ඇමරිකානු ඉතිහාසයේ වැඩි… Read more
ෆුකුෂිමා ඉන්ධන අපද්‍රව්‍යවලින් යුරේනියම් සොයාගැනේ SathyaDecember 30, 20240324 views 2011 දී අනතුරට පත් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් පිටතට ගත් න්‍යෂ්ටික ඉන්ධන සුන්බුන් අතර යුරේනියම් (U) ද වන බව අනාවරණය වී තිබෙනවා. එය සොයාගෙන තිබෙන්නේ… Read more
තට්ට රාජාලියා ඇමරිකාවේ ජාතික පක්ෂියා ලෙස නිල වශයෙන් නම් කෙරේ SathyaDecember 27, 20240161 views Bald eagle හෙවත් ‘තට්ට රාජාලියා’ ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික පක්ෂියා ලෙස නිල වශයෙන් නම් කර තිබෙනවා. එරට ජනාධිපති ජෝ බයිඩන් මේ නම් කිරීමට අනුමැතිය… Read more
නත්තල් උදාවේ හිරුට ළං වී වාර්තාවක් තැබූ පාකර් SathyaDecember 26, 2024059 views මෙවර පෘථිවිය නත්තල් උදාව සැමරීමට සූදානමින් සිටින විට NASA ආයතනය විසින් යවන ලද Parker Solar Probe සූර්ය ගවේෂණ යානය, හිරුට වැඩියෙන් ම ළං වූ… Read more
වසර 11කට පසු නිව් යෝක් ප්‍රාන්තයෙන් මැස්ටඩොන් හනුවක් සොයාගැනේ SathyaDecember 24, 2024076 views නිව් යෝක් ප්‍රාන්තයේ පදිංචිකරුවෙකු සිය ගෙමිදුලේ තණතිල්ලට යටින් වැළලී තිබූ මැස්ටඩොන් සත්ත්වයෙකුගේ සම්පූර්ණ හනුවක් සොයාගෙන තිබෙනවා. ඔහුට මෙය හමු වී ඇත්තේ පොළොවෙන් ඉහළට නිරාවරණය… Read more