ආසියානු යෝධ බඹරා ඇමරිකාවෙන් තුරන් කර දැමේ SathyaDecember 23, 20240106 views ‘මිනීමරු බඹරා’ හෙවත් murder hornet යනුවෙන් හැඳින්වෙන ආක්‍රමණික බඹර විශේෂය ඇමරිකා එක්සත් ජනපදයෙන් මුළුමනින් ම තුරන් කර දමා ඇති බව එරට බලධාරීන් සඳහන් කරනවා.… Read more
ජනවාරියේ එක ම රොකට්ටුවකින් සමාගම් දෙකක චන්ද්‍ර යානා දෙකක් අභ්‍යවකාශයට SathyaDecember 20, 2024080 views ආයතන දෙකකට අයත් ගොඩබැසුම් යානා දෙකක් ලබන ජනවාරියේ එක ම SpaceX රොකට්ටුවකින් අභ්‍යවකාශගත වීමට නියමිතයි. පසුගිය 17 වැනි දා ජපානයේ ispace සමාගම නිවේදනයක් නිකුත්… Read more
ඇමරිකාවේ හැදෙන වාණිජමය විලයන බලාගාරය SathyaDecember 19, 20240178 views Commonwealth Fusion Systems (CFS) නමැති ඇමරිකානු නව බලශක්ති සමාගමක් වාණිජ්‍යමය න්‍යෂ්ටික විලයන බලාගාරයක් ඉදිකිරීමට පිඹුරුපත් සකස් කරමින් සිටිනවා. පසුගිය දා සමාගම විසින් නිවේදනය කරන… Read more
අඟහරු මත මානව පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කළ යුතු බව පර්යේෂකයෝ කියති SathyaDecember 18, 20240205 views යකඩ යුගයේ ඉදිකරන ලද ගොඩනැඟිල්ලක පාදමක් සොයා ගැනීම හෝ රෝමානු යුගයේ අසිපතක් සොයාගන්නා පුරාවිද්‍යාඥයෙකුට දැනෙන්නේ අපමණ සතුටක්. අනාගතයේ පුරාවිද්‍යාඥයන් අඟහරු ලොව මත දුහුවිලි අතරින්… Read more
Starlinkට යුරෝපයෙන් තරගකරුවෙක් SathyaDecember 17, 2024067 views යුරෝපානු සංගමය ඊලෝන් මස්ක්ගේ Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සැපයුමට අභියෝග කරමින් චන්ද්‍රිකා 290ක පොකුරක් අභ්‍යවකාශගත කිරීම සඳහා යුරෝ බිලියන 10ක වැඩසටහනක් නිවේදනය කර තිබෙනවා. මේ… Read more
හයිඩ්‍රජන් මෙට්‍රික් ටොන් ට්‍රිලියන 5.6ක් පොළොව යට SathyaDecember 16, 20240368 views හයිඩ්‍රජන් වායුව ටොන් ට්‍රිලියන ගණනින් පොළොව අභ්‍යන්තරයේ වැළලී තිබෙන බව නවතම අධ්‍යයනයකින් යෝජනා කෙරෙනවා. සමස්තයක් වශයෙන් පෘථිවියේ පාෂාණ සහ භූගත ජලාශවල ඇති හයිඩ්‍රජන් ප්‍රමාණය… Read more
මධ්‍යම ඇමරිකාවේ මස් කන පරපෝෂිතයා යළි හිස ඔසවයි SathyaDecember 13, 20240367 views ධාරකයාගේ මස් ආහාරයට ගන්නා පරපෝෂිතයෙකු නිසා ඇති වන රෝගී තත්ත්වයක් මධ්‍යම ඇමරිකාවේ ඇතිවෙමින් පවතින බවට ඇමරිකානු සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවනවා. New World screwworm නම්… Read more
ප්‍රතිපදාර්ථ පළමු වරට ලොරියකින් ප්‍රවාහනය කිරීමේ සැලසුමක් SathyaDecember 12, 202401.1k views CERNහි විද්‍යාඥයන් මින් පෙර සිදු නොවූ ආකාරයේ චාරිකාවක් සංවිධානය කරමින් සිටිනවා. ඔවුන් අදහස් කරගෙන සිටින්නේ ප්‍රතිපදාර්ථ (antimatter) පටවාගත් ලොරි රථයක් යුරෝපය හරහා ධාවනය කිරීමටයි.… Read more
ගලවාගැනීමේ මෙහෙයුම්වල සාර්ථකත්වය වැඩි කරන iSAR SathyaDecember 11, 2024086 views දකුණු කොරියානු තාක්ෂණ සමාගමක් විසින් කෘත්‍රිම බුද්ධිය පාදක කරගත්, අතරමං වූවන් ගලවාගැනීමේ පද්ධතියක් නිර්මාණය කරනු ලැබ තිබෙනවා. Solvit System නමැති සමාගමක් විසින් නිපදවනු ලැබ… Read more
කැනඩා චන්ද්‍ර රෝවරයට නමක් තබන්න, ඔබත් දායක වන්න SathyaDecember 10, 20240273 views කැනඩාව නුදුරේ ම සඳ මතට රෝවරයක් යැවීමට නියමිතයි. එයට නම තෝරන්නේ ඔබයි. 2026 දී සඳ මතට යැවීමට නියමිත සිය මංගල චන්ද්‍ර රෝවරය නම් කිරීම… Read more