2500 වසරක් පැරැණි කුඩා දරුවන්ගේ සොහොන් පොකුරක් SathyaAugust 5, 20240130 views ඇතැම් පුරාවිද්‍යාත්මක සොයාගැනීම් උද්වේගකර මෙන් ම ව්‍යාකූලජනක ද වනවා. එසේ ම ඇතැම්වා තරමක් ගූඪ ස්වරූපයෙන් ද යුතු වනවා. මෙවැනි පුරාවිද්‍යාත්මක සොයාගැනීමක් සිදු කරන්නට නොර්වේ… Read more
ජෛව සුරක්ෂිතාගාරයක් තැනිය යුතු ආරක්ෂිත ම ස්ථානය චන්ද්‍රයා බව අධ්‍යයනයකින් යෝජනා කෙරේ SathyaAugust 2, 2024085 views වඳ ව යාමේ තර්ජනයට මුහුණ පා සිටින සතුන් අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කර තැබීම සඳහා සඳ මත ජෛව සුරක්ෂිතාගාරයක් තැනීම නුවණට හුරු බව විද්‍යාඥ… Read more
පරිභ්‍රමණ කාලය සියවස් දෙකක් ඉක්මවන ‘සුපිරි බ්‍රහස්පති’ ග්‍රහයෙකු සොයාගැනේ SathyaAugust 1, 20240346 views අසල්වාසී තරුවක් වටා ගමන් කරන ‘සුපිරි බ්‍රහස්පති’ ග්‍රහයෙකු ජේම්ස් වෙබ් විසින් නිරීක්ෂණය කරනු ලැබ තිබෙනවා. Epsilon Indi Ab ලෙස නම් කර ඇති එය සිය… Read more
දශකයෙන් දශකයට වර්ෂාපතනය ඉහළ ගිහින් SathyaJuly 31, 20240127 views නවතම අධ්‍යයනයකින් පෙන්වා දෙන පරිදි ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම හේතුවෙන් පෘථිවියේ භූමි කලාප වෙත ඇදහැලෙන වර්ෂාව 75%කින් ඉහළ ගොස් තිබෙනවා. චීන පර්යේෂකයන් පිරිසක් සහ… Read more
සුනාමි රළක් වුව ද ඇති කළ හැකි මොන්ට්ගෝමරි නැවේ දිරාපත් වීම වේගවත් වෙයි SathyaJuly 30, 20240917 views තේම්ස් නදියේ ගිලී තිබෙන, දෙවැනි ලෝක යුද සමයට අයත් SS Richard Montgomery නෞකාවේ තත්ත්වය එන්න එන්න ම නරක අතට හැරෙමින් තිබෙන බව නවතම අනාවරණයකින්… Read more
අභ්‍යවකාශයෙන් ආ ඔලිම්පික් සුබ පැතුම SathyaJuly 29, 2024075 views ඔලිම්පික් උණුසුම අභ්‍යවකාශයටත් පැතිරී තිබෙනවා. ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ දැනට වාසය කරන NASA ගගනගාමීන් 2024 පැරිස් ඔලිම්පික් සමාරම්භය සමරමින් සුබ පැතුම් පිරිනැමුවේ තමන්ගේ ම කියා… Read more
අඟහරු තරණයේ දී රැගෙන යන ඖෂධ කල් ඉකුත් වීමේ අවදානමක් SathyaJuly 26, 2024090 views අඟහරු වෙත සිදු වන නියමු මෙහෙයුම් ගැන සලකා බැලීමේ දී අභ්‍යවකාශගාමීන් හට මුහුණ දීමය සිදු විය හැකි උවදුරුවල අඩුවක් නැහැ. එය සූර්ය විකිරණයේ සිට… Read more
කාබනික අපද්‍රව්‍ය ආහාරයට ගන්නා මැස්සන්ට ජාන සංස්කරණයක් SathyaJuly 25, 2024049 views ඕස්ට්‍රේලියානු විද්‍යාඥයන් පිරිසක් මැස්සන් විශේෂයක ජානමය වෙනස්කම් සිදු කරමින් මිනිස් කාබනික අපද්‍රව්‍ය වැඩි වශයෙන් ආහාරයට ගෙන ලිහිසි තෙල්, ජෛව ඉන්ධන සහ ඉහළ මට්ටමේ සත්ත්ව… Read more
සුනඛයන්ගේ අඳ බව කල් තියා හඳුනාගත හැකි DNA පරීක්ෂණයක් එයි SathyaJuly 24, 2024028 views කඳුකර ප්‍රදේශ ආශ්‍රිත ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා සේවය සපයමින් සිටිය දී අඳ භාවයට පත් වූ සුනඛයෙක්, ජානමය වශයෙන් සුනඛයන්ට වැළඳෙන අඳ භාවය ඇති කරන රෝගයක්… Read more
අඟහරු මතින් අතිශය විරල ගෙන්දගම් ස්ඵටික අනාවරණය කර ගැනේ SathyaJuly 23, 20240220 views මේ වන විටත් අඟහරු ලොව මත සක්‍රිය ව ගමන් කරමින් තිබෙන කියුරියොසිටි රෝවරයට මෙයට පෙර කිසි දිනෙක දැක නො තිබූ ස්ඵටික වර්ගයක් අහම්බයකින් හමු… Read more