අප්‍රිකාවෙන් පැතිරෙන්නට පටන් ගත් වඳුරු උණ

අප දැන් සිටින්නේ mpox (Monkeypox) හෙවත් වඳුරු උණ මධ්‍යම සහ බටහිර අප්‍රිකාව තුළ වේගයෙන් පැතිරීම හේතු කොටගෙන ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ජාත්‍යන්තර අවධානයට…

Read more

නුදුරේ දී ජපානය දැවැන්ත සුනාමියකට නතු වනු ඇති බවට චීන විද්‍යාඥයන්ගෙන් අනතුරු ඇඟවීමක්

ජපානය Kyushu දූපත පදනම් කරගනිමින් අතිවිශාල භූ කම්පනයක් ඇති වීමේ අවදානමක් පවතින බව චීනයේ භූ කම්පන විද්‍යා සංසදයේ (Seismological Society of China) විද්‍යාඥයන් අනතුරු…

Read more

SpaceX පරිසර දූෂණ චෝදනා ඇවිලෙයි

ඊලෝන් මස්ක්ගේ SpaceX අභ්‍යවකාශ සමාගම නැවතත් කරදරයක පැටලී තිබෙනවා. ඒ ටෙක්සාස් ප්‍රාන්තයේ ජල මූලාශ්‍ර රසදියෙන් දූෂණය වීම සම්බන්ධ ව ගොනු වී ඇති චෝදනා සම්බන්ධ…

Read more

බළලුන් වියෝ දුක පළ කරන බව අධ්‍යයනයක් පෙන්වා දෙයි

බළලුන් බොහෝ විට පෙන්නුම් කරන්නේ සුනඛයන්ට වඩා ස්වාධීන, ඇතැම් විට උද්ධච්ඡ හැසිරීම් රටාවක්. නමුත් පර්යේෂණයක් පෙන්වා දෙන්නේ එක ම නිවසේ තමා සමඟ සුරතලයට ඇති…

Read more

ව්‍යාධිජනක බැක්ටීරියා පෙරා හරින මුහුදු තෘණ

ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායමක් විසින් කරන ලද නවතම පර්යේෂණයකින්, මිනිසුන් වෙත බලපෑම් එල්ල කළ හැකි ව්‍යාධිජනක බැක්ටීරියා අවම කරන බව සොයාගෙන තිබෙනවා. පසුගිය අගෝස්තු 2…

Read more

පර්සෙයිඩ් උල්කාපාත වර්ෂාව මේ දිනවල අහසේ

වසරේ දර්ශනීය ම උල්කාපාත වර්ෂාවක් ලෙස සැලකෙන පර්සෙයිඩ් උල්කාපාත වර්ෂාව (Perseid meteor shower) මේ දිනවල මධ්‍යම රාත්‍රී සහ අලුයම් අහසේ දැකගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවාසීන්ට…

Read more

මෘදු පටකවලින් සමන්විත වූලි රයිනෝ සිරුරක් සයිබීරියාවෙන් සොයාගැනේ

සයිබීරියොවේ රත්‍රන් සඳහා කැනීම් කරන්නන් පිරිසක් පසුගිය දා අඟ මෙන් ම මෘදු පටක පවා මනා ලෙස සංරක්ෂණය වී පැවති මමීකෘත වූලි රයිනෝවකුගේ සිරුරක් සොයාගන්නට…

Read more

Starliner ගැටලුව විසඳන තුරු මීළඟ ගගනගාමී දියත් කිරීම කල් දමයි

NASA ආයතනය ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත දියත් කිරීමට නියමිත මීළඟ ගගනගාමී මෙහෙයුම කල් දැමීමට තීරණය කර තිබෙනවා. ඒ දැනට අභ්‍යවකාශ නැවතුම්පොළ හා සම්බන්ධ කර…

Read more

සඳේ වායුගෝලයට වැඩි වශයෙන් වගකිව යුත්තේ උල්කා ඝට්ටන බව සොයා ගැනේ

චන්ද්‍රයා සතු තුනී වායුගෝලය බිහි වුයේ කෙසේ ද යන අබිරහස විසඳන්නට විද්‍යාඥ කණ්ඩායමක් සමත් වී තිබෙනවා. මේ සඳහා Apollo මෙහෙයුම් මඟින් පොළොවට ගෙන එන…

Read more

ලොව තනි ව වෙසෙන එක ම ශාකයට ප්‍රජනන සහකාරියක් කෘත්‍රිම බුද්ධියෙන් සොයයි

Wood’s cycad නමින් හැඳින්වෙන Encephalartos woodii නම් විශේෂයට අයත් විවෘතබීජක ශාකයක් වන මේ ශාකය දැනට ලොව ඉතිරි ව තිබෙන එම විශේෂයට අයත් එක ම…

Read more