විරල තල්මහ සිරුරක් නවසීලන්තයේ වෙරළකට ගොඩගසයි SathyaJuly 22, 2024051 views ඉකුත් දිනක නවසීලන්තයේ වෙරළකට ගොඩගසා තිබූ තල්මහ සිරුරක් ලොව දුර්ලභ ම සිටේෂිටානු (Cetacean) විශේෂයට අයත් සාමාජිකයෙකුගේ විය හැකි බවට සැක කෙරෙනවා. ඔවුන් කෙතරම් දුලබ… Read more
විශාලතම හා පරිපූර්ණතම ස්ටැගෝසෝරස ෆොසිලය වෙන්දේසි වෙයි SathyaJuly 19, 2024042 views මෙතෙක් කලකට සොයාගෙන ඇති ස්ටෙගෝසෝරසයෙකුගේ (stegosaurus) විශාලතම සහ පරිපූර්ණතම ෆොසිලය ඉකුත් දා නිව් යෝක්හි පැවති වෙන්දේසියක දී ඇමරිකානු ඩොලර් මිලියන 44.6ක මුදලකට අලෙවි කෙරුණා.… Read more
නිසල මුහුදේ පිහිටා ඇති ගුහාවක් හඳුනා ගැනේ SathyaJuly 18, 20240171 views නීල් ආම්ස්ට්‍රෝංග් සහ ‘බස්’ ඕල්ඩ්‍රින් අදින් වසර 55කට පෙර සඳ මතට ගොඩබට නිසල මුහුදේ ම පිහිටි ගුහාවක් බව හඳුනාගන්නට විද්‍යාඥයන් සමත් ව සිටිනවා. මේ… Read more
ආසියානු අලින් හට හර්පීස් වයිරසයට එරෙහි mRNA වැක්සීනය එන්නත් කිරීම ඇරඹෙයි SathyaJuly 17, 2024037 views ඇමරිකාවේ හූස්ටන් සත්වෝද්‍යානයේ රඳවා සිටින ආසියානු අලියෙකුට හර්පීස් රෝගයට එරෙහි mRNA වැක්සීනයේ ප්‍රථම මාත්‍රාව එන්නත් කර තිබෙනවා. රඳවාගෙන සිටින ආසියානු අලි පැටවුන්ගේ වැඩිමනක් මරණවලට… Read more
ලොව ප්‍රථම හයිඩ්‍රජන් ධාවන මඟී යාත්‍රාව ළඟ දී ම ප්‍රවාහන සේවය අරඹයි SathyaJuly 16, 20240148 views ලොව ප්‍රථම හයිඩ්‍රජන් ධාවන වාණිජ්‍ය මගී ප්‍රවාහන යාත්‍රාව සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්ක ආශ්‍රිත ව මගී ප්‍රවාහනය සඳහා සැදී පැහැදී සිටිනවා. කැලිෆෝනියා බලධාරීන් සඳහන් කරන පරිදි… Read more
පිටසක්වළ ශිෂ්ටාචාර සෙවීමේ පෙරළියක් අත ළඟ බව පර්යේෂකයෝ කියති SathyaJuly 15, 20240363 views වසර 60කට වැඩි කාලයක් තිස්සේ පර්යේෂකයන් විශ්වයේ වෙසෙන බුද්ධිමත් ජීවීන් අප පමණක් නො වන බව තහවුරු කළ හැකි සාධක සොයමින් වෙහෙසෙමින් සිටියත්, මේ වන… Read more
ආදම්ගේ පාලමේ සුපැහැදිලි ම සිතියම එළිදකියි SathyaJuly 12, 20240121 views ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (ISRO) විද්‍යාඥයන් විසින් මෙතෙක් කලකට ඉන්දියාවේ ධනුෂ්කොඩියේ සිට ශ්‍රී ලංකාවේ තලේමන්නාරම දක්වා ඇදෙන ආදම්ගේ පාලමේ සවිස්තරාත්මක ම සිතියම ගොඩනඟනු ලැබ… Read more
ඇල්ප්ස් කඳු මත ග්ලැසියර දිය වීමෙන් හමු වන මානවකෘතීන් SathyaJuly 11, 2024076 views ස්විස් ඇල්ප්ස් තරණය කරන කඳු නඟින්නන්ට හමු වන පුරාවිද්‍යාත්මක වටිනාකමින් හෙබි පුරාණ වස්තූන් පුරාවිද්‍යාඥයන් හට කාර්යබහුල කාලයක් උදා කරන්නට සමත් වී තිබෙනවා. යකඩ යුගයේ… Read more
පේරු රාජ්‍යයෙන් වසර 5000ක් පැරැණි දෙවොලක් සොයාගැනේ SathyaJuly 10, 2024078 views පේරු රාජ්‍යයේ වැලි පරයක් යට වසර 5000ක් තිස්සේ සැඟවී පැවති සිද්ධස්ථානයක් සහ එහි පැවති මිනිස් අස්ථි අවශේෂ සොයාගන්නට පුරාවිද්‍යාඥයන් පිරිසක් සමත් වී තිබෙනවා. මේ… Read more
ලොව පැරැණිතම ලෙන් චිත්‍රයට හිමි වාර්තාව අලුත් වෙයි SathyaJuly 9, 2024078 views ලෝකයේ මෙතෙක් හමු වී ඇති පැරැණිතම ලෙන් චිත්‍රයට හිමි වාර්තාව අලුත් වී තිබෙනවා. පුරාවිද්‍යාඥයන් සඳහන් කරන පරිදි මින් පෙර එම වාර්තාවට හිමිකම් කියූ ඉන්දුනීසියාවට… Read more