කෝවිඩ් සමයේ තල්මහ ගහනයේ ආතතිය අඩු වූ බව අධ්‍යයනයක් පෙන්වා දෙයි

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලය විසින් සිදු කරන ලද අධ්‍යයනයකින් අනාවරණය වී ඇති පරිදි එරට නැඟෙනහිර සාගර කලාපයේ වාසය කරන හම්ප්බැක් තල්මහ ගහනය අතර පැවති ආතතිය…

Read more

Polaris Dawn මේ මස අවසානයේ සිදු වන ලකුණු

අභ්‍යවකාශ සක්මනක් ඇතුළත් ලොව මුල් ම වාණිජ්‍යමය අභ්‍යවකාශ මෙහෙයුම සඳහා මේ වන විට දින නියම වී පවතිනවා. බිලියනපති Jared Isaacmanගේ මූල්‍යමය අනුග්‍රහකත්වයෙන් SpaceX සමාගම…

Read more

චන්ද්‍ර වාසස්ථාන ඉදි කරන ලෙගෝ ගඩොල්

සඳ වෙත බඩු බාහරාදිය ගෙන යාම වියදම් අධික කටයුත්තක්. නුදුරේ දී යළි චන්ද්‍රගාමීන් සඳ මතුපිටට පා තැබුවත් ඒ වියදමේ සැලකිය යුතු වෙනසක් ඇති වන්නේ…

Read more

එන්ජින් පරීක්ෂාවක් අතරතුර චීනයේ Tianlong-3 රොකට්ටුව ඉහළ ඇදී ගොස් කඩා වැටේ

පසුගිය ඉරිදා (30) චීනයේ පෞද්ගලික අංශයේ අභ්‍යවකාශ සමාගමකට අයත් රොකට්ටුවක් අනපේක්ෂිත ලෙස ඉහළට ඇදීයාමෙන් පසු කඩා වැටුණා. Space Pioneer සමාගම විසින් නිෂ්පාදිත Tianlong-3 රොකට්ටුව…

Read more

ජේම්ස් වෙබ් බ්‍රහස්පතිගේ රතු ලපයට ඉහළින් මතු වන අමුතු ව්‍යුහයන් ඡායාරූපගත කරයි

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මඟින් ලබා ගැනුණු අධි විභේදන ඡායාරූප මඟින් බ්‍රහස්පතිගේ මහා රතු ලපයට ඉහළ වායුගෝලයේ පවතින, මෙතෙක් නිරීක්ෂණය වී නො තිබූ ව්‍යුහයන්…

Read more

Starliner ආපසු පැමිණීම දින නියමයකින් තොර ව කල් යයි

Boeing Starliner කැප්සියුලය යොදාගෙන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත දියත් වූ ප්‍රථම නියමු මෙහෙයුමේ කාල සීමාව දිගු කිරීමට සිදු වන බව NASA ආයතනය නිවේදනය කර…

Read more

නාසීන්ගේ න්‍යෂ්ටික පර්යේෂණ ගැන අනතුරු අඟවමින් අයින්ස්ටයින් FDRට යැවූ හසුන වෙන්දේසියට

භෞතික විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් විසින් නාසි යටතේ පැවැති ජර්මනිය න්‍යෂ්ටික ශක්තිය උකහාගනිමින් පරමාණු බෝම්බ නිපදවීමට ඉඩ තිබෙන බව දන්වමින් එවක ඇමරිකානු ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩී.…

Read more

ලෝක ඝාතකයෙක් අප ළඟින් යයි

ගැටුණහොත් මහා පරිමාණ දේශගුණ විපර්යාසයක් ඇති කිරීමට සමත් “ලෝක ඝාතක” මට්ටමේ යෝධ ග්‍රහකයක් අද දිනයේ පෘථිවියට ආසන්නයෙන් ගමන් ගැනීමට නියමිතයි. 2011 UL21 නම් වන…

Read more

Chang’e 6 චන්ද්‍රයාගේ නො පෙනෙන පැත්තෙන් එකතු කරගත් පස් සාම්පල නිරුපද්‍රිත ව පෘථිවියට

චීනය අභ්‍යවකාශ තරණයේ ඉතිහාසය වෙනස් කරන්නට ඊයේ සමත් වුණා. ඒ සිය Chang’e 6 මෙහෙයුම ඔස්සේ සඳේ නො පෙනෙන පැත්තේ සිට ගෙන එනු ලැබූ චන්ද්‍ර…

Read more

හඳුනාගත් නව පාකු මත්ස්‍ය විශේෂයක් Sauron නමින් නම් කෙරේ

පිරානා මත්ස්‍යයාට පිටත පෙනුමෙන් සමාන මෙතෙක් නිවැරැදි ලෙස හඳුනා නො ගත්, නව මත්ස්‍ය විශේෂයක් ඇමසන් ගංගාවෙන් සොයාගෙන තිබෙනවා. වසර 200කට ආසන්න කාලයක් ඔවුන් තවත්…

Read more