ළඟ එන අත්ලාන්තික් හරිකේන සමයේ කුණාටු 25ක් ඇති විය හැකි බව NOAA පුරෝකථනය කරයි

දේශගුණ විපර්යාසයට සහ එල් නිනෝ තත්ත්වයට ‘ස්තුතිවන්නට’ මේ වසරේ ඉදිරි කාල සීමාව තුළ හරිකේන දුසිම් දෙකකට වැඩි ප්‍රමාණයකට මුහුණ දීමට ඇමරිකානු මහාද්වීපයට සිදු වනු…

Read more

මුල් ම චක්‍රාවාට තුනක උපත ප්‍රථම වරට ජේම්ස් වෙබ් නෙතට හසු වෙයි

අප දන්නා විශ්වයේ බිහි වූ මුල් ම චක්‍රාවාට තුනක උත්පත්තිය ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ආධාරයෙන් දැක ගැනීමට විද්‍යාඥයින්ට හැකි වී තිබෙනවා. පසුගිය මැයි 23…

Read more

මුව දිගු කළ හැකි මාංශභක්ෂක පණුවෙකුගේ ෆොසිලයක් සොයාගැනේ

එංගලන්තයේ හියෆෝඩ්ශයරයෙන් හමු වූ පුරාතන පණුවෙකුගේ ෆොසිලය අධ්‍යයනය කිරීමෙන් පසු ඌ මාංශභක්ෂක පණුවෙකු බවත්, මුඛය ඉදිරියට පනිමින් ගොදුර ගැහැ ගැනීමේ හැකියාවෙන් යුතු වූ බවත්…

Read more

කැරපොත්තන්ගේ සුවිසැරිය

කැරපොත්තන් අප කාටත් නුහුරු නුපුරුදු සත්ත්ව විශේෂයක් නො වෙයි. කුස්සියේ නල පයිප්ප අතර සිට අත්හැර දැමුණු ගබඩා කාමරවල දක්වා නොයෙකුත් තැන්වල සැඟවී සිට හැල්මේ…

Read more

චීනය, රුසියාව සහ බිල් නෙල්සන්

පසුගිය දිනෙක NASA ප්‍රධානී බිල් නෙල්සන් එරට කොංග්‍රස් මණ්ඩල අතුරු කමිටුවක් ඉදිරියේ කරුණු ගෙන හැර පාමින් සඳහන් කළේ ඇමරිකා එක්සත් ජනපදයට මහජන චීනය සමඟ…

Read more

බෝසතුන් ඇසතු බෝ රුක ම තෝරා ගත්තේ ඇයි?

සුජාතා සිටු දියණිය පුජා කල කිරිපිඬු වළදා එම රන්තැලිය නේරංජනා නදියේ පා කර හැරිය සිද්ධාර්ථ බෝසතාණෝ, සත්‍ය අවබෝධ කර ගෙන මිස මෙතැනින් නොනැගිටිමි යන…

Read more

පෘතුගාලය සහ ස්පාඤ්ඤය කොළ නිල් පැහැයෙන් එකලු කළ උල්කාපාතය

ඉකුත් 18 දා පෘතුගාලයට සහ ස්පාඤ්ඤයට ඉහළ අහස නීල-හරිත එළියකින් ඒකාලෝක කරමින් ඇදී ගිය fireball ආකාරයේ උල්කාපාතයක් දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ පට මේ වන…

Read more

කළු කුහරයේ අභ්‍යන්තරය ගැන සාපේක්ෂතාවාදය නිවැරැදි බව නිරීක්ෂණය කෙරේ

කළු කුහරයක් සතු ව පවතින “plunging region” හෙවත් “කිඳාබසින කලාපයක්” ප්‍රථම වරට නිරීක්ෂණය කරන්නට විද්‍යාඥයන් සමත් වී තිබෙනවා. පදාර්ථ කළු කුහරය වටා කක්ෂගත වීම…

Read more

ගුවන් අනතුරින් ඉරාන ජනපති මිය ගිය බව තහවුරු කෙරේ

ඊයේ රාත්‍රියේ සිදු වූ ගුවන් අනතුරෙන් ඉරාන ජනාධිපතිවරයා ඇතුළු ව හෙලිකොප්ටරයේ ගමන් ගත් සියලු දෙනා මිය ගොස් ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය සඳහන් කරනවා.…

Read more

බීතෝවන්ගේ බිහිරි බවට හේතුව හිසකෙස්වල බැර ලෝහවලින් හෙළි වෙයි

ලොව කීර්තිමත් ජර්මානු සංගීතඥ ලුඩ්විග් වෑන් බීතෝවන්ගේ හිසකෙස්වල අධික ප්‍රමාණවලින් බැර ලෝහ ඇති බව හඳුනා ගැනීමෙන් ඔහුගේ බිහිරි බවට හේතුව ඊයම් විෂවීම විය හැකි…

Read more