දහවල හා රාත්‍රිය සදාකාලික, පෘථිවියට සමාන විශාලත්වයකින් යුතු පිටසක්වළ ග්‍රහලොවක් සොයා ගැනේ

අපගේ හිරු මෙන් සිය ගුණයක පැවැතුම් කාලයක් ඇතැ යි උපකල්පනය කෙරෙන, ප්‍රමාණයෙන් කුඩා තාරකාවක් වටා ගමන් කරන පෘථිවියට සමාන විශාලත්වයකින් යුතු නව පිටසක්වළ ග්‍රහලොවක්…

Read more

නියුරලිංක් කඩ වන පොරොන්දුවක් නො වේ?!

මිනිසා අනෙකුත් සතුන්ට වඩා ඉහළ බුද්ධියකට හිමිකම් කියන්නේ පරිණාමීය ව දායාද වූ සංකීර්ණ මොළයකට උරුමකම් කීම මතයි. ගලින් ගල ගටවා ගිනි පුළිඟුවක් දල්වා ගත්…

Read more

චීනය එරට නිෂ්පාදිත විශාලතම ක්වොන්ටම් චිපය තනයි

චීන පර්යේෂකයන් විසින්, එරට නිෂ්පාදිත විශාලතම සුපිරි සන්නායක ක්වොන්ටම් පරිගණක චිපය හඳුන්වා දී තිබෙනවා. ඔවුන් අදහස් කරන්නේ එය අලුත තැනෙන ක්වොන්ටම් පරිගණක ක්ලවුඩ් වේදිකාවක්…

Read more

WSO2 Code Challenge තරගයෙන් ශ්‍රී ලාංකිකයෙක් සයිබර්ට්‍රක් රථයක් දිනයි

ජර්මනියේ පදිංචි ශී ලාංකිකයෙකු වන පසිඳු ජයවීර හොලිවුඩයේ පැවැති WSO2 Code Challenge තරගය ජයග්‍රහණය කරමින් එහි මහා ත්‍යාගය ලෙස පිරිනැමෙන ටෙස්ලා සයිබර්ට්‍රක් (Tesla Cybertruck)…

Read more

දශක දෙකකට පසු එන ප්‍රබලතම සූර්ය කුණාටුවෙන් ලොව පුරා අවුරෝරා සැණකෙළි

සූර්යයා සිය 11 වැනි සූර්ය චක්‍රයේ උච්ඡතම අවධියට එළඹෙමින් නිකුත් කරන ලද සූර්ය ගිනිදළු විසර්ජන (coronal mass ejections) හේතුවෙන් හටගත් සූර්ය කුණාටු තත්තවය මත…

Read more

වෙනිසියුලාවේ අවසන් ග්ලැසියරයත් නො එන ගමන් යයි

වෙනිසියුලාවේ තිබූ අවසන් ග්ලැසියරය ද ක්ෂය වී යන නිසා එය ‘අයිස් තට්ටුවක්’ බවට නැවත නාමකරණය කිරීමට විද්‍යාඥයන් පියවර ගෙන තිබෙනවා. නූතන යුගය තුළ ස්වකීය…

Read more

මිනිස් බසේ සංකීර්ණත්වයට ආසන්නත ම හඬ භාවිතය මන්ද තල්මසුන් සතුයි

මන්ද තල්මහ නඟන ශබ්ද අප සිතා සිටියාට වඩා අතිශය සංකීරණ බව නවතම අධ්‍යයනයකින් පෙන්වා දෙනවා. එය මෙතෙක් හඳුනාගෙන ඇති පරිදි සතුන් අතර සන්නිවේදනයන් අතරින්…

Read more

“අපායේ දොරටුව” වසරක් පාසා වැඩෙයි

නැඟෙනහිර රුසියාවේ සයිබීරියානු නිත්‍යතුහින භූමියේ පිහිටා තිබෙන Batagay මහා අවපාතය කෙතරම් විශාලත්වයකින් යුතු ද යත්, “අපායේ දොරටුව” යන්න එයට පටබැඳී ඇති අන්වර්ථ නාමයයි. රුසියාවේ…

Read more

වෙළෙඳපොළට එන ගිනි පිඹින රොබෝ බල්ලා – Thermonator

ඇමරිකානු සමාගමක් වන Throwflame ඔවුන්ගේ නවතම නිෂ්පාදනය ලෙස ගින්දර පිට කරන ‘බල්ලෙකුගේ ස්වරූපයකින් යුතු රොබෝ යන්ත්‍රය’ වෙළෙඳපොළට හඳුන්වා දීමට සැරසෙනවා. ඔහායෝ ප්‍රාන්තයේ පිහිටා ඇති…

Read more

ඔරංඔටන් සතෙක් විවෘත තුවාලයකට ප්‍රතිකාර කරගන්නා අයුරු ප්‍රථම වතාවට නිරීක්ෂණය කෙරේ

ඔරංඔටන් සතුන් සතු බුද්ධිමය ගති පැවතුම් කලක සිට ම සත්ත්ව විද්‍යාඥයන්ගේ අවධානය පැහැර ගන්නට සමත් ව තිබුණා. ආහාර සොයා ගැනීම සඳහා විවිධ අයිතම යොදා…

Read more