දහතුන්වෙනි බදාදා RashiDecember 13, 20230219 views ඔන්න ළමයි අද ඉඳන් දවස් කීපයක් අපි ගැහැණු සහ පිරිමි ප්‍රජනක පද්ධති ගැන ටිකක් විස්තර ඇතුව ඉගෙන ගන්නයි යන්නේ. හැබැයි මතක තියා ගන්න, තමන්ගෙ… Read more
Wi – Fi තාක්ෂණයට උපත දුන් “ ස්නෝ වයිට් ” RashiDecember 12, 20230364 views පසුගිය සියවසේ 30-40 දශකවල දී ඇය ප්‍රචලිත වූයේ ලොව වඩාත් ම රූමත් කාන්තාව ලෙසිනි. ඇමරිකානු සජීවීකරණ සිනමා ලොව බැබළවූ කීර්තිමත් භූමිකාවක් වන ස්නෝ වයිට්… Read more
වසර මිලියන 150ට පෙර මුහුදේ සැරි සැරූ යෝධ මුහුදු රකුසා SathyaDecember 12, 2023055 views වසර මිලියන 150 කට පමණ පෙර මුහුදේ සැරිසැරූ යෝධ මුහුදු රකුසාගේ හිස් කබල එංගලන්ත වෙරළ තීරයෙන් සොයා ගෙන තිබෙනවා. එංගලන්තයේ Dorset’s Jurassic Coast ප්‍රදේශයෙන්… Read more
දඩයක්කරුගේ වම් උරහිස මුවා කරමින් අද රාත්‍රියේ ග්‍රහකයක් ඇදී යයි SathyaDecember 11, 2023020 views අද , 2023 වසරේ දෙසැම්බර් මස 11 වෙනි දින රාත්‍රියේ ඉතා විරල අභ්‍යවකාශ සංසිද්ධියක් සිදු වීමට නියමිත ව තිබෙනවා. එය නම් දඩයක්කාරයා නමින් හඳුන්වන… Read more
අභ්‍යවකාශයේ දී නැති වූ තක්කාලි ගෙඩිය සොයාගැනේ SathyaDecember 8, 2023081 views ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ මාස අටකට පමණ පෙර අතුරුදන් වූ තක්කාලි ගෙඩියක කොටස් යළි සොයාගෙන තිබෙනවා. අතුරුදන් ව තිබූ තක්කාලි ගෙඩිය නෙළාගෙන තිබුණේ අභ්‍යවකාශ… Read more
ලොව විශාලතම න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාකාරකය ජපානයෙන් SathyaDecember 7, 2023084 views අත්හදා බැලීම් සඳහා වන ලොව විශාලතම න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාකාරකය පසුගිය සතියේ ජපානයේ එළි දුටුවා. දැනට ළදරු වියේ පවතින න්‍යෂ්ටික විලයනය අනාගතයේ මිනිසාගේ ප්‍රමුඛ බලශක්ති… Read more
සුමාත්‍රා යමහල් විදාරණයෙන් 22ක් ජීවිතක්ෂයට SathyaDecember 6, 2023030 views ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතෙහි ඇති මරාපි යමහල විදාරණය හටගත් මොහොතේ සිට වාර්තා වී ඇති කඳු නඟින්නන්ගේ මරණ සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ එරට… Read more
දොළොස්වෙනි බදාදා RashiDecember 6, 20230181 views ඔන්න ළමයි අද අපි ඉගෙන ගන්නවා කලින් දවසේ කියපු ද්විතීක ලිංගික ලක්ෂණ ගැන. වැදගත් ම දේ තමයි අපි දැනගෙන ඉන්න ඕනෙ මේ වෙනස්කම් හරිම… Read more
Ariane 6 පළමු පියාසැරිය 2024 ජූනි මාසයේ SathyaDecember 5, 2023037 views යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සිය (ESA) වෙනුවෙන් Arianespace සමාගම නිෂ්පාදනය කළ Ariane 6 රොකට්ටුවේ මංගල මෙහෙයුම් පියාසැරිය 2024 ජූනි 15ට පෙර සිදු නො වනු ඇති බව… Read more
රොබෝවන්ට ඇවිද යන්න අලුත් කකුල් විශේෂයක් SathyaDecember 4, 2023073 views රොබෝවන්ගේ පාදවල යටිපතුලට කැමරා සහ සංවේදක ඇතුළත් පා තබන තැන ස්වභාවය අනුව හැඩය වෙනස් වන, කොට්ට වැනි ව්‍යුහයක් සවි කිරීම මඟින් ඔවුන්ගේ ගමන් විලාසය… Read more