වන සත්ත්ව සංගණන⁣යේ ප්‍රතිඵල එළියට

ඉකුත් මාර්තු 15 වැනි දා පවත්වන ලද වන සත්ත්ව සංගණනයේ ප්‍රතිඵල අද (12) කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුණා.

ඒ අනුව,

රිළවුන් – මිලියන 5.17 ක්
වඳුරන් – මිලියන 1.74 ක්
දඬුලේනුන් – මිලියන 2.66 ක්
මොනරුන් – මිලියන 4.24 ක්

පමණ මෙරට වාසය කරන බව සංගණනයේ නිගමනය වී තිබෙනවා.

Related posts

ක්ෂීරපථයේ වේගවත්ම තාරකාව සොයා ගැනේ

ක්ෂීරපායීන්ගේ දරු උපත් ඉතිහාසය වසර මිලියන 90කින් වෙනස් කළ පොසිල සාධකය

ජනප්‍රිය ගීත ඇල්බම නිකුත් වන දිනවල දී මාරක රිය අනතුරු ඉහළ යන බව හෙළිවෙයි