ඉකුත් මාර්තු 15 වැනි දා පවත්වන ලද වන සත්ත්ව සංගණනයේ ප්‍රතිඵල අද (12) කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුණා.
ඒ අනුව,
රිළවුන් – මිලියන 5.17 ක්
වඳුරන් – මිලියන 1.74 ක්
දඬුලේනුන් – මිලියන 2.66 ක්
මොනරුන් – මිලියන 4.24 ක්
පමණ මෙරට වාසය කරන බව සංගණනයේ නිගමනය වී තිබෙනවා.