ක්ලියෝපැට්‍රා සමයේ ඊජිප්තු වරායක් මුහුද යටින් සොයාගැනේ SathyaSeptember 29, 20250111 views ඊජිප්තුවට ආසන්න සාගරයේ ගිලී ගිය වරායක් සොයාගැනීමට පුරාවිද්‍යාඥයන් සමත් වී සිටිනවා. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ක්ලියෝපැට්‍රා රැජිනගේ සැඟවුණු සොහොන සෙවීමට ඉඟියක් ඉන් සපයාගත හැකි වනු… Read more
තල්මස් ඇටකටුවලින් තනන ලද පැරැණිතම මෙවලම් තනා ඇත්තේ අදින් වසර 20,000කට පෙර බව සොයාගැනේ SathyaMay 29, 2025052 views මිනිසා විසින් තල්මසුන්ගේ අස්ථි උපයෝගී කරගනිමින් තනන ලද පැරැණිත ම වස්තූන් මොනවා දැ යි නිශ්චිත වශයෙන් හඳුනාගන්නට සමත් ව සිටිනවා. දඩයම් කිරීම සඳහා වාතය… Read more
පරිණාමය ගැන නොදත් තතු පවසන රොබෝ ආකෘති SathyaOctober 25, 20240123 views රොබෝතික යාන්ත්‍රණයකින් වැඩ කෙරෙන ටී-රෙක්ස් ඩයිනොසෝරයෙකු හොලිවුඩ් නිර්මාණයකට වටින තරම් ම විද්‍යාවටත් වැදගත් ද? පර්යේෂකයන් පවසන්නේ පරිණාමය ගැන අධ්‍යයනයේ දීත් මේ උපක්‍රමය මහෝපකාරී වන… Read more
ලොව පැරැණිතම ලෙන් චිත්‍රයට හිමි වාර්තාව අලුත් වෙයි SathyaJuly 9, 2024077 views ලෝකයේ මෙතෙක් හමු වී ඇති පැරැණිතම ලෙන් චිත්‍රයට හිමි වාර්තාව අලුත් වී තිබෙනවා. පුරාවිද්‍යාඥයන් සඳහන් කරන පරිදි මින් පෙර එම වාර්තාවට හිමිකම් කියූ ඉන්දුනීසියාවට… Read more
ඇන්ටාක්ටිකා අයිස් තලය යටින් වසර මිලියන 40 කට පෙර ගලා ගිය යෝධ ගංගා පද්ධතියක් SathyaJune 24, 20240345 views බටහිර ඇන්ටාක්ටිකා අයිස් තලය හෑරීමෙන් පසු භූ විද්‍යාඥයින් විසින් සැතපුම් දහස් ගණනක් දුරට ගලා ගිය ඉපැරණි ගංගා පද්ධතියක ශේෂයන් සොයාගෙන තිබෙනවා. පසුගිය ජූනි 5… Read more
පිළිකා ප්‍රතිකර්ම සිදු කළ මිසර වෛද්‍ය විද්‍යාව SathyaMay 30, 20240202 views ඊජිප්තු ශිෂ්ටාචාරය වෛද්‍ය විද්‍යාව අතින් සුවිශේෂ වූ ස්ථානයක පසු වූ බව අවිවාදිත ව පිළිගැනෙන්නක්. ඒවා කොතරම් සූක්ෂ්ම වී ද යත් වසර දහස් ගණනකට පසු… Read more
රෝමානු යුගයේ සිට ස්වභාවික ලෙස සංරක්ෂණය වූ කුරුලු බිත්තරයක් සොයා ගැනේ SathyaFebruary 16, 2024037 views වසර 1,700කට ඉහත දී කිරිල්ලියක විසින් දමන ලද බිත්තරයක් ස්වභාවික පරිසරය තුළ මනා ලෙස සංරක්ෂණය වී තිබිය දී එංගලන්තයේ බකිංහැම්ශයරයේ කැණීමකින්, සොයාගෙන තිබෙනවා. එහි… Read more
වසර 11,000කට පෙර ඉදිකළ ගල් වැටියක් ජර්මනියෙන් හමු වේ SathyaFebruary 15, 2024031 views ජර්මනියේ වෙරළ තීරයකට මිිටර 21ක් ඔබ්බෙන් ඉදිකර ඇති පුරාතන නො උස් ගල් වැටියක් සොයාගෙන තිබෙනවා. කිලෝමීටරයක පමණ දිගකින් යුතු එය වසර 11,000 කට ඉහත… Read more
ඇමේසන් වනයෙන් ජනාවාස නටඹුන් සහිත සැඟව ගිය නිම්නයක් සොයාගැනේ SathyaJanuary 15, 2024064 views වසර 2000කට පමණ පෙර ගොවීන් 10,000ක් පමණ වාසස්ථාන සලසාගත්තේ යැ යි අනුමාන කළ හැකි, කාලයාගේ වැලි තලාවෙන් යට වී තිබුණු ඉපැරණි නගර පොකුරක් ඇමේසන්… Read more
ලොව පැරැණිතම මෙගාලිතික නිර්මාණය බවට සැක කළ හැකි පිරමීඩයක් ඉන්දුනීසියාවෙන් SathyaNovember 6, 20230164 views පොළොවට යට වී ඇති යෝධ පිරමීඩයක් ඉන්දුනීසියාවේ බටහිර ජාවා දූපතෙන් අනාවරණය කරගන්නට විද්‍යාඥයන් සමත් ව තිබෙනවා. එය මිනිසුන් අතින් සිදු කරන ලදැ යි පිළිගත… Read more