ඩයිනෝසරයන්ගේ වඳ ව ගිය ග්‍රහක ගැටුමෙන් මිනිසුන්ට දරාගත හැකි උපරිම උෂ්ණත්වය මෙන් 17 ගුණයක තාපයක් නිකුත් වී ඇති බව නවතම අධ්යයනයක් පෙන්වා දෙයි SathyaAugust 4, 2026050 views මීට වසර මිලියන 66කට පෙර ඩයිනෝසරයන්ගේ වඳ ව යාමට හේතුව වෙමින් පෘථිවියේ ගැටුණු යෝධ ග්‍රහකය පිළිබඳ නවතම තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. පෙර පැවති… Read more
ග්‍රහක අතර ගමන් කරන යානා සඳහා වූ සංකීර්ණ ප්‍රහේලිකාවක් විසඳෙයි SathyaMay 20, 2026057 views චලනය වන ග්‍රහක කිහිපයක් වෙත ගමන් කරන අභ්‍යවකාශ යානා සඳහා වඩාත් කාර්යක්ෂම ගමන් මාර්ග සැලසුම් කළ හැකි නව ගණිතමය ක්‍රමවේදයක් විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබෙනවා.… Read more
සයිකි යානය අඟහරුගේ ගුරුත්ව සහාය ලබාගෙන වේගය වැඩිකර ගනියි SathyaMay 19, 2026035 views නාසා ආයතනය විසින් ලෝහමය ග්‍රාහකයක් වන 16 Psyche ගවේෂණය කිරීම සඳහා යවන ලද සයිකී (Psyche) අභ්‍යවකාශ යානය, පසුගිය මැයි 15 වන සිකුරාදා අඟහරු ග්‍රහයා… Read more
පෘථිවිය ග්‍රහක ප්‍රහාරවලින් ආරක්ෂා කිරීමට Blue Origin සමාගම සහ NASA ආයතනය එක්වෙයි SathyaMarch 19, 2026031 views පෘථිවිය දෙසට පැමිණිය හැකි අනතුරුදායක ග්‍රහක හඳුනාගෙන ඒවා පලවා හැරීම සඳහා ජෙෆ් බෙයිසෝස්ගේ Blue Origin සමාගම, NASA ආයතනයේ ජෙට් ප්‍රචාලන පර්යේෂණාගාරය සහ කැල්ටෙක් සරසවිය… Read more
කලෙක Ryugu ග්‍රහකය තුළ ද්‍රව ජලය තිබී ඇති බව හෙළි වෙයි SathyaNovember 13, 2025059 views ග්‍රහකයක් වන Ryugu අභ්‍යන්තරයේ විශාල ජල පරිමාවක් ගලා ගොස් ඇති බවට ඉඟි පළ වීමත් සමඟ, ග්‍රහක මඟින් කලින් සිතුවාට වඩා බොහෝ වැඩි ජල ප්‍රමාණයක්… Read more
අලුතෙන් ම සොයාගත් ග්‍රහකය දෙදිනකට පසු චන්ද්‍රයාටත් වඩා අපට සමීපව ගමන් කරයි SathyaOctober 27, 2025054 views පෘථිවියට සමීප වන කුඩා ග්‍රහ වස්තු පිළිබඳව කල් තබා හඳුනා ගැනීමට ස්ථාපිතව ඇති ATLAS ( Asteroid Terrestrial – impact Last Alert System ) නම්… Read more
සිල්වර්පිට් ආවාටය හැදුණේ ග්‍රහක ගැටුමකින් බව තහවුරු කරගැනේ SathyaSeptember 24, 2025082 views එක්සත් රාජධානියේ යෝක්ෂයර් වෙරළට සැතපුම් 80ක් ඔබ්බෙන්, මුහුදු පතුලට ගැඹුරින් පිහිටි සිල්වර්පිට් ආවාටය (silverpit crater) විද්‍යාඥයන් අතර දශක ගණනාවක් පුරා දිවෙන විවාදයකට හේතුව වී… Read more
Bennu ග්‍රහකයේ සෞරග්‍රහ මණ්ඩලයටත් වඩා පැරැණි දුහුවිලි අංශු SathyaAugust 27, 2025083 views Bennu නම් පෘථිවියට ආසන්න ග්‍රහකයෙහි අපගේ සෞරග්‍රහ මණ්ඩලයටත් වඩා පැරණි තාරකා දූවිලි සේ ම අන්තර් තාරීය අවකාශයෙන් ආ ජෛවික ද්‍රව්‍ය සහ අයිස් අඩංගු බව,… Read more
Tianwen 2 පළමු ඡායාරූපය එවයි SathyaJune 9, 2025073 views චීනය විසින් පසුගිය දා දියත් කරන ලද Tianwen 2 යානය විසින් එවන ලද පළමු ඡායාරූපය මාධ්යයට මුදාහැර තිබෙනවා. Tianwen 2, Long March 3B රොකට්ටුවක්… Read more
චීනය සිය පළමු ග්‍රහක සාම්පල මෙහෙයුම සාර්ථක ව දියත් කරයි SathyaMay 30, 20250120 views චීනය එරට විසින් සිදු කරන ලද බලාපොරොත්තු සහගත ම අභ්‍යවකාශ මෙහෙයුම වූ Tianwen-2 යානය ඉකුත් බදාදා සාර්ථක ලෙස උඩුගුවන් ගත කළා. චීනය සතු Long… Read more