2024 YR4 සඳ හා ගැටීමේ සම්භාවිතාව දෙගුණයකින් ඉහළට SathyaApril 7, 20250143 views පෘථිවිය හා ගැටීමේ සම්භාවිතාව 0.004% දක්වා අතිශය අවම අගයකට බැස තිබෙන 2024 YR4 ග්රහකය, චන්ද්රයා සමඟ ගැටීමට ඇති සම්භාවිතාව ඉහළ ගොස් ඇති බව NASA… Read more
ජේම්ස් වෙබ් දුටු 2024 YR4 SathyaApril 4, 20250257 views ජේම්ස් වෙබ් අභ්යවකාශ දුරේක්ෂය ලෝකය හා ගැටිය හැකි ලැයිස්තුවේ ඉදිරියෙන් ම පසු වන 2024 YR4 ග්රහකය ඡායාරූපගත කර තිබෙනවා. පසුගිය වසරේ අග භාගයේ දී… Read more
2032 ග්රහක ගැටුමේ අවදානම පහළ බසී SathyaFebruary 21, 20250190 views 2032 වසරේ පෘථිවිය සමඟ ගැටීමේ යම් සම්භාවිතාවක් පවතින 2024 YR4 ග්රහකයේ අවදානම නවතම NASA දත්ත පෙන්වා දෙන පරිදි අඩු වී තිබෙනවා. පසුගිය දින කිහිපය… Read more
2024 YR4 නිරීක්ෂණයට ජේම්ස් වෙබ්ගේ සහායත් SathyaFebruary 18, 2025052 views මිනිස් වර්ගයා විසින් අභ්යවකාශගත කර තිබෙන බලවත් ම අභ්යවකාශ දුරේක්ෂය වන ජේම්ස් වෙබ්, 2032 වසරේ පෘථිවියේ ගැටීමේ සම්භාවිතාවක් ඇති 2024 YR4 ග්රහකය සමීප ව… Read more
2032 දී පෘථිවිය හා ගැටීමේ සම්භාවිතාවක් ඇති 2024 YR4 SathyaFebruary 3, 20250166 views අලුත සොයාගැනුණු මීටර 100ක් පළලැති ග්රහකයක් ගෝලීය ග්රහ ආරක්ෂණ විධිවිධාන ක්රියාවට නැංවීම කෙරේ මින් පෙර නොවූ විරූ ලෙස බලපා තිබෙනවා. මේ ග්රහකය 2032 වසරේ… Read more
අභ්යවකාශගත ටෙස්ලා රථය, ග්රහකයක් බවට වරදවා වටහාගැනේ SathyaJanuary 27, 2025060 views පසුගිය ජනවාරි 02 වැනි දා කේම්බ්රිජ්හි පිහිටි තාරකා භෞතික විද්යාව පිළිබඳ හාවඩ්-ස්මිත්සෝනියන් මධ්යස්ථානයේ ඇති කුඩා ග්රහවස්තු මධ්යස්ථානය (Minor Planet Center- MPC) විසින් අමුතු ස්වභාවයකින්… Read more
සයිබීරියාවට ඉහළින් ග්රහකයක් දැවී යයි SathyaDecember 4, 20240141 views සෙන්ටිමීටර 70ක පමණ විශාලත්වයකින් යුතු ග්රහකයක් ඊයේ රාත්රියේ (03) පෘථිවි වායුගෝලයට ඇතුළු වී දැවී ගියා. එය හඳුනා ගැනුණේ වායුගෝලයට ඇතුළු වීමට පැය කිහිපයකට පෙරයි.… Read more
DART කළ වික්රමය බලන්න Hera උඩුගුවනට SathyaOctober 8, 20240157 views වසර දෙදකට පෙර NASA ආයතනයේ Double Asteroid Redirection Test (DART) මෙහෙයුම මඟින් ගැටීමක් ඇති කර ගමන් මඟ වෙනස් කරන ලද Dimorphos ග්රහකයේ නවතම තතු… Read more
අලුත් හඳ පියවි ඇසින් දැකිය හැකි ද? SathyaOctober 2, 20240124 views පසුගිය 26 වැනි ඉරිදා කවුරුත් ආදරයෙන් පිළිගැනීමට බලා සිටි ‘දෙවැනි සඳ’ පෘථිවියේ ගුරුත්වයට අවනත වුණා. ඒ අනුව එය මාසයකුත් දින 27ක කාලයක් පෘථිවිය සහ… Read more
පෘථිවියට ‘මිනි-සඳක්’ SathyaSeptember 16, 20240318 views ස්පාඤ්ඤයේ Universidad Complutense de Madrid Ciudad Universitaria විශ්වවිද්යාලයේ ග්රහක ගතිකත්වය පිළිබඳ පර්යේෂකයන් දෙදෙනෙකු විසින් සොයාගනු ලැබ ඇති පරිදි ප්රමාණයෙන් කුඩා ග්රහකයක් නුදුරේ දී ම… Read more