බර්මියුඩා ත්‍රිකෝණය මායිමෙන් චැලෙන්ජර් ෂටලයේ සුන්බුන් හමුවෙයි SathyaNovember 15, 2022086 views 1986 වසරේ උඩු ගුවනට නැංවෙමින් තිබිය දී පිපිරී විනාශයට පත් වූ චැලෙන්ජර් ෂටලයේ විශාල සුන්බුන් කොටසක් ෆ්ලොරිඩාවේ වෙරළාසන්න අත්ලාන්තික් මුහුදු පත්ලේ තිබී සොයාගෙන තිබෙනවා.… Read more