දශක හතකට පසු ‘යක්ෂ ධූමකේතුව’ යළිත් SathyaOctober 24, 20230114 views 12P/Pons-Brooks ධූමකේතුව මින් පෙර පෘථිවියට දර්ශනය වූයේ අදින් වසර 70කට පෙරයි. එය සතු අසාමාන්‍ය අං දෙකක් වැනි ව්‍යුහය නිසා “යක්ෂ ධූමකේතුව” යන අන්වර්ථ නමින්… Read more
හැලීගේ ධූමකේතුවේ කොටසක් විය හැකි පාෂාණයක් නිව් ජර්සියේ නිවෙසක් මතට SathyaMay 12, 20230107 views හැලීගේ ධූමකේතුවේ කොටසක් විය හැකි පාෂාණයක් නිව් ජර්සියේ නිවෙසක් මතටpewell Townshipවල පිහිටි නිවසක් තුළට පසුගිය මැයි 8 වැනි සඳුදා දින රාත්‍රියේ උල්කාශ්මයක් පතිත වී… Read more
තරු දීප්තිය පරදන ධූමකේතුවක් ලබන වසරේ SathyaMarch 10, 2023071 views මේ වන විට අලුතින් ම සොයාගෙන තිබෙන ධූමකේතුව හැඳින්වෙන්නේ C/ 2023 A3 හෙවත් Tsuchinshan – ATLAS ධූමකේතුව ලෙසයි. මේ 2023 වසරේ ජනවාරි මස 9… Read more
නියැන්ඩතාල් නික්ම යයි SathyaFebruary 14, 20230184 views නියැන්ඩතාල් යන අන්වර්ථ නාමයෙන් මෙන් ම හරිත ධූමකේතුව (Green comet) ලෙසින් ද හැඳින්වෙන C/2022 E3 (ZTF) වල්ගා තරුව පසුගිය පළමුවැනිදා පෘථිවියට සමීපතම පිහිටීමට පැමිණියා.… Read more
නව වසරේ අහස් ගැබින් එන මුල් ම අමුත්තා SathyaJanuary 16, 20230242 views මීට පෙර අවසන් වරට අමුත්තාගේ සම්ප්‍රාප්තිය සිදු වී ඇත්තේ අදින් වසර 50,000කට තරම් ඉහත දී ය. වත්මන් මිහිතලය මත වියළි, කර්කශ මරු කතරක් වූ… Read more
අයිස් පිරුණු ධූමකේතුවක් විදාරණය වෙයි SathyaDecember 5, 2022038 views සෞරග්‍රහ මණ්ඩලයේ සීමාව තුළ ඇති ධූමකේතුවකින් ටොන් මිලියනයකට අධික වායු මෙන්ම අයිස් තොගයක් අවකාශයට මුදා හැර ඇති බව බ්‍රිතාන්‍ය තාරකා විද්‍යා සංගමය (British Astronomical… Read more