DNA

DNA ව්‍යුහය සොයාගැනීමට දායක වූ විද්‍යාඥ ජේම්ස් වොට්සන් අභාවප්‍රාප්ත වෙයි

DNA ව්‍යුහය සොයාගත් විද්‍යාඥයන් දෙපලගෙන් අයෙකු වන නොබෙල් ත්‍යාගලාභී ඇමරිකානු විද්‍යාඥ ජේම්ස් වොට්සන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 97 වැනි වියේ පසු…

Read more

තායිවානයෙන් හමු වූ අස්ථි කොටසක් ඩෙනිසෝවන් මානවයාට අයත් බවට ඉඟියක්

තායිවානයෙන් හමු වූ පුරාණ හකු අස්ථියක් ඩෙනිසෝවන් යනුවෙන් හඳුන්වන වැඩිමනක් තොරතුරු නො දන්නා මුල් මිනිස් විශේෂයකට අයත් බව විද්‍යාඥයන් පසුගිය දා වාර්තා කළා. ඩෙනිසෝවන්…

Read more

නිල් ඇස් හිමියන්ගේ ජාන මූලය සිතුවාටත් වඩා අතීතයට ඇදී යයි

ඉතාලියේ ලෙනකින් සොයාගත්, වසර 17,000කට එපිට ජීවත් වූ දරුවකුට අයත් අස්ථි කොටස් අධ්‍යයනය කළ විද්‍යාඥයන් පවසන්නේ ඔහු දැනට සොයාගෙන ඇති පරිදි නිල් දෑස් හිමි…

Read more

23andMe බංකොලොත් භාවය ප්‍රකාශයට පත් කිරීම සඳහා ඉල්ලුම් කරයි

ජාන පරීක්ෂා කිරීම හරහා ගැණුම්කරුවන්ට සිය පෙළපතේ සම්භවය ආදී තොරතුරු ලබාගත හැකි පරිදි සේවා පවත්වාගෙන ගිය ප්‍රකට ඇමරිකානු ජාන පරීක්ෂණ සමාගමක් වන 23andMe, සිය…

Read more

ඕස්ට්‍රේලියානු පර්යේෂකයෝ DNA යොදාගෙන නැනෝ ඩයිනොසෝර රුවක් තනති

ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් පිරිසක් DNA තැනුම් ඒකක ලෙස යොදාගනිමින් නැනෝ පරිමාණයේ වස්තූන් කිහිපයක් ගොඩනැඟීමට සමත් ව සිටිනවා. ඒ අතර කූරක ස්වරූපයෙන් යුතු ව්‍යුහයක්, හතරැස් කොටුවක්…

Read more

බිලි දුන් මායානු දරුවන් ගැන ජාන විශ්ලේෂණයක්

ක්‍රිස්තු පූර්ව 600 සිට 1000 දක්වා ඈතට ඇදී යන මායානු ශිෂ්ටාචාර ඉතිහාසයට උරුමකම් කී පූර්ව කොලොම්බියානු පුරාවිද්‍යා භූමියේ ‘ශුද්ධ වූ අවපතනය’ (sacred sinkhole) ආසන්නයේ…

Read more

නිල් තල්මහ දෙමුහුම් ජනිතයන් බිහි කරන බව DNA මඟින් හෙළි වෙයි

අත්ලාන්තික් සාගරයේ වෙසෙන නිල් තල්මහගේ අලුතෙන් පෙළ ගැස්වූ ජීනෝමයන් තුළ වරල් තල්මහට (Fin Whale) අයත් DNA අපේක්ෂා නො කළ තරම් අධික ව අඩංගු බව…

Read more

Google කෘත්‍රිම බුද්ධි යෙදවුමක් ජාන විකෘතීන්ගේ හානිය තක්සේරු කරයි

Google DeepMindහි කටයුතු කරන විද්‍යාඥයන් සිරුරක ඇති විය හැකි ජානමය විකෘතීන් මිලියන ගණනකින් හානියක් සිදු වේ ද නැති ද යන්න පුරෝකථනය කළ හැකි කෘත්‍රිම…

Read more