හම්ප්බැක් තල්මසුන්ගේ අද්භූත නාද රටා පිළිබඳව විද්යාඥයින්ගෙන් නව අනාවරණයක් SathyaJune 4, 2026072 views ශතවර්ෂ ගණනාවක් පුරා වෙරළබඩ ප්රදේශවලින් රාත්රී කාලයේ දී ඇසුණු අද්භූත ගැඹුරු නාදයන් හම්ප්බැක් තල්මසුන් (Humpback whales) විසින් නිකුත් කරන බවට විද්යාඥයින් විසින් ප්රථම වරට… Read more
ඇමසන් නදියේ ‘ඩොරාඩෝ’ මත්ස්‍යයා සුරැකීමට දකුණු ඇමරිකානු රටවල් හයක් අත්වැල් බැඳගනී SathyaApril 6, 2026045 views ලොව දිගු ම මිරිදිය සංක්‍රමණය සිදු කරන, ඇමසන් නදියට උරුමකම් කියන දැවැන්ත ‘ඩොරාඩෝ’ (Dorado) කැට්ෆිෂ් මත්ස්‍ය විශේෂය වඳ වී යාමේ තර්ජනයෙන් බේරා ගැනීම සඳහා… Read more
අපේ පැරණිතම පෘෂ්ඨවංශී මුතුන්මිත්තන්ට ඇස් හතරක් ම තිබිලා SathyaFebruary 19, 2026056 views මිනිසුන් වන අප ද ඇතුළත් අද වෙසෙන සියලු පෘෂ්ඨවංශී සතුන්ගේ ආදිතම මුතුන්මිත්තන් කාණ්ඩය අප මෙන් දෙනෙතකින් නොව නෙත් යුවළ දෙකකින් පෙනීම ලැබූවන් බව නවතම… Read more
කෝම්බ් ජෙලි දෙන්නෙක් තනි සතෙකු බවට පත් වෙති SathyaOctober 9, 20240206 views Comb jellies ලෙස හැඳින්වෙන ගැඹුරු සාගර වාසී සතුන් දෙදෙනෙකු තුවාල වූ විට දී එකිනෙකා හා සම්බන්ධ වී තනි ජීවියෙකු බවට පත් වන බව සොයාගෙන… Read more
හඳුනාගත් නව පාකු මත්ස්‍ය විශේෂයක් Sauron නමින් නම් කෙරේ SathyaJune 25, 2024065 views පිරානා මත්ස්‍යයාට පිටත පෙනුමෙන් සමාන මෙතෙක් නිවැරැදි ලෙස හඳුනා නො ගත්, නව මත්ස්‍ය විශේෂයක් ඇමසන් ගංගාවෙන් සොයාගෙන තිබෙනවා. වසර 200කට ආසන්න කාලයක් ඔවුන් තවත්… Read more
වකීටා මුහුදු ඌරන් ගහනය දස දෙනෙකුට සීමා වෙයි SathyaAugust 10, 2023086 views International Whaling Commission විසින් පසුගිය දා සිය 70 වසරක ඉතිහාසය තුළ නිකුත් කළ පළමු වැනි ‘තුරන් ව යාමේ අනතුරු ඇඟවීම’ නිකුත් කරනු ලැබුවා. ඒ… Read more
චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත මත්ස්‍යයෙකු යැවීමේ සූදානමක් SathyaJuly 24, 2023060 views චීනය විසින් උඩු ගුවනේ කක්ෂගත කර තිබෙන ටියැන්ගොන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත Danio rerio විශේෂයට අයත් Zebrafish මත්ස්‍යයෙකු යැවීමට සූදානම් කර තිබෙනවා.මෙය කුඩා සහ සංවෘත… Read more
පංච මහා විල් ආක්‍රමණය කළ ‘වැම්පයර් මාළුවා’ SathyaJuly 5, 2023083 views සිය ධාරකයාගේ ලේ උරා බොමින් වැඩෙන පරපෝශී මත්ස්‍යයෙක් සිය ගහනය අධික ලෙස ඉහළ දමමින් සිටින බව උතුරු ඇමරිකාවෙන් වාර්තා වනවා. ඒ පසුගිය කෝවිඩ් සමය… Read more
සාගරයේ ගැඹුරින් ම හමු වූ මත්ස්‍යයාගේ වාර්තාව අලුත් වෙයි SathyaApril 10, 2023057 views සාගරයේ ගැඹුරුතම තැනකින් හමු වූ මතස්‍යයාට හිමි වාර්තාව අලුත් වී තිබෙනවා. ඒ Snailfish නමින් හැඳින්වෙන මත්ස්‍ය විශේෂයට අයත් මසුන් දෙදෙනෙක් සාගර මතුපිට සිට මීටර… Read more
අඳ මත්ස්‍ය විශේෂයක් චීනයේ ලෙනකින් සොයාගැනේ SathyaFebruary 3, 2023059 views ජනප්‍රවාදවල එන අශ්වයෙකු වැනි යුනිකෝන් නම් සත්ත්වයාට සමාන නවතම අන්ධ මත්ස්‍ය විශේෂයක් චීනයේ ගුහාවක අඳුරු ජලයේ වෙසෙන බව සොයාගෙන තිබෙනවා. පසුගිය ජනවාරි මස 17… Read more