ක්ෂීරපායීන්ගේ දරු උපත් ඉතිහාසය වසර මිලියන 90කින් වෙනස් කළ පොසිල සාධකය SathyaAugust 20, 2026054 views මෑතක දී සොයාගත් වසර මිලියන 236ක් පැරැණි පොසිලයක් හේතුවෙන් ක්ෂීරපායී සතුන්ගේ පරිණාමීය ඉතිහාසය පිළිබඳව මෙතෙක් පිළිගත් මතයන් මුළුමනින් ම වෙනස් වීමේ ඉඩකඩක් මතු වී… Read more
බ්‍රිතාන්‍යයේ අනර්ඝතම පොසිල එකතුවක් විදේශයකට අලෙවි කෙරේ SathyaAugust 11, 2026050 views එක්සත් රාජධානියේ ජුරාසික් වෙරළ තීරයෙන් සොයාගත් ඉතා වැදගත් මෙන් ම ඓතිහාසික වටිනාකමකින් යුත් දුර්ලභ පොසිල එකතුවක් අබුඩාබිහි ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරය වෙත අලෙවි කර ඇති… Read more
දශක 4ක් පුරා ලාච්චුවක සැඟවී තිබූ ඇන්ටාක්ටිකාවේ ප්‍රථම ඩයිනසෝර ෆොසිලය SathyaJuly 3, 2026042 views British Antarctic Survey හෙවත් බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂණ ආයතනයේ ලාච්චුවක වසර හතළිහකට ආසන්න කාලයක් තිස්සේ අමතක වී තිබූ ෆොසිලයක්, ඇන්ටාක්ටිකා මහාද්වීපයෙන් සොයාගත් ප්‍රථම ඩයිනසෝර අස්ථිය… Read more
සහරාවෙන් හමු වූ ‘නිරයේ කොකා’ SathyaFebruary 24, 2026072 views වසර මිලියන 95කට පෙර පෘථිවිය අදට වඩා බෙහෙවින් වෙනස්, අබිරහස් දේශයක් ව පැවතුණා. මෑතක දී නයිජර් රාජ්‍යයෙන් හමු වූ නවතම ඩයිනෝසෝර විශේෂයක් වන Spinosaurus… Read more
ඇන්ඩීස් කඳුවැටියෙන් ලොව පැරණිතම ඩයිනොසෝරයෙකුගේ ෆොසිල හමුවෙයි SathyaOctober 21, 20250133 views ලොව ඉපැරණි ම ඩයිනොසෝර් විශේෂයකට අයත් ෆොසිල ආජන්ටිනියානු විද්‍යාඥයින් විසින් ඇන්ඩීස් කඳුවැටියෙන් සොයාගෙන ඇති බව පසුගිය ඔක්තෝබර් 15 වැනි දින ආජන්ටිනා රජයට අයත් CONICET… Read more
චීනයෙන් දුර්ලභ ගෝනුසු ෆොසිලයක් සොයාගැනේ SathyaMarch 7, 20250111 views චීනයෙන් ප්‍රාග් ඓතිහාසික යුගයේ විසූ ගෝනුස්සෙකුට අයත් අතිශය දුර්ලභ ෆොසිලයක් සොයාගෙන තිබෙනවා. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මේ ගෝනුසු විශේෂය ක්‍රිටේෂියානු පරිසර පද්ධතිය තුළ ප්‍රධාන භූමිකාවක්… Read more
වසර 11කට පසු නිව් යෝක් ප්‍රාන්තයෙන් මැස්ටඩොන් හනුවක් සොයාගැනේ SathyaDecember 24, 2024076 views නිව් යෝක් ප්‍රාන්තයේ පදිංචිකරුවෙකු සිය ගෙමිදුලේ තණතිල්ලට යටින් වැළලී තිබූ මැස්ටඩොන් සත්ත්වයෙකුගේ සම්පූර්ණ හනුවක් සොයාගෙන තිබෙනවා. ඔහුට මෙය හමු වී ඇත්තේ පොළොවෙන් ඉහළට නිරාවරණය… Read more
මිලියන දස වසරක් පැරැණි කිඹුල් පැටවෙකුගේ ෆොසිලයක් සොයාගැනේ SathyaDecember 2, 2024065 views පේරුහි ජාත්‍යන්තර පාෂාණධාතු කොංග්‍රසය (International Congress of Paleontology) මඟින් ප්‍රථම වතාවට කිඹුල් පැටවකුගේ පරිපූර්ණ ෆොසිලයක් ලෝකයා හමුවේ ඉදිරිපත් කිරීමට සමත් ව තිබෙනවා. වසර මිලියන… Read more
ප්‍රථම වරට හොංකොං කලාපයෙන් ඩයිනෝසෝර ෆොසිලයක් සොයාගැනේ SathyaOctober 29, 2024064 views හොකොං නගරයේ කැණීමකින් ප්‍රථම වතාවට ඩයිනෝසෝර් ෆොසිල හමු වූ බව එහි බලධාරීන් පසුගිය දා වාර්තා කළා. හොංකොං රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඒ්… Read more
පරිණාමය ගැන නොදත් තතු පවසන රොබෝ ආකෘති SathyaOctober 25, 20240123 views රොබෝතික යාන්ත්‍රණයකින් වැඩ කෙරෙන ටී-රෙක්ස් ඩයිනොසෝරයෙකු හොලිවුඩ් නිර්මාණයකට වටින තරම් ම විද්‍යාවටත් වැදගත් ද? පර්යේෂකයන් පවසන්නේ පරිණාමය ගැන අධ්‍යයනයේ දීත් මේ උපක්‍රමය මහෝපකාරී වන… Read more