වියළි කලාපයට අයත් අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි ඇතාගල වනාන්තරයෙන් සහ අතරමැදි කලාපයට අයත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගිරිය වනාන්තරයෙන් අලුත් දිවාසැරි හූනන් දෙදෙනෙකු (Cnemaspis ඝනයට අයත්) මෑතක…

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.