අයිස්ලන්තයෙන් පළමු වරට මදුරුවන් සොයාගැනේ SathyaOctober 24, 20250118 views මදුරුවන් නො සිටි අයිස්ලන්තයෙන් පළමු වරට මදුරුවන් සොයාගෙන තිබෙනවා. ඒ ගතවුණු වසන්ත ඍතුවේ එරටින් කැපී පෙනෙන උෂ්ණත්වයක් වාර්තා වීමත් සමඟයි. කෘමින් ගැන අධ්‍යයනයේ නිරත… Read more