පෘථිවිය ග්‍රහක ප්‍රහාරවලින් ආරක්ෂා කිරීමට Blue Origin සමාගම සහ NASA ආයතනය එක්වෙයි SathyaMarch 19, 2026029 views පෘථිවිය දෙසට පැමිණිය හැකි අනතුරුදායක ග්‍රහක හඳුනාගෙන ඒවා පලවා හැරීම සඳහා ජෙෆ් බෙයිසෝස්ගේ Blue Origin සමාගම, NASA ආයතනයේ ජෙට් ප්‍රචාලන පර්යේෂණාගාරය සහ කැල්ටෙක් සරසවිය… Read more
සිල්වර්පිට් ආවාටය හැදුණේ ග්‍රහක ගැටුමකින් බව තහවුරු කරගැනේ SathyaSeptember 24, 2025082 views එක්සත් රාජධානියේ යෝක්ෂයර් වෙරළට සැතපුම් 80ක් ඔබ්බෙන්, මුහුදු පතුලට ගැඹුරින් පිහිටි සිල්වර්පිට් ආවාටය (silverpit crater) විද්‍යාඥයන් අතර දශක ගණනාවක් පුරා දිවෙන විවාදයකට හේතුව වී… Read more
2024 YR4 සඳ හා ගැටීමේ සම්භාවිතාව දෙගුණයකින් ඉහළට SathyaApril 7, 20250143 views පෘථිවිය හා ගැටීමේ සම්භාවිතාව 0.004% දක්වා අතිශය අවම අගයකට බැස තිබෙන 2024 YR4 ග්‍රහකය, චන්ද්‍රයා සමඟ ගැටීමට ඇති සම්භාවිතාව ඉහළ ගොස් ඇති බව NASA… Read more
2032 ග්‍රහක ගැටුමේ අවදානම පහළ බසී SathyaFebruary 21, 20250189 views 2032 වසරේ පෘථිවිය සමඟ ගැටීමේ යම් සම්භාවිතාවක් පවතින 2024 YR4 ග්‍රහකයේ අවදානම නවතම NASA දත්ත පෙන්වා දෙන පරිදි අඩු වී තිබෙනවා. පසුගිය දින කිහිපය… Read more
2024 YR4 නිරීක්ෂණයට ජේම්ස් වෙබ්ගේ සහායත් SathyaFebruary 18, 2025052 views මිනිස් වර්ගයා විසින් අභ්‍යවකාශගත කර තිබෙන බලවත් ම අභ්‍යවකාශ දුරේක්ෂය වන ජේම්ස් වෙබ්, 2032 වසරේ පෘථිවියේ ගැටීමේ සම්භාවිතාවක් ඇති 2024 YR4 ග්‍රහකය සමීප ව… Read more
2032 දී පෘථිවිය හා ගැටීමේ සම්භාවිතාවක් ඇති 2024 YR4 SathyaFebruary 3, 20250166 views අලුත සොයාගැනුණු මීටර 100ක් පළලැති ග්‍රහකයක් ගෝලීය ග්‍රහ ආරක්ෂණ විධිවිධාන ක්‍රියාවට නැංවීම කෙරේ මින් පෙර නොවූ විරූ ලෙස බලපා තිබෙනවා. මේ ග්‍රහකය 2032 වසරේ… Read more
ජර්මනියට ඉහළින් පිපිරී ගිය ග්‍රහකයකින් දුර්ලභ උල්කාපාත කොටස් සොයාගැනේ SathyaFebruary 19, 2024030 views පසුගිය ජනවාරි 21 වැනි දා ජර්මනියට ඉහළින් පිපිරී ගිය ග්‍රහක කැබැල්ලකින් විසිරී ගිය කොටස් අතිශය දුර්ලභ අභ්‍යවකාශ පාෂාණයක් බව තහවුරු කරගෙන තිබෙනවා. විද්‍යාඥයන් අනුමානය… Read more
බර්න් කෞතුකාගාරය සතු ඊ හිසක් උල්කාශ්මයක යකඩින් තනා ඇති බව සොයාගැනේ SathyaAugust 8, 2023068 views ස්විට්සර්ලන්තයේ බර්න් ඉතිහාස කෞතුකාගාරය සන්තකයේ තිබූ පෞරාණික ඊ හිසක් උල්කාපාතයකින් ලබාගත් යකඩින් තැනූවක් බව සොයාගෙන තිබෙනවා. පර්යේෂණයට එක් වූ පුරාවිද්‍යාඥයන්ගේ සොයාගැනීම් ඉකුත් දා Journal… Read more
ටොරීනෝ පරිමාණය SathyaMarch 24, 20230232 views මෑතක දී සොයාගැනුණු 2023DW ග්‍රහකය 2046 වසරේ ආදරවන්තයින්ගේ දිනයේ දී පෘථිවිය සමග ඝට්ටනය විය හැකි බව ඉකුත් දා නාසා ආයතනය සහ යුරෝපීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය… Read more