Starliner ආපසු පැමිණීම දින නියමයකින් තොර ව කල් යයි SathyaJuly 1, 20240198 views Boeing Starliner කැප්සියුලය යොදාගෙන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත දියත් වූ ප්‍රථම නියමු මෙහෙයුමේ කාල සීමාව දිගු කිරීමට සිදු වන බව NASA ආයතනය නිවේදනය කර… Read more
අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අයත් බවට සැක කෙරෙන කොටසක් ෆ්ලොරිඩාවේ නිවෙසකට කඩා වැටේ SathyaApril 4, 2024054 views අභ්‍යවකාශයේ සිට ඇදී ආ ලෝහ කැබැල්ලක් ෆ්ලොරීඩාහි නිවෙසක් මතට ඇද වැටීමේ සිදු වීමක් පිළිබඳ NASA ආයතනය සිය විමර්ෂණ අරඹා තිබෙනවා. මෙසේ ඇද වැටුණු සැලකිය… Read more
අභ්‍යවකාශ හිසේ කැක්කුම්වල වැඩි වීමක් SathyaMarch 19, 2024036 views අභ්‍යවකාශ මෙහෙයුම්වල දී ක්ෂුද්‍ර ගුරුත්ව තත්ත්වය යටතේ ඇති විය හැකි ශාරීරික බලපෑම් සැලකිය යුතු මට්ටමින් හඳුනා ගන්නට අභ්‍යවකාශ වෛද්‍ය විද්‍යාව සමත් වී තිබෙනවා. මෑතක… Read more
ISS රුසියානු කොටසේ සිදු වන වා කාන්දුවේ ඉහළ යාමක් SathyaMarch 1, 2024055 views ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තමන්ට අයත් කොටසෙහි වායු කාන්දුවක් සිදු වෙමින් තිබෙන බව රුසියානු අභ්‍යවකාශ බලධාරීන් නිවේදනය කර තිබෙනවා. ඉන් තම අභ්‍යවකාශගාමීන් වෙත අනතුරක් නො… Read more
අභ්‍යවකාශයේ වැඩි ම කාලයක් ගත කළ මිනිසාගේ වාර්තාව අලුත් වෙයි SathyaFebruary 6, 2024063 views අභ්‍යවකාශය තුළ වැඩිම දින ගණනක් ගත කළ පුද්ගලයාගේ වාර්තාව අලුත් කිරීමට රුසියානු විශ්වගාමී Oleg Kononenko සමත් වූ බව රොස්කොස්මොස් ආයතනය නිවේදනය කරනවා. මෙහි දී… Read more
අභ්‍යවකාශයේ දී නැති වූ තක්කාලි ගෙඩිය සොයාගැනේ SathyaDecember 8, 2023081 views ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ මාස අටකට පමණ පෙර අතුරුදන් වූ තක්කාලි ගෙඩියක කොටස් යළි සොයාගෙන තිබෙනවා. අතුරුදන් ව තිබූ තක්කාලි ගෙඩිය නෙළාගෙන තිබුණේ අභ්‍යවකාශ… Read more
අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වැඩුණු මී කලල SathyaOctober 30, 2023063 views ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ ප්‍රථම වරට මීයන්ගේ කලල වැඩෙන්නට සලස්වා තිබෙනවා. ඒ අභ්‍යවකාශයේ දී කාන්තාවන් ගැබ් ගැනීම සෞඛ්‍යාරක්ෂිත ද යන්න පරික්ෂා කර බැලීමේ පර්යේෂණවල… Read more
ISS සිසිලනකාරක කාන්දුවෙන් ගගනගාමීන්ට අනතුරක් නැති බව NASA කියයි SathyaOctober 12, 2023042 views ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) රුසියානු මොඩියුලයකින් සිදු වෙමින් පවතින සිසිලනකාරක කාන්දුව හේතුවෙන් එහි වාසය කරන ගගනගාමීන්හට “කිසිදු අනතුරුක් සිදු වී නො මැති” බව NASA… Read more
එක් වර වැඩි ම ගගනගාමීන් සංඛ්‍යාවක් කක්ෂගත ව සිටීමේ වාර්තාව අලුත් වෙයි SathyaJune 1, 2023041 views ඉකුත් 30 වැනි දා කෙටි කාල සීමාවක් තුළ කක්ෂයකට පිවිසී සිටින ගගනගාමීන් සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගියා. ඒ 17 දෙනා අතර රටවල් පහක නියෝජනයන්… Read more
ISS අනුප්‍රාප්තිකයෝ SathyaMay 19, 20230239 views පෘථීවි මතුපිට සිට කිලෝමීටර 400ක පමණ විචල්‍ය දුරකින් කක්ෂගත ව පවතින ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඔබ මේ ලිපිය කියවන මොහොතේ දීත් අජටාශගාමීන් සත් දෙනෙකුට නිවෙස… Read more