යමහල් විදාරණ ගැන අනාවැකි කීමට අලුත් ක්‍රමවේදයක් SathyaOctober 22, 2025045 views මවුන්ට් එට්නා යටින් ඇති මැග්මා චලනයන් නිරීක්ෂණය කිරීමෙන්, එය යළි විදාරණය විය හැකි කාලය ගැන අනාවැකි කීමට හැකි ක්‍රමවේදයක් විද්‍යාඥයන් විසින් සොයාගනු ලැබ තිබෙනවා.… Read more
තායිවානයෙන් හමු වූ අස්ථි කොටසක් ඩෙනිසෝවන් මානවයාට අයත් බවට ඉඟියක් SathyaApril 18, 20250118 views තායිවානයෙන් හමු වූ පුරාණ හකු අස්ථියක් ඩෙනිසෝවන් යනුවෙන් හඳුන්වන වැඩිමනක් තොරතුරු නො දන්නා මුල් මිනිස් විශේෂයකට අයත් බව විද්‍යාඥයන් පසුගිය දා වාර්තා කළා. ඩෙනිසෝවන්… Read more
විසූවියස් විදාරණයෙන් දුර්වණ වූ පැපිරස් පත්‍රයක අන්තර්ගතය හෙළිකරගැනේ SathyaFebruary 6, 2025077 views අදින් වසර 2000කට ආසන්න කාලයකට පෙර විසූවියස් ගිනිකන්ද විදාරණය වීමෙන් විනාශ වී ගිය පොම්පෙයි නගරයෙන් සොයා ගැනුණු අඟුරු බවට පත් වූ ඉපැරැණි ලේඛපත්‍රයක සටහන්… Read more
ජෙට් එන්ජින් සහිත ලොව පළමු වැනි මානවරූපී රොබෝවා ඉතාලියෙන් SathyaAugust 21, 20240139 views ඉතාලි තාක්ෂණ ආයතනයේ රොබෝතික විද්‍යාඥයන් ලොව පළමු වැනි ජෙට් ප්‍රචාලනයක් සහිත මානවරූපී රොබෝවා නිර්මාණය කර තිබෙනවා. ඒය තවමත් ඇත්තේ අත්හදා බැලීම් මට්ටමේයි. iRonCub ලෙස… Read more
නිසල මුහුදේ පිහිටා ඇති ගුහාවක් හඳුනා ගැනේ SathyaJuly 18, 20240171 views නීල් ආම්ස්ට්‍රෝංග් සහ ‘බස්’ ඕල්ඩ්‍රින් අදින් වසර 55කට පෙර සඳ මතට ගොඩබට නිසල මුහුදේ ම පිහිටි ගුහාවක් බව හඳුනාගන්නට විද්‍යාඥයන් සමත් ව සිටිනවා. මේ… Read more
එට්නා යමහලින් පිට වූ දුම් වළලු SathyaApril 9, 2024038 views විදාරණය වෙමින් පවතින සිසිලියේ එට්නා යමහල නිසා සිදු වන අපූරු සංසිද්ධියක් කැමරා කාචයට හසු තිබෙනවා. එනම් වළල්ලක් ආකාරයෙන් නික්මෙන දුම් රොටුයි. පිටසක්වළ ජීවීන් රැගත්… Read more
වසර මිලියන 6 ක් පැරණි භූගත ෆොසිල ජලාශයක් සිසිලියේ කඳු යටින් සොයාගැනේ SathyaDecember 29, 2023048 views ඉතාලියට අයත් සිසිලි දූපතේ දකුණු පෙදෙසේ පිහිටි හයිබ්ලියන් කඳු වැටියට යටින් මීටර් 700 සිට 2,500 ක් ගැඹුරින් භූගත ජලය පිරුණු ෆොසිල ජලාශයක් අනාවරණය කරගෙන… Read more